\\-සිංහයා-;20209454 said:
කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.මෙතෙක් කල් දළදා පෙරහැර අල්ලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය හිටි හැටියෙම දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.
පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ ඇත් ගාල ලක් ඉතිහාසයේ අවසාන ඇත් ගාල විය.එදා පනාමුරේ ඇත් රජුගේ ඝාතනයට එරහිව ජනතාව එදා විරොධය පළ කලා පමණක් නොව ජනතාව කම්පා වුනා.
![]()
අැයෙග් මතයට අනුව එදා පනාමුරේ ඇතා නොවන්නට ලංකාෙව් අලි ඇතුන් නොවන්නට ඉඩ තිබුණා.නමුත් සුද්දන් අද වන තුරුම සිටියා නම් අලි ඇතුන් ලක් දෙරනේ පමණක් නොව ලක් ඉතිහාසයෙන් ද මැකි යන්නට ඉඩ තිබිණ.එදා සුද්දා අලි ඇතුන් මැරුවේ බුරත පිටින්.
ඒදා ඉංග්‍රිසි යටත් විජිත සමයේ ලංකාවේ ක්‍රිඩාවකට මෙන් අලි මරපු හිපාටු සුද්දො පිරසක් හිටියා
![]()
මේ සුද්දන් අතර නම ගිය සුද්දෙක් වෙන සැමුයෙල් බාකර්ස් උදැසන ආහාරයට ප්‍රථම සෑම දිනකම උදෑසන දවස අරඹන්නේ අලි 11 දෙනෙක් ඝාතනය කරලයි,දින තුනකදී ඔහු විසින් අලි 104ක්ද ඝාතනය කරන ලදි.
![]()
සැමයුල් බෙකර්ස් නැමති සත්ව ඝාතකයා තුවක්කුවක් අතැතිව.
ඉතිහාස වාර්තා වලට අනුව මෙජර් ස්කිනර් සහ කැපටන් ගොල්වේ විසින් අලි 700ද,මේජර් රොජර් අලි,ඇතුන් 1500 ඝාතනය කරන ලදි.මේ කාලය අතර තුර අසන්න වශයෙන් අලි,ඇතුන් 6000 වැඩි ප්‍රමාණයක් ඝාතනය කරන්න ඇති.
මාලි ජයසිංහ ! නුඹ සුද්දන් ගේ රටක සිට ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ගැන කතා කරන විට සුද්දන් කල විගඩම් අපරාධ ගැනත් කතා කරන්න.!මොකද එදා මෙදා තුර දළදා පෙරහැරේ යන අලි,ඇතුන්ට ශ්‍රී දන්ත ධාතුව වඩමවන්න දී ගෞරවය කලා මිසක් අලි,ඇතුන් ඝාතනය කරේ නැහැ.
\\
මේ වෙසිට මොකක් හරි කරන්න වෙනවා මුණු පොතේ
කොහොමද චාටර් කරන්නේ ?
Me also removed
mama admin ta banala msg ekak damma
mu thamaa anik ekaa
https://www.facebook.com/thulitha.abayawardana?fref=ufi
![]()
කියලා වැඩක් නැහැ..දැන් මේ ගෘප් එකේ අලුත් මේමබර්සලාටත් එන්න දෙන්නේ නැහැ
.එ් ගෘප් එකෙන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න එක විතරයි.අපි මොකක් හරි දෙයක් කිව්වත් අදහසක් දැක්වුවත් අපිව ගෘප් එකෙන් එළියට දානවා.අනික එතන ඉන්න ගොඩක් කට්ටිය සත්වවෙදියො නොවෙයි.තුලිත් කියන කෙනා කොමෙන්ට් කරන විදයෙන්ම කියන්න පුළුවන් සත්වවෙදියෙක් නෙවෙයි කියලා.එ අයග අරමුණ සිංහල සංසකෘතියට අපහස කිරිම.-සිංහයා-;20210470 said:කියලා වැඩක් නැහැ..දැන් මේ ගෘප් එකේ අලුත් මේමබර්සලාටත් එන්න දෙන්නේ නැහැ.එ් ගෘප් එකෙන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න එක විතරයි.අපි මොකක් හරි දෙයක් කිව්වත් අදහසක් දැක්වුවත් අපිව ගෘප් එකෙන් එළියට දානවා.අනික එතන ඉන්න ගොඩක් කට්ටිය සත්වවෙදියො නොවෙයි.තුලිත් කියන කෙනා කොමෙන්ට් කරන විදයෙන්ම කියන්න පුළුවන් සත්වවෙදියෙක් නෙවෙයි කියලා.එ අයග අරමුණ සිංහල සංසකෘතියට අපහස කිරිම.
තුලිත් කියන කෙනාගේ මේ අන්තිම ෆොටෝ පිටි පස්සේ මොකක් හරි රේස් කොස් එකක්ද පසුපසින් පෙන්නෙ...?

මෙතෙක් කල් ඔබ කල මඩ ගැසිම් සාධාරණය නොකර .අඩුම තරමේ අලි මිනිස් ගැටුම අලලා පොස්ට් එකක්වත් දැම්මොත් මොකද මාලි ජයසිංහ.
?bump need ur help
මොකෝ වෙන්නේ මේ සීන් එකට බන් ?
.අපි ප්‍රශ්න කලේ සත්‍යය.අැයි මේ පෙරහැර අල්ලගෙන මඩ ගහන්නේ කියන එක අපිට තියන ගැටළුවක්.එතැන ඉන්න බොහො අයට සැබෑවටම අලි,ඇතුන් බේරගන්න උවමනවාකුත් නැහැ.ඔවුන් සත්වවෙදියොත් නෙවෙයි.ඒ අයට ඕනේ පෙරහැරේ යන අලි නවත්වන්න විතරයි,නැතිනම් ඔවුන්ට ඕනෙ වුනේ පෙරහැර අල්ලගෙන බෞද්ධ පන්සල් වලට,හම්දුරුවන්ට මඩ ගහන්න.අඩුමගානේ අලි සාෆරි,අලි මිනිස් ගැටුම ගැනවත් ඒ අය කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක අපිට ගැටළුවක්



.ඔබට මතක් කර දිමට සිදුවන කරුණු කිහිපයක් ඇත.අප ජිවත් වනුයේ ශ්‍රි ශ්‍රිලංකාවේ.ලංකාවට අවේනික අලි විශෙෂය එලිෆස් මැක්සිමස් නොහෙත් අසියාතිය අලියා වඳ විමේ තරජනය මුහුණා පා සිටින ප්‍රධාන කරුන ලෙස අලි මිනිස් ගැටුම ගැන අපිට කතා කල හැක.ඒ වාගෙම් මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ට ජිවිත විමට තිබන කලෑ හෙළිකිරමෙන් අලි ඇතුන්ට ජිවිත් විමේ ව්යසස්ථාන අහිමි විමේන් අලි ඇතුන් ගම් වැදිමට පටන් ගත්තෙ අද ඊයේ නොවේ.මේහෙයින් මිනිසා සහ අලියා අතර ගැටුමක් නිර්මාණය වි ඇති අතර මේ ගැටුමේන් වසරකට අලි 150ත් ද මිනිස් ජිවිත 60ක් ඉක්මවා අහිමි වෙයි.නිල නොලත් තෙරතුරුවලට අනවු වසරකට අලි මිනිස් ගැටුමෙන් අලි ඇතුන් 250ට අාසන්න වශයෙන් මිය යනවා.දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම ගැන ඔබ කතා කලේ කවදාද?
මාලි ජයසිංහ ඔබ මෙතෙක් කල් කල පන්සල් වලට,බෞද්ධයා ඔබ කල මඩ ගැසිම් සාධාරණය කිරිමට අවශ්‍ය නැත.
පෙරහැරේ් අලියා ගැන කියා කිඹුල් කඳුලු සැලිමෙන් පලක් නැත