පෙරවදනක් -සනුක
කාලෙකින් අහපු දැකපු පට්ටම සින්දුවක්.දැන් රැල්ලට යන අඩන සමනල පාට පාට සින්දු වලට වඩා දාහකින් හොදයි.
videoඑකේ cast එකත් නියමෙටම select කරලා තියෙන්නෙ.
පෙරවදනක් වී මගේ කතාවට..
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
අරුත බිඳී ගිය අන්දරයක රස..
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ..
මෙතෙක් ලියූ.. කිවිඳියම පතා..
පැතූ කතාවේ .. නිමක් දකින්නට..
උපන් බවේ පින මදි හින්දා..
බලා හිඳිමි මතු බවයක හෝ.. පසු වදන ලියන්නට.. එතැයි කියා..

Last edited: