(පෙරවදනක්)

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    සනුකගේ අලුත්ම song එක සුපිරි

    :yes::yes:

    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

    අරුත බිඳී ගිය අන්දරයක රස..
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ..
    මෙතෙක් ලියූ.. කිවිඳියම පතා..

    පැතූ කතාවේ .. නිමක් දකින්නට..
    උපන් බවේ පින මදි හින්දා..
    බලා හිඳිමි මතු බවයක හෝ.. පසු වදන ලියන්නට.. එතැයි කියා..

    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..​
    :rolleyes::rolleyes:

    පෙරවදනනෙ,
    සනුකගෙනෙ,
    කියන්න වචන නෑනෙ.
    :yes::yes: