-සිංහයා-;20194382 said:ඒකි කට වහන්නේ නැහැ බං....එකයි මේ වාගේ රිපොර්ට් කරන්නේ......පුළුවන් තරම් රිපෙර්ට් කරන්න ඕනේ......මෙතන බෞද්ධ විරොධි වැඩ පිළිවෙලක් පසු පස යනවා.නිවැරදි සත්වවෙදියෝ එතන නැහැ.මොකද මාත් සත්වවෙදීයෙක්.වැඩේ කියන්නෙ Mali J වෙනුවෙන් කොමෙනට් කරන උෟන් ගොඩක් අය සත්වවෙදියොත් නෙවෙයි,බෞද්ධත් නෙවෙයි.එතන පොඩි ප්රශ්නයක් තියනවා ඇයි මේ අය රට තුළ එක පැත්තකට මඩ ගහන්නෙ කියලා.2011 දි එළකිරියේ ත්රෙඩ් එකක් ගියා ඔය වාගේ කෙනෙක් ඇවිල්ල අලි පෙරහැරෙ යන එක ගැන නවත්වන්න කෑ ගැහුවා එළකිරියෙ තුළ
.ඒ කාලේ හිටපු අයට මේ ත්රෙඩ් එක මතක ඇති.
මෙතන් වෙන්නෙ වැරදි පණිවිඩය අපේ රට ගැන ජති්යන්තරයට යනඑකයි.අනෙක් පැත්තේ බෞද්ධයන්ට මඩ ගහනවා.
-සිංහයා-;20194237 said:![]()
Mali J Jayasinghe ගේ ෆැන්ස්ලා මේක් ඉන්නවා.![]()
-සිංහයා-;20194173 said:මුස්ලිම් කෙනෙක් නේද ඔය පොසට් එක දාන්නේ.හෆ්ෆා
මට හිතෙන්නෙත් Mali J පිටිපස්සෙ තියෙන් ඔය වාගේ කේස් එකක් වෙන්න ඕනෙ.
බෞද්ධයන් වගේ පෙනි හිඳිනිවා වේනනත් පුළුවන් Mali J.නොදන්නා බෞද්ධයෝ මේ පස්සෙ යන්වා නොදැනුවත් කම මත.
![]()
harak witharak nemei maluwa ge indan hama sathekma marana eka nathara karanna one
mata hoyala deepan ata hambayek aliyek pite yana ekai ara kathalic un aliya pite peraharak yana ekai
...එකයි මේ වාගේ රිපොර්ට් කරන්නේ......පුළුවන් තරම් රිපෙර්ට් කරන්න ඕනේ......මෙතන බෞද්ධ විරොධි වැඩ පිළිවෙලක් පසු පස යනවා.නිවැරදි සත්වවෙදියෝ එතන නැහැ.මොකද මාත් සත්වවෙදීයෙක්.වැඩේ කියන්නෙ Mali J වෙනුවෙන් කොමෙනට් කරන උෟන් ගොඩක් අය සත්වවෙදියොත් නෙවෙයි,බෞද්ධත් නෙවෙයි.එතන පොඩි ප්රශ්නයක් තියනවා ඇයි මේ අය රට තුළ එක පැත්තකට මඩ ගහන්නෙ කියලා.2011 දි එළකිරියේ ත්රෙඩ් එකක් ගියා ඔය වාගේ කෙනෙක් ඇවිල්ල අලි පෙරහැරෙ යන එක ගැන නවත්වන්න කෑ ගැහුවා එළකිරියෙ තුළ
.ඒ කාලේ හිටපු අයට මේ ත්රෙඩ් එක මතක ඇති.
මෙතන් වෙන්නෙ වැරදි පණිවිඩය අපේ රට ගැන ජති්යන්තරයට යනඑකයි.අනෙක් පැත්තේ බෞද්ධයන්ට මඩ ගහනවා.
මුස්ලිම් කෙනෙක් නේද ඔය පොසට් එක දාන්නේ.හෆ්ෆා
මට හිතෙන්නෙත් Mali J පිටිපස්සෙ තියෙන් ඔය වාගේ කේස් එකක් වෙන්න ඕනෙ.
මස් මංශ වලින් වැලෙකෙන්වා නම් අපි සියළුම මස්,මංශ වලින් වැළකිය යුතුයි.
.අපිට කළ හැකි වන්නේ අපි මස්,මංශ අනුභවයෙන් වැළකි හිඳිමයි.
ගව ඝාතනයවත්,කුකුළ් මස් කෑම ගැනවත් ඒ අය වැඩිය පොස්ට් දාන්නෙ නැත්තෙ ඒකයි.
හැබයි කොහෙන් බැලුවත් ඔටාරත් කරන්නෙ බෞද්ධයාව කපන එක තමයි කරන්නෙ හරියටම බැලුවොත්.
. බුද්ධ දර්ශනයට මඩක් ගහන්න ක්රමයක් නැති නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය මුදුන්මල්කඩ බඳු දළදා පෙරහැරෙ යන අලි,ඇතුන් මතෘකාව කරගෙන මඩ ගහනවා.ඇය වටා ඉන්නේ LGBT සෙට් එකක්.භාග වෙලවකට Mali J Jayasinghe යම් මානසික රොගි තත්වයකින් පෙළනවා වෙන්නත් පුළුවන්.
උත්තර දී ගන්න බැරුව ගියහා ඇය කරන්නෙ හෙතුවක් නැතුව මඩ ගහන එක
