පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    -සිංහයා-;20209454 said:

    කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.:rolleyes::oo:මෙතෙක් කල් දළදා පෙරහැර අල්ලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය
    හිටි හැටියෙම දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.:rolleyes:

    පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ ඇත් ගාල ලක් ඉතිහාසයේ අවසාන ඇත් ගාල විය.එදා පනාමුරේ ඇත් රජුගේ ඝාතනයට එරහිව ජනතාව එදා විරොධය පළ කලා පමණක්‍ නොව ජනතාව කම්පා වුනා.

    screenshot_2.png


    අැයෙග් මතයට අනුව එදා පනාමුරේ ඇතා නොවන්නට ලංකාෙව් අලි ඇතුන් නොවන්නට ඉඩ තිබුණා.නමුත් සුද්දන් අද වන තුරුම සිටියා නම් අලි ඇතුන් ලක් දෙරනේ පමණක් නොව ලක් ඉතිහාසයෙන් ද මැකි යන්නට ඉඩ තිබිණ:sorry:.එදා සුද්දා අලි ඇතුන් මැරුවේ බුරත පිටින්.:dull:

    ඒදා ඉංග්‍රිසි යටත් විජිත සමයේ ලංක‍ාවේ ක්‍රිඩාවකට මෙන් අලි මරපු හිපා‍ටු සුද්දො පිරසක් හිටියා:frown:

    image.jpg


    මේ සුද්දන් අතර නම ගිය සුද්දෙක් වෙන සැමු‍යෙල් බාකර්ස් උදැසන ආහාරයට ප්‍රථම සෑම දිනකම උදෑසන දවස අරඹන්නේ අලි 11 දෙනෙක් ඝාතනය කරලයි,දින තුනකදී ඔහු විසින් අලි 104ක්ද ඝාතනය කරන ලදි.:oo::sorry:

    210px_Baker_Rhino_Buff.jpg

    සැමයුල් බෙකර්ස් නැමති සත්ව ඝාතකයා තුවක්කුවක් අතැතිව.:frown:

    ඉතිහාස වාර්තා වලට අනුව මෙජර් ස්කිනර් සහ කැපටන් ගොල්වේ විසින් අලි 700ද,මේජර් රොජර් අලි,ඇතුන් 1500 ඝාතනය කරන ලදි.:oo:මේ කාලය අතර තුර අසන්න වශයෙන් අලි,ඇතුන් 6000 වැඩි ප්‍රමාණයක් ඝාතනය කරන්න ඇති.

    මාලි ජයසිංහ ! නුඹ සුද්දන් ගේ ර‍ටක සිට ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ගැන කතා කරන විට සුද්දන් කල විගඩම් අපරාධ ගැනත් කතා කරන්න.!මොකද එදා මෙදා තුර දළදා පෙරහැරේ යන අලි,ඇතුන්ට ශ්‍රී දන්ත ධාතුව වඩමවන්න දී ගෞරවය කලා මිසක් අලි,ඇතුන් ඝාතනය කරේ නැහැ.
    \\


    මේ වෙසිට මොකක් හරි කරන්න වෙනවා මුණු පොතේ

    කොහොමද චාටර් කරන්නේ ?
     
    Nov 29, 2011
    354
    30
    0
    \\


    මේ වෙසිට මොකක් හරි කරන්න වෙනවා මුණු පොතේ

    කොහොමද චාටර් කරන්නේ ?

    Me also removed


    mama admin ta banala msg ekak damma

    mu thamaa anik ekaa

    https://www.facebook.com/thulitha.abayawardana?fref=ufi

    12523871_10154688730684041_234502296476644997_n.jpg

    කියලා වැඩක් නැහැ..දැන් මේ ගෘප් එකේ අලුත් මේමබර්සලාටත් එන්න දෙන්නේ නැහැ:angry:.එ් ගෘප් එකෙන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න එක විතරයි.අපි මොකක් හරි දෙයක් කිව්වත් අදහසක් දැක්වුවත් අපිව ගෘප් එකෙන් එළියට දානවා.අනික එතන ඉන්න ගොඩක් කට්ටිය සත්වවෙදියො නොවෙයි.තුලිත් කියන කෙ‍නා කොමෙන්ට් කරන විදයෙන්ම කියන්න පුළුවන් සත්වවෙදියෙක් නෙවෙයි කියලා.එ අයග අරමුණ ‍සිංහල සංසකෘතියට අපහස කිරිම.

    තුලිත් කියන කෙනාගේ මේ අන්තිම ෆොටෝ පිටි පස්සේ මොකක් හරි රේස් කොස් එකක්ද පසුපසින් ‍පෙන්නෙ...?
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    -සිංහයා-;20210470 said:
    කියලා වැඩක් නැහැ..දැන් මේ ගෘප් එකේ අලුත් මේමබර්සලාටත් එන්න දෙන්නේ නැහැ:angry:.එ් ගෘප් එකෙන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න එක විතරයි.අපි මොකක් හරි දෙයක් කිව්වත් අදහසක් දැක්වුවත් අපිව ගෘප් එකෙන් එළියට දානවා.අනික එතන ඉන්න ගොඩක් කට්ටිය සත්වවෙදියො නොවෙයි.තුලිත් කියන කෙ‍නා කොමෙන්ට් කරන විදයෙන්ම කියන්න පුළුවන් සත්වවෙදියෙක් නෙවෙයි කියලා.එ අයග අරමුණ ‍සිංහල සංසකෘතියට අපහස කිරිම.

    තුලිත් කියන කෙනාගේ මේ අන්තිම ෆොටෝ පිටි පස්සේ මොකක් හරි රේස් කොස් එකක්ද පසුපසින් ‍පෙන්නෙ...?


    ඔව් උගේ අශ්ව යෙක් ගැන තමා කියන්නේ කොමෙන්ට් වල
     
    Nov 29, 2011
    354
    30
    0
    දැන් මාලි ජයසිංහ බැටළු හම් පොරව ගන්න උත්සහ කරනවා.දළදා පෙරහැරට,බෞද්ධයාට මඩ ගසමින් සිටි ඇය හිටි හැටියේ උත්තම මුනි දළදා ගිතය තම ප්‍රොෆයිලයට දමා බැටළු හම පොරව ගන්න උත්සහ කරනවා.:oo:

    screenshot_2.png


    ඇයගේ වෙනත් පොස්ට් වලින් බිඳක්.

    screenshot_5.png



    screenshot_8.png


    screenshot_4.png


    screenshot_3.png


    screenshot_7.png




    දැන් මාලි ජයසිංහ ගේ අලුත්ම කතාව.


    screenshot_12.png


    ආසියාතික අලියා එනම් එලිෆස් මැකිසිමස් IUCN රතු දත්ත වර්තාවට ඇතුලත් බව සත්‍යයකි.මාලි ජයසිංහ ඔබ කියනා පරිදි, "ලංකාවේ අලි ඇතුන් සංස්කෘතික අංග වලට සහභාගි කරගන්නා නිසා අලි ඇතුන් වඳ විමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා" කියා පැවසිය නොහැක.විශේෂයෙන්ම එය "දළදා පෙරහැරට අලි සහභාගි කරගත් නිසා වඳවීම තර්ජනයකට මුහුණ පා සිටිනවා කියා" පැවසිය නොහැක.

    විශේෂයෙන් මාලි ජයසිංහ ඔබට අමතක වු තැනක් ඇත.එනම් ලංකාවේ වසරකට
    අලි මිනිස් ගැටුම් නිසා අලි ඇතුන් 150 ඉක්මවා මිය යන බව.අලි මිනිස් ගැටුම නිසා මිය යන අලි අැතුන් සංඛ්‍යාව එන්න එන්නම වර්ධනය වෙමින් පවති.ඔබට මෙතෙක් කල් අලි මිනිස් ගැටුම නිසා ලංකාවේ මිය යන අලි,අැතුන් ගැන කතා කිරිමට නොහැකි වුනේ ඇයි.?:oo:මෙතෙක් කල් ඔබ කල මඩ ගැසිම් සාධාරණය නොකර .අඩුම තරමේ අලි මිනිස් ගැටුම අලලා පොස්ට් එකක්වත් දැම්මොත් මොකද මාලි ජයසිංහ.:oo:?

    ඒ වාගේම ලංකාවේ IUCN රතු දත්ත වර්තා වලට ඇතුළත් වු තවත් සත්ව විශේෂයක් ඇත.එනම් පැන්තරා පාර්ඩුස් කොටියා නොහොත් ලංකාවේ දිවියා.ඔබ සත්වවෙදියෙක් නම් ඇයි ඔබට මේ සතුන් අමතක වුනේ්.
    ?

    ඔබ මෙතෙක් කල් කතා කලේ අලිමිනිස් ගැටුමවත්,වඳවිමේ තර්ජනයට මුහුණ පා සිටින ලංකාවේ දිවියන් ගැනවත් නොවේ.ඔබ සිදුකළේ ශ්‍රි දළදා පෙරහැරේ අලි,ඇතුන් අලලා සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගැසිමයි.
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    මුන් නම් මහා කාලකන්නි ටිකක්.... උන් දාන පොස්ට් වලට අපි අනික් ආගම වල කෙරෙන දේවල් කිවුවහම අපිව ගෘප් එකෙන් අයින් කරනවා..

    මේ පන්සල් වල ඉන්න හීලෑ අලි 100 දෙනා නිසා තමා මේ වනසතව සංහාර සිද්ද වෙන්නේ...

    මොන සතත් එකයි නේ බන්... බල්ලෝ , හරක් , උරොත් සත්තු තමා... උන්ට ත් ජිවත් වෙන්න අයිතියක් තියනවා.පාස්කු ඉරිදා ටයි , රාමසාන් වලටයි සත්තු මාරුවට කමක් නැහැ

    මුන්නේශ්වරම් වල සත්තු මාරුවට කමක් නැහැ

    සුද්දෝ අලි පිටේ ගෙනිච්චට කමක් නැහැ

    අශ්ව රේස් තිබ්බට කමක් නැහැ

    අනේ හුකේ , මුන්ට අලි බෙටි කවන්න ඕනේ . ඒ පකේ ගෘප් එකේ ඇඩ්මින් කාරයත් ඒ ගොඩේ ම තමා

     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    bump need ur help

    මොකෝ වෙන්නේ මේ සීන් එකට බන් ?

    සාධාරණ මත දරපු ගොඩක් අය ඒ ගෲප් එකෙන් එ‍ලෙව්වා.:oo:.අපි ප්‍රශ්න කලේ සත්‍යය.අැයි මේ පෙරහැර අල්ලගෙන මඩ ගහන්නේ කියන එක අපිට තියන ගැටළුවක්.එතැන ඉන්න බොහො අයට සැබෑවටම අලි,ඇතුන් බේරගන්න උවමනවාකුත් නැහැ.ඔවුන් සත්වවෙදියොත් නෙවෙයි.ඒ අයට ඕනේ පෙරහැරේ යන අලි නවත්වන්න විතරයි,නැතිනම් ඔවුන්ට ඕනෙ වුනේ පෙරහැර අල්ලගෙන බෞද්ධ පන්සල් වලට,හම්දුරුවන්ට මඩ ගහන්න.අඩුමගානේ අලි සාෆරි,අලි මිනිස් ගැටුම ගැනවත් ඒ අය කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක අපිට ගැටළුවක්:confused:

    ඒ ගෘෘප් එකෙන් වෙන්නේ බෞද්ධයන්ට මඩ ගහ ගහ ෆෙක් මාර්ගයෙන් තමන්ගේ රෙද්ද තමන්ම හොඳගන්න එක සහ එ අයගේ යළුවන්‍ට කියලා රෙද්ද හොඳා ගැනිම.:D:rolleyes:


     
    Nov 29, 2011
    354
    30
    0
    screenshot_30.png


    මාලි ජයසිංහ ඔබ ව්‍යාජ ප්‍රොෆලයකින් පෙනි හිදිමින් ව්‍යාජ තොරතුර සපයමින් අන් අයව නොමග යවමින් අවසරයක් නැතුව තොරතුරු විකෘති කර අන් අයගේ පොස්ට් වලින් තොරතුරු උපුටා දක්වමකින් පෙරහැරේ අලි,ඇතුන් අලලා බෞද්ධයන්ට මඩ ගසුවා සේම.ඔබේ ටයිම් ලයින් එකෙ සිටිම,පිටත්වීම අපට ඔබෙන් අවසරයක් ගත යුතු නැත.:lol:

    මාලි ජයසිංහ ඔබ පවසන අන්දමට සිංහල බෞද්ධ පෙරහැරෙ යන අලි ඇතුන් පමණක් වනයට අයිති බව කියන ඔබේ මතය තුල ඔබේ ජාතිවාදි අදහස් ගැබ් වි හමාරය.:oo:

    මලි ජයසිංහ ඔබට නැවතත් මතක් කරදීමට සිදුවනුයේ ලොකෙයෙන් අලි,ඇතුන් වඳවිමේ තර්ජනයට මුහුණ පැමට සිදුවි තිබන කරුණ සම්බන්ධවයි.අපි ජිවත් වෙන්නෙ ලංකාවේ.!එමේන්ම ‍ඔබ අදහස් කරන අන්දමට ලොකයෙන් ඇලි ඇතුන් වඳ විමේ තරජනය මුහුණා පා සිටින්නෙ ලංකාවේ අලි,ඇතුන් පෙරහැ‍රෙ යන නිසාවානි:oo:.ඔබට මතක් කර දිමට සිදුවන කරුණු කිහිපයක් ඇත.අප ජිවත් වනුයේ ශ්‍රි ශ්‍රිලංකාවේ.ලංකාවට අවේනික අලි විශෙෂය එලිෆස් මැක්සිමස් නොහෙත් අසියාතිය අලියා වඳ විමේ තරජනය මුහුණා පා සිටින ප්‍රධාන කරුන ලෙස අලි මිනිස් ගැටුම ගැන අපිට කතා කල හැක.ඒ වාගෙම් මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ට ජිවිත විමට තිබන කලෑ හෙළිකි‍රමෙන් අලි ඇතුන්ට ජිවිත් විමේ ව්‍යසස්ථාන අහිමි විමේන් අලි ඇතුන් ගම් වැදිමට පටන් ගත්තෙ අද ඊයේ නොවේ.මේහෙයින් මිනිසා සහ අලියා අතර ගැටුමක් නිර්මාණය වි ඇති අතර මේ ගැටුමේන් වසරකට අලි 150ත් ද මිනිස් ජිවිත 60ක් ඉක්මවා අහිමි වෙයි.නිල නොලත් තෙරතුරුවලට අනවු වසරකට අලි මිනිස් ගැටුමෙන් අලි ඇතුන් 250ට අාසන්න වශයෙන් මිය යනවා.දි‍නෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම ගැන ඔබ කතා කලේ කවදාද?:confused:

    ඇයි එසෙනම් අලි මිනිස් ගැටුමත් අලි සෆාරි ගැන කතා කිරිමට අසමත් වුනේ.:confused:
    මාලි ජයසිංහ ඔබ මෙතෙක් කල් කල පන්සල් වලට,බෞද්ධයා ඔබ කල මඩ ගැසිම් සාධාරණය කිරිමට අවශ්‍ය නැත.:rolleyes:පෙරහැරේ් අලියා ගැන කියා කිඹුල් කඳුලු සැලිමෙන් පලක් නැත
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    screenshot_30.jpg

    එම්බා නපුංසක ය!ඔබේ නපුංසක වියරුවෙන් අනික අයව මනින්න එපා.!ඇයි හැංගිලා කතා කරන්නෙ එළියට ඇවිත් කතා කරපන්නකො.උඹලා කරන්නෙ ලංකාවේ සංස්කෘතිය විනාස කරන එක.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකතාව බොරුවක්, අලිඇතුන් පෙරහැර සදහායොදාගත්තෙ ද්‍රවිඩ බලපෑමෙන් කියන එක පට්ට පල් බොරුවක්, ඈත් අතීතයේදී ගාම්බිරත්තය, ගෞරවය පෙන්වීමට අලි අතුන් යොදාගත්ත ඕනෙ තරම් අවසත්තා තියනවා විශේසයෙන්ම මහවන්ශයේ එක් තැනක සදහන් වෙන්ව ධන්ත දාත්තූන් වහනේ අනුරාදපුරයට වඩම්මවමින් සිටියදී ශ්‍රී ධන්තදාතූන් වහන්සේ වඩම්මවමින් හස්ථිරාජයා එක්ස්තානය නැවතුනු බවත් ,එ ස්තානයේ ථූපාරාමය නම් චයිත්ය ඉදිකල බවත්..

    ඒත් මගෙ ලොකු විවේචනයක් තියන්ව පන්සල්වල අලිඇතුන් සහ වෙනත් සතුන් ඇතිකිරීම පිලිබදව
    ඒ වගේම සත්තුන්ව කූඩු කරල තියන සත්ව උද්යාන ගැන තියෙන්නෙත් ලොකු විවේචනයක්...
    සතෙකු උපදින්නේ මුලු ජීවිත කාලයම කූඩුවක් තුල ගාල්වී සිටින්න හෝ යදම් වලින් ගැට ගසා සිටීමට නොවේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි