පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    -සිංහයා-;20194382 said:
    ඒකි කට වහන්නේ නැහැ බං.:no:...එකයි මේ වාගේ රිපොර්ට් කරන්නේ......පුළුවන් තරම් ‍රිපෙර්ට් කරන්න ඕනේ......මෙතන බෞද්ධ විරොධි වැඩ පිළිවෙලක් පසු පස යනවා.නිවැරදි සත්වවෙදියෝ එතන නැහැ.මොකද මාත් සත්වවෙදීයෙක්.වැඩේ කියන්නෙ Mali J වෙනුවෙන් කොමෙනට් කරන උෟන් ගොඩක් අය සත්වවෙදියොත් නෙවෙයි,බෞද්ධත් නෙවෙයි.එතන පොඩි ප්‍රශ්නයක් තියනවා ඇයි ‍මේ අය රට තුළ එක පැත්තකට මඩ ගහන්නෙ කියලා.2011 දි එළකිර‍ියේ ත්‍රෙඩ් එකක් ගියා ඔය වාගේ කෙනෙක් ඇවිල්ල අලි පෙරහැරෙ යන එක ගැන නවත්වන්න කෑ ගැහුවා එළකිරියෙ තුළ:nerd:.ඒ කාලේ හිටපු අයට මේ ත්‍රෙඩ් එක මතක ඇති.:dull:මෙතන් වෙන්නෙ වැරදි පණිවිඩය අපේ රට ගැන ජති්‍යන්තරයට යනඑකයි.අනෙක් පැත්තේ බෞද්ධයන්ට මඩ ගහනවා.:dull:

    -සිංහයා-;20194237 said:
    screenshot_1.png


    Mali J Jayasinghe ගේ ෆැන්ස්ලා මේක් ඉන්නවා.:lol:

    -සිංහයා-;20194173 said:
    :oo:මුස්ලිම් කෙනෙක් නේද ඔය පොසට් එක දාන්නේ.හෆ්ෆා:eek:මට හිතෙන්නෙත් Mali J පිටිපස්සෙ තියෙන් ඔය වාගේ කේස් එකක් වෙන්න ඕනෙ.:eek:බෞද්ධයන් වගේ පෙනි හිඳිනිවා වේනනත් පුළුවන් Mali J.නොදන්නා බෞද්ධයෝ මේ පස්සෙ යන්වා නොදැනුවත් කම මත.:nerd::baffled:



    harak witharak nemei maluwa ge indan hama sathekma marana eka nathara karanna one:(


    mata hoyala deepan ata hambayek aliyek pite yana ekai ara kathalic un aliya pite peraharak yana ekai
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    මචන් අලි ඇත්තු අපේ රටේ ඈත අතීතයේ ඉඳල අපේ පන්සල් , රජවරු එක්ක බැඳිලා අපු දෙයක්..

    නමුත් අලින්ට කරන හිංසාවන් මම උනත් අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතන වෙන්නේ බුදුදහමට අපහාස කරන එක. උන්ට වෙන කිසි දෙයක් පෙන්නේ නැහැ...... උන් එකම වචන සෙට් එකක් කියා ගෙන මඩ ගහන එකයි කරන්නේ ... පොඩ්ඩක් වරෙල්ලකෝ

     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,039
    9,361
    113
    Microsoft
    -සිංහයා-;20195926 said:
    අනිව‍ාරෙන්ම.මස්,මංශ කිව්වාම සියල්ලම අයිත් වෙනවා.මළුවා කියන්නෙත් ජිවයක්.ගො‍ඩට දැම්මාම දඟල දඟල අන්තිම හුස්ම පොද යවන්නෙ.:(අද ලොකේ ඒ ජිවින්ගේ අවාසනාවකට ඒ ජිවින් අයිති වෙන්නේ "ජිවින්" කියන කණ්ඩයට නොවෙයි,කුකුළා,ගවයා,මළුවා මේ සත්තු අද දලා තියෙන්නේ අහාර කියන කාණ්ඩයට.:sorry:මස් මංශ වලින් වැලෙකෙන්වා නම් අපි සියළුම මස්,මංශ වලින් වැළකිය යුතුයි.
    ඇයි ඔය වැඩේ අපිට සමාජ ගත කරන්න බැරි?.මොකද මේ සියලු දේවලට ඉල්ලුමක් අද ලොකේ පවතිනවා.එම නිසා මේවායින් යැපෙන කොටසකුත් ඉන්නවා.ධිවර කර්මන්තය ගත්තත් එ කර්මාන්තයෙන් යැපෙන කොටසක් ඉන්නවා.ඒ අය ජිවිත වෙන්නෙ ඒ කර්මාන්තයේ යෙදිලා.අපිට ඒ අයට හරස් වෙන්න බෑනේ:).අපිට කළ හැකි වන්නේ අපි මස්,මංශ අනුභවයෙන් වැළකි හිඳිමයි.:)
    බෞද්ධාගමේ හැර අනෙකුත් සියළු ආගමික උත්සව සැමරිම් වලදි සත්ව ඝාතන සිදුවෙනවා.අපි කවුරුවත් අනවශ්‍ය ලෙස ඒවා ඉස්මතු කරන්න යන්නෙ නැහැ.නමුත් ඔය පෙරහැරේ යන අලි ඇතුන් ඉවත් කරන්න කියලා කෑ ගහන අනෙකුත් ආගම් වල උදවිය නිර්මංශද කියලා ගැටළුවක් තියනවා.ඒ අයගේ ප්‍රොෆයිල වලින් හඟවන්න හඳනවා ඒ අය නිර්මංශයි කියලා එෆ්.බි එකේ නමුත් යථාර්ථය ඒ අය නිර්මංශ නැහැ.:rolleyes:ගව ඝාතනයවත්,කුකුළ් මස් කෑම ගැනවත් ඒ අය වැඩිය පොස්ට් දාන්නෙ නැත්තෙ ඒකයි.:yes:

    dairy, egg industry ekath meat industry ekata deweni na:(
     
    Nov 29, 2011
    354
    30
    0
    mata hoyala deepan ata hambayek aliyek pite yana ekai ara kathalic un aliya pite peraharak yana ekai

    අදහස් කරපු දේ මොකකද් කියලා තෙරුනේ නැහැ මචං.:nerd:
    මුස්ලිම් අය,කතොලික අය ඕනෙ තරම් අලියා පිටේ යනවා අලි සෆාරි වලිදි.ඔය සිසන් එකට හබරන පැත්තෙ ගියාහම අල්ලගන්න පුළුවන්.ඔය වැඩිය කවුරුත් අලි සෆාරි ගැන කතා කර්නනෙ නැත්තේ මොකද මේවායේ පිටි පස්සේ ලොකු ලොකු පොරවල් ඉන්නවා.:lol:අනේක් පැත්තෙන් සංචාරක කර්මාන්තයට විනිමයක් ලබා දෙනවා.අලි සෆාරි ගැන කතා කරලා බෞද්ධයන්ට මඩ ගහන්න විදියුකුත් නැහැ.:dull:ඇත්තටම වෙන ක්‍රමයක් නෑ.අන්න ඔකයි හෙතුවක් අලි/ඇතුන් ටික අල්ල ගන්නේ.:lol:

    දළදා පෙරහැර කියන්නේ අපේ සංසකෘතියට බැඳුනු දෙයක් මචන්.අාතල් එකට අලි පිටේ දළදා පෙරහැරේ බෞද්ධයෝ යන්නෙ නැහැ.ආතල් එකට අලියට හෙණ්ඩුවෙන් අයින්නෙත් නැහැ.ඇත්තවශයෙන්ම දළාදා පෙරහැර කියන්නේ අපේ ර‍ටේ එක පැත්තකින් අපේ අන්න්‍යතාවය කිව්වොත් ඉතා නිවැරදියි.මොකද දළාදා පෙරහැර ලොකප්‍රකට දෙයක්.මේවා තමයි අපේ ජාතියේ උරුමයන්.මේවා විකෘති කරන්න කතා කරනවා කියන්නේ මේතන ‍පිටිප්සසේ ‍අපේ රටට ජාතියට විරුද්ධ පිරිසක් හො අනෙකුත් ආගමික සත්ව ඝාතන සාධාරණිය කරන්න උත්සහ කිරිමක් හො සුව කළ නොහැකි විකෘති මානසික මට්ටමකින් පෙළන පිරිසක‍ගේ ක්‍රියාවක්:nerd:
    :oo:

    ‍මුන්ගෙන් ගව ඝාතන ගැන ඇහුවාම කියන්නේ එක ඒ අයගේ ආගමික අයිතිවාසිකම් කියලා.මාර උත්තර.:lol:
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    -සිංහයා-;20196854 said:
    අදහස් කරපු දේ මොකකද් කියලා තෙරුනේ නැහැ මචං.:nerd:
    මුස්ලිම් අය,කතොලික අය ඕනෙ තරම් අලියා පිටේ යනවා අලි සෆාරි වලිදි.ඔය සිසන් එකට හබරන පැත්තෙ ගියාහම අල්ලගන්න පුළුවන්.ඔය වැඩිය කවුරුත් අලි සෆාරි ගැන කතා කර්නනෙ නැත්තේ මොකද මේවායේ පිටි පස්සේ ලොකු ලොකු පොරවල් ඉන්නවා.:lol:අනේක් පැත්තෙන් සංචාරක කර්මාන්තයට විනිමයක් ලබා දෙනවා.අලි සෆාරි ගැන කතා කරලා බෞද්ධයන්ට මඩ ගහන්න විදයුකුත් නැහැ.:dull:ඇත්තටම වෙන ක්‍රමයක් නෑ.අන්න ඔකයි හෙතුවක් අලි/ඇතුන් ටික අල්ල ගන්නේ.:lol:

    දළදා පෙරහැර කියන්නේ අපේ සංසකෘතියට බැඳුනු දෙයක් මචන්.අාතල් එකට අලි පිටේ දළදා පෙරහැරේ බෞද්ධයෝ යන්නෙ නැහැ.ආතල් එකට අලියට හෙණ්ඩුවෙන් අයින්නෙත් නැහැ.ඇත්තවශයෙන්ම දළාදා පෙරහැර කියන්නේ අපේ ර‍ටේ එක පැත්තකින් අපේ අන්න්‍යතාවය කිව්වොත් ඉතා නිවැරදියි.මොකද දළාදා පෙරහැර ලොකප්‍රකට දෙයක්.මේවා තමයි අපේ ජාතියේ උරුමයන්.මේවා විකෘති කරන්න කතා කරනවා කියන්නේ මේතන ‍පිටිප්සසේ ‍අපේ රටට ජාතියට විරුද්ධ පිරිසක් හො අනෙකුත් ආගමික සත්ව ඝාතන සාධාරණිය කරන්න උත්සහ කිරිමක් හො සුව කළ නොහැකි විකෘති මානසික මට්ටමකින් පෙළන පිරිසක‍ගේ ක්‍රියාවක්:nerd:
    :oo:

    ‍මුන්ගෙන් ගව ඝාතන ගැන ඇහුවාම කියන්නේ එක ඒ අයගේ ආගමික අයිතිවාසිකම් කියලා.මාර උත්තර.:lol:

    අර තේවත්ත පල්ලියේ පෙරහැරක මම දැක්ක අලියෙක් පිටේ මොකද්ද කුරුසයක් තියාගෙන යන එකක් එකද දන්නේ නැහැ මු අහන්නේ ?
     
    • Like
    Reactions: redhat

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    -සිංහයා-;20188168 said:
    ඔව් ඔව්...හැබයි ඔටරා නෙැදැනුවත් කම මත එහෙම කරනවා ද දන්නෙ නැහැ.ඔටාරනම් අනික් සත්තු ගැනත් පොඩ්ඩක් හරි කතා කරනවා.නමුත් ඇය ඉතින් හිනියට බෞද්ධයන්‍ට මඩක් ගහනවා.:frown:හැබයි කොහෙන් බැලුවත් ඔටාරත් කරන්නෙ බෞද්ධයාව කපන එක තමයි කරන්නෙ හරියටම බැලුවොත්.:sorry:

    නමුත් Mali J jayasinghe නමින් පෙනි හිටින්නේ සත්වවෙදියෙක් නෙවෙයි.‍කිසි අධ්‍යාපනයක් නැති,හෙතුවක් නැතුව සිංහල බෞද්ධයන්ට වෛර කරන්න හේතු හොයන කෙනෙක්.:growl:. බුද්ධ දර්ශනයට මඩක් ගහන්න ක්‍රමයක් නැති නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය මුදුන්මල්ක‍ඩ බඳු දළදා පෙරහැ‍රෙ යන අලි,ඇතුන් මතෘකාව කරගෙන මඩ ගහනවා.ඇය වටා ඉන්නේ LGBT සෙට් එකක්.භාග වෙලවකට Mali J Jayasinghe යම් මානසික රොගි තත්වයකින් පෙළනවා වෙන්නත් පුළුවන්.:nerd:ඇයත් එක්ක කතා කරන කොට ඇය දෙන්නෙ යන්නෙ කොහෙද පොල්ලෙ මල් උත්තර.:confused:උත්තර දී ගන්න බැරුව ගියහා ඇය කරන්නෙ හෙතුවක් නැතුව මඩ ගහන එක:lol:.මේක යම් මානසික රොගි තත්වයක් තමයි.:nerd::eek:
    :shocked:

    Mali J jayasinghe ව ටැග් කරලා comment 2යි දැම්මේ මාව ඒ group එකෙනුත් අයින් කරලා
    ඒකි ඔය group එකේ ඇඩ්මින් ද ?
     
    • Like
    Reactions: redhat
    Nov 29, 2011
    354
    30
    0

    අර තේවත්ත පල්ලියේ පෙරහැරක මම දැක්ක අලියෙක් පිටේ මොකද්ද කුරුසයක් තියාගෙන යන එකක් එකද දන්නේ නැහැ මු අහන්නේ ?


    අෆ්ෆා අන්න පුළුවන්නම් හොයළා දෙන්න මචං
    :nerd::D
     
    • Like
    Reactions: redhat

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    Mali J jayasinghe ව ටැග් කරලා comment 2යි දැම්මේ මාව ඒ group එකෙනුත් අයින් කරලා
    ඒකි ඔය group එකේ ඇඩ්මින් ද ?



    thats the truth if any one agaist them they gets removed..

    so this group s agenda is to insult Buddhism.

    i PM u bro
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    1. Kuruse aliya pite thiyan yana picture eka
    2.langadi me elakiriye share unaa hambayo wagayak pelapaliyak yanawa
    aliyek hitiya uge pitheth yanwa ekak


    hoyal adeepan
     
    Nov 29, 2011
    354
    30
    0
    Mali J jayasinghe ව ටැග් කරලා comment 2යි දැම්මේ මාව ඒ group එකෙනුත් අයින් කරලා
    ඒකි ඔය group එකේ ඇඩ්මින් ද ?

    එකි‍ට විරුද්ධව මුකුත් කියනනත් බැහැ:lol:.කෙනෙකුට විරුද්ධව අදහස් දක්වන්න අයිතයක් තියෙනවා අනිවාරයෙන්ම.වැඩක් නැහැ කියලා මට ඇතුලට යා ගන්න බැරුව ඉන්නෙ ගෘප් එකේ:lol:.
    browse.php
    මට හිතුනේ Mali ගෘප් එකෙ ඇඩමින් කෙනෙක්ද කියලා
    .උඹලා පුළුවන්ම් මේ ගැන අනික් අයව දැනුවත් කරන්න මචං.Red hat නම් ගෘප් එකේ ඉන්නවා.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    -සිංහයා-;20197006 said:
    එකි‍ට විරුද්ධව මුකුත් කියනනත් බැහැ:lol:.කෙනෙකුට විරුද්ධව අදහස් දක්වන්න අයිතයක් තියෙනවා අනිවාරයෙන්ම.වැඩක් නැහැ කියලා මට ඇතුලට යා ගන්න බැරුව ඉන්නෙ ගෘප් එකේ:lol:.
    browse.php
    මට හිතුනේ Mali ගෘප් එකෙ ඇඩමින් කෙනෙක්ද කියලා
    .උඹලා පුළුවන්ම් මේ ගැන අනික් අයව දැනුවත් කරන්න මචං.Red hat නම් ගෘප් එකේ ඉන්නවා.

    buddhists lata insult karanawanam oke inna puluwan..
    oya gani oke admin kenek neweida koheda..
    api balamuko moko wenne kiyala..
     
    Nov 29, 2011
    354
    30
    0
    meka kiyawapalla


    le kakiyanawa nam warella


    11gqg6e.jpg
    indeigogo කියන්නේ Crowd Funding Site එකක නේද...මෙකී එකෙන් හම්බ කරනවාද බං දන්නෙ නෑ:lol:....අනේක මචන් ඔකි කියන දේවල් ව්‍යාජ තොරතුරු.ඇත්තටම නීති විරොධි ලෙස අලි ලඟ තබා ගැනිම් තියනවා නැතුව නෙවෙයි.නමුත් මෙයා ඉදිරපත් කරන්න දත්ත ව්‍යාජ එවා.විදෙශකයන්ව පොළඹවනවා ප්‍රශනයක් ඇතිකරන්න...මම දැක්කා ඉමේල් යවන්න කියලා දලා එකෙත් යටින් බෞද්ධයන්ට මඩක් ගහලා.මෙකෙන් වෙන්න ‍නැති ප්‍රශන රට තුළ ඇති වෙන එක.
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0

    කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.:rolleyes::oo:මෙතෙක් කල් දළදා පෙරහැර අලලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය
    හිටි හැටියෙම දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.:rolleyes:

    පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ ඇත් ගාල ලක් ඉතිහාසයේ අවසාන ඇත් ගාල විය.එදා පනාමුරේ ඇත් රජුගේ ඝාතනයට එරහිව ජනතාව එදා විරොධය පළ කලා පමණක්‍ නොව ජනතාව කම්පා වුනා.

    screenshot_2.png


    අැයෙග් මතයට අනුව එදා පනාමුරේ ඇතා නොවන්නට ලංකාෙව් අලි ඇතුන් නොවන්නට ඉඩ තිබුණා.නමුත් සුද්දන් අද වන තුරුම සිටියා නම් අලි ඇතුන් ලක් දෙරනේ පමණක් නොව ලක් ඉතිහාසයෙන් ද මැකි යන්නට ඉඩ තිබිණ:sorry:.එදා සුද්දා අලි ඇතුන් මැරුවේ බුරත පිටින්.:dull:

    ඒදා ඉංග්‍රිසි යටත් විජිත සමයේ ලංක‍ාවේ ක්‍රිඩාවකට මෙන් අලි මරපු හිපා‍ටු සුද්දො පිරසක් හිටියා:frown:

    image.jpg


    මේ සුද්දන් අතර නම ගිය සුද්දෙක් වෙන සැමු‍යෙල් බාකර්ස් උදැසන ආහාරයට ප්‍රථම සෑම දිනකම උදෑසන දවස අරඹන්නේ අලි 11 දෙනෙක් ඝාතනය කරලයි,දින තුනකදී ඔහු විසින් අලි 104ක්ද ඝාතනය කරන ලදි.:oo::sorry:

    210px_Baker_Rhino_Buff.jpg

    සැමයුල් බෙකර්ස් නැමති සත්ව ඝාතකයා තුවක්කුවක් අතැතිව.:frown:

    ඉතිහාස වාර්තා වලට අනුව මෙජර් ස්කිනර් සහ කැපටන් ගොල්වේ විසින් අලි 700ද,මේජර් රොජර් අලි,ඇතුන් 1500 ඝාතනය කරන ලදි.:oo:මේ කාලය අතර තුර අසන්න වශයෙන් අලි,ඇතුන් 6000 වැඩි ප්‍රමාණයක් ඝාතනය කරන්න ඇති.

    මාලි ජයසිංහ ! නුඹ සුද්දන් ගේ ර‍ටක සිට ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ගැන කතා කරන විට සුද්දන් කල විගඩම් අපරාධ ගැනත් කතා කරන්න.!මොකද එදා මෙදා තුර දළදා පෙරහැරේ යන අලි,ඇතුන්ට ශ්‍රී දන්ත ධාතුව වඩමවන්න දී ගෞරවය කලා මිසක් අලි,ඇතුන් ඝාතනය කරේ නැහැ.
     
    Last edited: