පෙරසමේ ගැටලු

wawula

Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    මචන් මගෙ පෙරසම පස්සට කරන්න අමරු කරනවනෙ. පොඩි කැසිල්ලක් ආව ඊයෙ වගේ දැන් පස්සට කරද්දි නිකන් ඉරිල වගේ බන්. Normal phimosis තත්වයද මේක. දන්න එකෙක් කියපන්කෝ.. මට කලින් මෙහෙම වෙලා නෑ බන්. අවුරුදු 30 විතර සොකඩෙ එක්ක සෙල්ලම් කෙරුව මෙහෙම උනේ නෑ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒකනේ කියන්නෙ ඕක කපල දාන්න කියලා, කවුරුත් විරුද්ධයිනේ වැඩේට

    ඕක ගිහින් ඩොකෙක්ට පෙන්නපන් මේකෙ ඉන්න එවුන් කියන ඒව කරලා සොකඩේ මුලින්ම හැලිලා යාවිද දන්නෙ නෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒකනේ කියන්නෙ ඕක කපල දාන්න කියලා, කවුරුත් විරුද්ධයිනේ වැඩේට

    ඕක ගිහින් ඩොකෙක්ට පෙන්නපන් මේකෙ ඉන්න එවුන් කියන ඒව කරලා සොකඩේ මුලින්ම හැලිලා යාවිද දන්නෙ නෑ

    වල්තරයට කිව්වා නම් කපලා දෙයි
    නිකන් තියෙන මන්නෙනෙ 😂

    P.s -අඩෝ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් ලැජ්ජා නොවී
     
    • Like
    Reactions: wawula and NEMISIS

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩොකෙක් හම්බ වෙන්න අවුල් නම් වෙදෙක් හම්බවෙයන්.. හෑලෙන්න බේත් දෙයි
     
    • Like
    • Haha
    Reactions: wawula and PHBhagya

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Godak welawata infection ekak wenna puluwan. matath ohoma scene ekak kalin una .. doca podi cream ekak dunna gaanna echcharai..

    digin digatama infection wenawanam circumcision ekak karaganna kiwwa :D
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ගදක් නෑ බන්.. යකෝ මුලින් හිර වෙලා වගේ. Std කෙනෙක් ලගටද බන් යන්න ඕනෙ.