ලංකාවේ කාල කන්නි බස් කොන්දොස්තර ලා

2osama

Well-known member
  • Oct 25, 2010
    68,564
    58,296
    113
    මාලඹේ
    මේ අද දෙහිඅත්‍තකන්ඩියෙන් උදේ 7.30ට කොළඹ යන බස් එක වෙනුවට අද යන බස් එක..ඔය මම රවුම් කරලා ඉන්නේ මේ බස් එකේ කොන්දොස්තර මහත්තයා..
    මම අද උදේ මේ බස් එකේ තමයි පොලොන්නරුවට ආවේ...මගේ තාත්තා අසනීප නිසා මේ ටිකේම මම අඩුම සතියට දෙපාරක්වත් පොලොන්නරුව වකුගඩු රෝහලට එනවා..
    ඒ එන නිසා මම දන්නවා මගේ බස් ටිකට් එක මම බස් එකට නගින තැන ඉදලා රු.177.00 යි..

    අද උදේ මම තාත්තාටයි මටයි ටිකට් ගන්න රු.500.00ක් දුන්නාම බොරුවට හදිස්සියෙන් වගේ මගේ අතට රුපියල් 100ක් ඉතුරු දීලා ටිකට් එකත් නොකඩාම අනික් මනුස්සයාගෙ ටිකට් කඩන්න පටන් ගත්තා..මම එතකොට හිමිහිට කොන්දොස්තර මහත්තයගෙන් ඇහුවා "පොලොන්නරුවට එක්කෙනෙක්ට 200 ද?" කියලා..එතකොට නිකම් සැරෙන් වගේ, "නෑ නෑ..රුපියල් 20ක් තියෙනව මං ගාව.ඉන්න පොඩ්ඩක් දෙන්නම්.." කියලා පිටිපස්සට ගියා..
    මඩකලපුව හන්දිය පහු වෙද්දි වගේ මං ගාව හිටපු මනුස්සයෙක්ගෙන් මම ඇහුවා මේ බස් එක කාගෙද? කොහේ එකක්ද කියලා..එතකොට ඒ මනුස්සයාත් කිව්වා වෙනදා බස් එකනම් නෙවෙයි කියලා..එතකොට එතන එහා පැත්තේ හිටපු ඇන්ටි කෙනෙක් කිව්වා 500ක් ගත්තා ටිකට් දුන්නෙත් නෑ ඉතුරු දුන්නෙත් නෑ කියලා..
    ටොපිය සෙට් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයි නිසා මම බහිද්දි මේ ගැන අහන්න හිතා ගත්තා..කදුරුවෙලින් බැහැලා මම තාත්තාට පොඩ්ඩක් ඉන්න කියලා ඉස්සරහාට ගිහින් ඇහුවා රත්මල්කඳුර ඉදලා කදුරුවෙලට ටිකට් එක කීයද කියලා..
    එතකොට මේ මනුස්සයා අමතක වෙච්චි විදියට ආයෙමත් "ඔයා විතරක් නෙවේනේ ටිකට් කඩන්නෙ පොඩ්ඩක් ඉන්න..ඉන්න..දෙන්නම් අරන් යන් නෑ" කියලා කෑ ගහන්න ගත්තා..එතකොට මම ඇහුවා ඇයි ඔයා මැෂින් එකක් තියෙද්දි 48km වගේ දුර ටිකට් නොකඩා ඉන්නේ කියලා..
    එතකොට මේ යකා කියාපි එයාගෙ මැෂින් එකේ අපේ ටිකට් කඩන්න බෑලූ..එයා අද ටෙන්පරියක් දුවන නිසා..(මම දන් නෑ මේකෙ ඇත්ත නැත්ත..හැබැයි එතන හිටපු මාත් එක්කම නැග්ග සමහරුන්ගෙ ටිකට් කැඩුවා වගේ මම දැක්කා.)
    ටිකට් වලට 500ක් දීපු හතර පස් දෙකෙකුගෙ විතර ටිකට් කැඩුවේ නෑ කියලා ඒ මිනිස්සු එවලේ මට කිව්වා..

    ඒ ගමන්ම මම දුවගෙන බස් එක ඉස්සරහාට ගිහින් මේ පොටෝ එක ගත්තා..ඒ එක්කම මම කිව්වා,
    "මම මේක මේ බස් එකේ අයිතිකාරයා කොහොමහරි හොයලා කම්ප්ලේන් කරනවා..ඔයා මගෙන් රු.46ක් ගහලා, බස් එකේ අයිති කාරයාගෙන් කැත නැතිව රු.354ක්ම ගහලානෙ ටිකට් නොකඩා..තව මිනිස්සු කී දෙනෙක්ට ටිකට් දුන් නැද්ද..?" කියලා..

    හොස්පිටල් එකට ඇවිත් ටිකකින් මැදි වයසෙ ගෑණු කෙනෙක් ඇවිත් අතෙන් අල්ල ගත්තා..මම එයාව අඳුරන් නෑ.දැකලත් නෑ..
    ඒ මනුස්සයාගෙ දුව අසනීපෙන්..
    "ඔයා ආව බස් එකේම ආවේ..අපෙනුත් 500ම ගත්තා ටිකට් දුන් නෑ..අපි බස් එකේ එන විදියවත් අපිනේ දන්නේ..අනේ කතා කරපු එක හොදයි..ඒක කියන්න කතා කරේ දුව.."
    කියලා ගියා..

    මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ කවුරුමහරි ඉන්නවනම් මේ බස් එකේ අයිති කෙනෙක්ව දන්න ඒ මනුස්සයාව දැනුවත් කරන්න හිතාගෙන..අඩුම තරමේ මේ කොන්දොස්තර මහත්තයාට සාමාන්‍ය මගීන්ට තග දාලා තව ඒ මිනිස්සුන්ගෙ ඉතුරු සල්ලිත් මඩි ගහන්න බැරි බවවත් කියන්න කියලා කියන්න..!!! 👍

    නදී තේනුවර
    FB-IMG-1738815069230.jpg

    @SLK_sri මෙහේ වරෙන් මෙන්න පොන්න අනුරගේ ආණ්ඩුව නිසා මිනිස්සු විඳින දුක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    58,937
    55,014

    da minissunta mehema hari post ekak danna nidahasak thiyenawa, rajapakshalage anduwa kale mehema post demmanam melahakatath post eka dapu ekawa marala