පෙරමුනට අලුත් නායකත්වයක්

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    පෙරමුනට අලුත් නායකත්වයක්

    නාවුක හමුදාපති පුම්බයි, දේශපාලනයට ගෙන ඒමේ තැතක්

    Posted by epuwath on February 15th, 2011
    වර්තමාන නාවුක හමුදාපති වන ඞී.ඩබ්.ඒ.එස්. දිසානායකගේ අතිවිශාල ඡුායාරූපයන් මේ වන විට නාවුක හමුදා කඳවුර අවට හා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විශාල ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. දිසානායක නාවුක හමුදාපතිවරයා වශයෙන් පත්ව ගත වූයේ ටික කලක් වුවත් ඔහුගේ නම හා ඡුායාරූපය ඇතුලත් විශාල ඩිජිටල් පුවරු කොළඹ වරාය, නාවුක හමුදා කඳවුර අවට, හා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත. මෙතෙක් පත්වූ නාවුක හමුදාපතිවරු තම නිලය සම්බන්ධයෙන් මෙතරම් ප‍්‍රසිද්ධියක් ලබාගැනීමට සූදානම් නොවූවේය. එහෙත් වර්තමාන නාවුක හමුදාපතිවරයාගේ සොයුරෙකු වන සෝමරත්න දිසානායක තම මළණුවන්ගේ මෙම පත්වීම සම්බන්ධයෙන් උදම්වී ඔහුව පිම්බීමට දේශපානඥයන්ගේ උදව්ද ඇතිව මෙවැනි කටයුතු සිදුකරමින් සිටින බවටද වාර්තාවේ. මෙම ප‍්‍රචාරයන් පිටුපස ඇත්තේ නාවුක හමුදාපතිවරයා අනාගතයේ දේශපාලනයේ යම් තැනකට ගෙනඒමේ සැලසුමක් බවටද තොරතුරු අනාවරණය වේ.

     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    පෙරමුනේ හොඳ දෙවැනි පෙල නායකත්වයක් නෑ.ඒක නිසා මේ වගේ අය ගන්න එක හොඳයි.නාමල්, විමල් වගේ ‍රැකියා විරහිත, එහෙත් දේශපාලනය ‍රැකියාවක් කර ගත්ත අයට මේ රටේ දේශපාලන අනාගතයක් නෑ. නමුත් අඩුම ගානේ මේ යකා මොකක් හරි රස්සාවක් කරලා තියෙනවනේ.
    :yes::yes::yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,603
    6,009
    113
    හෝම් ස්වීට් හෝම්
    පෙරමුනේ හොඳ දෙවැනි පෙල නායකත්වයක් නෑ.ඒක නිසා මේ වගේ අය ගන්න එක හොඳයි.නාමල්, විමල් වගේ ‍රැකියා විරහිත, එහෙත් දේශපාලනය ‍රැකියාවක් කර ගත්ත අයට මේ රටේ දේශපාලන අනාගතයක් නෑ. නමුත් අඩුම ගානේ මේ යකා මොකක් හරි රස්සාවක් කරලා තියෙනවනේ.
    :yes::yes::yes:

    ෆොන්සේකා මහත්තයත් පෙරමුනෙන් ආවා නං ඔය ටිකම කියයි :lol: