මචන් මගෙ පෙරසම පස්සට කරන්න අමරු කරනවනෙ. පොඩි කැසිල්ලක් ආව ඊයෙ වගේ දැන් පස්සට කරද්දි නිකන් ඉරිල වගේ බන්. Normal phimosis තත්වයද මේක. දන්න එකෙක් කියපන්කෝ.. මට කලින් මෙහෙම වෙලා නෑ බන්. අවුරුදු 30 විතර සොකඩෙ එක්ක සෙල්ලම් කෙරුව මෙහෙම උනේ නෑ..