පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

Nov 29, 2011
354
30
0
මේකතාව බොරුවක්, අලිඇතුන් පෙරහැර සදහායොදාගත්තෙ ද්‍රවිඩ බලපෑමෙන් කියන එක පට්ට පල් බොරුවක්, ඈත් අතීතයේදී ගාම්බිරත්තය, ගෞරවය පෙන්වීමට අලි අතුන් යොදාගත්ත ඕනෙ තරම් අවසත්තා තියනවා විශේසයෙන්ම මහවන්ශයේ එක් තැනක සදහන් වෙන්ව ධන්ත දාත්තූන් වහනේ අනුරාදපුරයට වඩම්මවමින් සිටියදී ශ්‍රී ධන්තදාතූන් වහන්සේ වඩම්මවමින් හස්ථිරාජයා එක්ස්තානය නැවතුනු බවත් ,එ ස්තානයේ ථූපාරාමය නම් චයිත්ය ඉදිකල බවත්..

ඒත් මගෙ ලොකු විවේචනයක් තියන්ව පන්සල්වල අලිඇතුන් සහ වෙනත් සතුන් ඇතිකිරීම පිලිබදව
ඒ වගේම සත්තුන්ව කූඩු කරල තියන සත්ව උද්යාන ගැන තියෙන්නෙත් ලොකු විවේචනයක්...
සතෙකු උපදින්නේ මුලු ජීවිත කාලයම කූඩුවක් තුල ගාල්වී සිටින්න හෝ යදම් වලින් ගැට ගසා සිටීමට නොවේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි

ඇතෙකු පිට දන්ත දාතුව වැඩම කල යුතු යන්න අදහස ආ‍වේ දෙවානම් පියතිස්ස රජු මිහිදු හිමිගෙන් කල ප්‍රශන‍යකදි.මිහිදු හිමියන් උපදේශයක් දුන්නා ථුපාරාමය නිම කරන තෙක් ඇතෙකු පිට ධාතුන් තැනපත් කල යුතුයි යන්න.ඔතන ඉඳන් තමයි පෙරහැරෙ ඇතෙකු පිට දාතන් වහන්සේ වඩමවන්න සංසකෘතියට බිහි වුනේ ආවේ.එතන සතෙකුට හිංසා කිරිම මුලකරගත් නරක චේතනාවක් නැහැ.

ඔව් නමුත් අලියා.ඇතා පෙරහැර සංසකෘතියෙන් ඉවත් කරන්න මෙතන කුමන්ත්‍රණයක් යනවා.ඔබ කියන ආකාරයට බැලුවොත් ස්තව හිංසනය සියළු දෙට බලපානවා සහෝ.ගෙවල් වල,මහජන ආරක්ෂාව පිණිස ඇති කරන සුනඛයින් ටත් මේ සත්ව හිංසනය බලපානවා.මොකද ඒ අයටත් නිදසේ සිටිමට අවස්ථාව සලාසා දිය යුතුයි.මම එකෙන් ඔබ දකින දේ සම්බන්ද විවෙඡනය කරන්න යන්නෙ නැහැ.නමුත් එතන නරක චේතනාවක් නැහැ සතෙකු පන්සලක රැක බලාගත්තත්.නමුත් අනවශ්‍ය ලෙස උගෙන් වැඩ ගන්නවානම් අන්න එතන වැරදි.අන්තවාදීව හිතන්න යන්න ඕනෙත් නැහැ.

මාත් සත්වවෙදියෙක් හැටියට දෙහිවල සත්ව උද්‍යානය අනුමත කරන්නෙ නෑ.මොකද ඒ සතුන්ට එතන නිදහසක් නැහැ.120 අඩු හිලෑ අලි ගහනයෙ අලි ඇතුන් බොහො ප්‍රමාණයක් කුඩා කල සිට හිලෑ වුනු අලි ඇතුන්.අනික් කරුණ තමයි කුඩා කලම අභාදිත වු,නැතිනම් රැහෙන වෙනවුනු අලි පැටවුන් හිලැ,අලි ඇතුන් ගහනය පාලනය කිරිමට යොදාගන්න එක. මේ අය ඒ අවදියෙම මේ පරිසරයට පුරුදු වෙනවා.නිතිවිරොධිව අලි ඇතුන් ඇල්ලිම,ලඟ තබා ගැනිම අනුමත කරන්නෙ බෑ.නමුත් අද වෙන්නෙ මේ අය බොරු චොදනා කරලා පෙරහැ‍ර සංසකෘතියෙනුත් අලි ඇතුන් ඉවත් කරන්න උත්සහ කරනවා.අනෙක් පැත්ත මේ හරහා සිදු වෙන්නෙ අබෞද්ධ පිරිස් බෞද්ධයා විවේචනය කිරිම.අලි සෆාරි වල බොහො අවස්ථාවන නීති විරොධි කටයුතු සිදුවෙනවා පමණක් නොවෙයි.අලියාය ඇතාට හිරිහැරයක් සිදු වෙනවා.අලියෙකු පෙරහැරකට සහභාක කරගන්නෙ වැ‍ඩිම උනෙතා සරයක් දෙසැරයක් හො තුන් සැරයක්.නමුත් සෆාරි වලිදි අලියා උදේ ඉඳන් හැන්දා වෙනකම්ම දුක් විඳිනවා.කවුරුත් ඒ ගැන වැඩිය උලුප්පලා කතා කරන්නෙ නෑ.කතා කරන්නෙ පෙරහැර සංසකෘතිය ගැන පමනයි.
 
Nov 29, 2011
354
30
0
KOHOMADA SET EKE BACKUP EKA

wi0qok.jpg
ගොඩක් ඉන්න ඔතන ලංකාවේ ගැන වැරදි කොනයෙන් බලන දෙමළ අය,විදෙශිකයන් තමයි.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තොපි සිංහලයන් ට කෙල වෙන කොට එකෙක් වත් නැහැ නේද හොයා ගන්න ? උඹල දෙන්න විතරක් පලු ගෙයි වලන් බිඳිනවා නේද.. මමත් එනවා සැප් එකට... මොකද්ද වෙන්න ඕනේ කියපන් .....

    මම ත් ගෘප් එකට රෙක්වෙස්ට් එකක් දැම්ම තාම නැහැ ඔකේ උනේ

    කියලා වැඩක් නැහැ. කොහොම වුනත් උන්ගෙ හෙළුව ලඟදිම එලියට එනවා.කවුද මෙවැයෙ පිටි පස්සෙ ඉන්න කියලා.දැන් මේ අය මේ ප්‍රශ්නයට දේශපාලන රාමුවක් ගෙනල්ලා බෞද්ධයන් මඩ ගැසිම්,පෙරහැරෙ අලි ඉවත් කරන්න කරපු කුමන්තෘන සධාරණිය කරන්න උත්සහ කරනවා.දළදා පෙරහැර සහ අපේ පෙරහැර සංසකෘතිය දිහා අප බැලිය යුත්තේ පක්ෂ බෙදයකින් තොරවයි.මේවා අපේ උරුමයන්.ඔය ගොඩක් ලංකාවේ සංස්කෘතිය විකෘති කරන්න උත්සහ කරන්නෙ ලංකාවේන් පිටරට ගොස් N.G.O කාරයින් ගොට්ට අල්ලන උදවියයි.ඔය සත්වවෙදින් යැයි කියා ගන්නා ගෘප් එක සම්පුර්ණ විකෘතියක්.

    ‍මේ අයගේ එකම පරමාර්ථය බෞද්ධයාව විවේචනය කිරිම පමණයි.ටික දවසක් යනකම් නොයකුත් පොස්ට් දම දම ඉඳලා නැවතත් කරන්නෙ එ අයගේ විකෘති අසාවන් ඉෂ්ට කරගැනීම තමයි.

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Me wage ponnoyo form norkara inna eka thamai agata guna. Rate culture eka kanan apu yakku. Yako ka gahapanko gihin USA wala UK wala zoo wala inna ali atha arinn kiyala. Ewata no katha mehe ape me rate podi deyak allagena natanawa. Mun wage un jathaka nowewa kiyala prathana karanawa mam.
     
    • Like
    Reactions: toiya

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    -සිංහයා-;20254577 said:

    කියලා වැඩක් නැහැ. කොහොම වුනත් උන්ගෙ හෙළුව ලඟදිම එලියට එනවා.කවුද මෙවැයෙ පිටි පස්සෙ ඉන්න කියලා.දැන් මේ අය මේ ප්‍රශ්නයට දේශපාලන රාමුවක් ගෙනල්ලා බෞද්ධයන් මඩ ගැසිම්,පෙරහැරෙ අලි ඉවත් කරන්න කරපු කුමන්තෘන සධාරණිය කරන්න උත්සහ කරනවා.දළදා පෙරහැර සහ අපේ පෙරහැර සංසකෘතිය දිහා අප බැලිය යුත්තේ පක්ෂ බෙදයකින් තොරවයි.මේවා අපේ උරුමයන්.ඔය ගොඩක් ලංකාවේ සංස්කෘතිය විකෘති කරන්න උත්සහ කරන්නෙ ලංකාවේන් පිටරට ගොස් N.G.O කාරයින් ගොට්ට අල්ලන උදවියයි.ඔය සත්වවෙදින් යැයි කියා ගන්නා ගෘප් එක සම්පුර්ණ විකෘතියක්.

    ‍මේ අයගේ එකම පරමාර්ථය බෞද්ධයාව විවේචනය කිරිම පමණයි.ටික දවසක් යනකම් නොයකුත් පොස්ට් දම දම ඉඳලා නැවතත් කරන්නෙ එ අයගේ විකෘති අසාවන් ඉෂ්ට කරගැනීම තමයි.

    ඔය විමල්ගේ කවුරුහරිද :lol::lol: පණ්ඩිත පකය :rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Me wage ponnoyo form norkara inna eka thamai agata guna. Rate culture eka kanan apu yakku. Yako ka gahapanko gihin USA wala UK wala zoo wala inna ali atha arinn kiyala. Ewata no katha mehe ape me rate podi deyak allagena natanawa. Mun wage un jathaka nowewa kiyala prathana karanawa mam.

    Good one ...

    if u guyz can get together in FB group (such grp) u can make a noise i am sure
     
    Nov 29, 2011
    354
    30
    0
    report karanna deyak na... e kiyala thiyena de hariyata hari.....
    මොනවද දැන් කියලා තියෙන හරි දෙවල් විග්‍රහා කරලා සධාරණය කරන්න.:nerd:

    ඔය විමල්ගේ කවුරුහරිද :lol::lol: පණ්ඩිත පකය :rofl::rofl:
    විමල්ගේ කවුරුත් වේන්න ඕනේ නෑ....තමන්ගෙ උරුමයන්,සංසකෘතිය ගැන කතා කරන්න පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ නෑ.......අනික් මේ සම්බන්ධව ජනාධිපති තුමත් අදහස් දැක්වුවා පෙරහැර සංසකෘතිය රැක්ගන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා....

    උඹලා සංසකෘතිය විනාස කරන්න එන n.g.o කාරයින් කඩේ යන්න නැතුව ඉඳපල්ලා.:frown:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    Mali J FB eketh naha neda ? poddak balapan
    සමහර විට උඹව බොලෙක් කරලා ඇති....මොකද මාවත් බොලොක් කරලා තියෙනවා අඳුනගෙන. ......මාලි එළකිරි ඉන්නවා..මේ ත්‍රෙඩ් එකත් දැකලා තියෙනවා.:dull:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    Good one ...

    if u guyz can get together in FB group (such grp) u can make a noise i am sure
    අනිවා...සහයෝගය අවශ්‍යයයි...විශේෂයෙන්ම Facebook එක තුළ.හැබැයි දැන් මේ සටන් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිහින් තියෙන්නෙ....මෙතන කුමන්ත්‍රණයක් යනවා ලංකාවේ සංස්කෘතිය විනාස කරන්න....මම නම් කියන්නේ බෞද්ධයන් පමණක් නෙමෙයි සියළුම ශ්‍රි ලාංකිකයන් එකතු වෙලා සටන් කළ යුතු මාතෘකාවක්.හරියටම බැලුවොත් මේ ප්‍රශ්නය කෙළවර වෙන්නෙ ලොකු ගැටුමකින්.මොකද එක පාර්ශවයක් එක එක් දෙයක් ගැන් හෙතුවක් නැතුව ප්‍රශන් කරන කොට,අනික් පාර්ශවයන් වලටත් සිද්ධ වෙනවා අනික් පාර්ශවයන් ගැන කතා කරන්න.දැන් හොඳටම තෙරෙනවා මොකද බෞද්ධ අපිටත් සිද්ධ වෙනවා ඔය අනෙකුත් ආගම් වලින සිද්ධ වෙන සත්ව ඝාතන,අශ්ව රේස්, වලට විරුද්ධව හඬක් නඟනවා පමණක් නොවෙයි මේ බෞද්ධ භුමියෙන් එවා ඉවත් කරන්නත් කටයුතු කරන්න සිදුවෙනවා.

    .මේච්චර කල් පෙරහැරේ අලි ඇතුන් සම්බන්ධව කවුරුත් ප්‍රශ්න කලේ නැහැ.මේ වාගේ සුළු ප්‍රශ්නයක් වුනත් කෙළවර වෙන්නෙ ‍මහා විනාසයකින් වෙන්න පුළුවන්.අනික නීති විරොධි අලි,ඇතුන් ලඟ තබාගැනිම් නැතුව නොවෙයි ති‍යනවා.නමුත් ඔය මාලි ජයසිංය යන නාමයකින් පෙනි හිඳින කෙනා කියන්නේ ව්‍යාජ දත්ත.එවා බැලුබැල්මට විශේඥ දැනුමකින් තොරව උනත් කියන්න පුළුවන් ඇය ඉදිරිපත් කරන දත්ත ව්‍යජ එවා කියලා.මාලි ජයසිංහ උත්සහ කරන්නෙ විදිශිකයන් සහ ව්‍යජ ගිනුම් මඟින් රජයට අනිසි බලපෑම කරලා ශ්‍රි ලංකාව සම්බන්ධවග විකෘති ප්‍රතිරුපයක් ගොඩ නගන්න.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    -සිංහයා-;20262838 said:

    පෙරහැර නවත්වන්න දගලන ගෑණි ගැන නම් බෞද්ධයා චැනල් එකේ කුසලධම්ම හාමුදුරුවෝ කෙලින්ම කිව්වා....
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    විමල්ගේ කවුරුත් වේන්න ඕනේ නෑ....තමන්ගෙ උරුමයන්,සංසකෘතිය ගැන කතා කරන්න පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ නෑ.......අනික් මේ සම්බන්ධව ජනාධිපති තුමත් අදහස් දැක්වුවා පෙරහැර සංසකෘතිය රැක්ගන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා....

    උඹලා සංසකෘතිය විනාස කරන්න එන n.g.o කාරයින් කඩේ යන්න නැතුව ඉඳපල්ලා.:frown:
    [/QUOTE]

    එන.ජි.ඕ පකක් නෙවෙයි. උබ හිතන්නේ ඔය අලි නිකන්ම කරඩුව පිටේ ටිබ්බහම ලස්සනට නට නට යනවා කියලද?:lol:

    ඔය අලින්ව ඕකට පුරුදු කරන එක මහා පව්කාර වැඩක්. පෙරහැරේ අලියා කුලප්පු නොවෙන්න උව බැඳලා දවස්ගනන් බෙරගහනවා සද්දෙට උ එකට පුරුදු වෙනකම්. අලියා කියන්නේ ඉතාමත් සංවේදී සතෙක්. සද්දන්ත ඇගක් තිබ්බට සද්ද වලට උ පට්ටෙට අප්සට් වෙනවා. ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න තමයි පෙරහරේ අලි නටනවා වගේ වැනෙන්නේ. මනුස්සයෙක් උනත් ස්ට්‍රෙස්ස් එක වැඩි වෙලාවට නියපොතු කනවා කකුල් හොල්ලනවා, ඒ වගේම තමයි අලියත්. උබල හිතන්නේ මේ අලියත් හෙන ගවුරවයෙන් ආතල් එකට නටනවා කියල. නමුත් එතන තියෙන්නේ වෙනම සිද්දියක් :baffled: අලි පැටව පවා බලපන් පෙරහැරේ යද්දී බෙල්ල වටේ කිලෝ ගානක දම්වැල් එල්ලලා හෙන්ඩුවෙන් ඇන ඇන ගෙනියන්නේ. උබත් ආසද උබේ බෙල්ලටයි කකුල් වලටයි දම්වැල් ඔතල උලකින් ඇන ඇන පාරේ අරන් යනවට :)
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    -සිංහයා-;20262838 said:
    මෙතන කුමන්ත්‍රණයක් යනවා ලංකාවේ සංස්කෘතිය විනාස කරන්න....

    උබ බීලද? සංස්කෘතිය ලබ්බක් නෙවෙයි. පෙරහැර නවත්තන්න කියනවා නෙවෙයිනේ, අලි එපා කියල කියන්නේ. රජ කාලේ අලියා පිටේ ගියා යන්න රෝද 4 වාහන නැති හින්ද. එත් දැන් එහෙමද? අලින්ට වඩා ලොකු වාහන තියෙන්නේ කරඩුව ගෙනියන්න. හොද ලොකු වහනයක් අරන් පට්ටෙට සරසල කරඩුව තියාගෙන ගෙනිචහැකිනේ. මොකෑ අලියා නැ කියල ශ්‍රද්දාව අඩු වෙනවා ඇ :oo:
     
    Nov 29, 2011
    354
    30
    0
    එන.ජි.ඕ පකක් නෙවෙයි. උබ හිතන්නේ ඔය අලි නිකන්ම කරඩුව පිටේ ටිබ්බහම ලස්සනට නට නට යනවා කියලද?:lol:

    ඔය අලින්ව ඕකට පුරුදු කරන එක මහා පව්කාර වැඩක්. පෙරහැරේ අලියා කුලප්පු නොවෙන්න උව බැඳලා දවස්ගනන් බෙරගහනවා සද්දෙට උ එකට පුරුදු වෙනකම්. අලියා කියන්නේ ඉතාමත් සංවේදී සතෙක්. සද්දන්ත ඇගක් තිබ්බට සද්ද වලට උ පට්ටෙට අප්සට් වෙනවා. ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න තමයි පෙරහරේ අලි නටනවා වගේ වැනෙන්නේ. මනුස්සයෙක් උනත් ස්ට්‍රෙස්ස් එක වැඩි වෙලාවට නියපොතු කනවා කකුල් හොල්ලනවා, ඒ වගේම තමයි අලියත්. උබල හිතන්නේ මේ අලියත් හෙන ගවුරවයෙන් ආතල් එකට නටනවා කියල. නමුත් එතන තියෙන්නේ වෙනම සිද්දියක් :baffled: අලි පැටව පවා බලපන් පෙරහැරේ යද්දී බෙල්ල වටේ කිලෝ ගානක දම්වැල් එල්ලලා හෙන්ඩුවෙන් ඇන ඇන ගෙනියන්නේ. උබත් ආසද උබේ බෙල්ලටයි කකුල් වලටයි දම්වැල් ඔතල උලකින් ඇන ඇන පාරේ අරන් යනවට :)

    උබ බීලද? සංස්කෘතිය ලබ්බක් නෙවෙයි. පෙරහැර නවත්තන්න කියනවා නෙවෙයිනේ, අලි එපා කියල කියන්නේ. රජ කාලේ අලියා පිටේ ගියා යන්න රෝද 4 වාහන නැති හින්ද. එත් දැන් එහෙමද? අලින්ට වඩා ලොකු වාහන තියෙන්නේ කරඩුව ගෙනියන්න. හොද ලොකු වහනයක් අරන් පට්ටෙට සරසල කරඩුව තියාගෙන ගෙනිචහැකිනේ. මොකෑ අලියා නැ කියල ශ්‍රද්දාව අඩු වෙනවා ඇ :oo:

    අනේ ඇත්තට:lol:බොල අලියා නොවෙයි දළ ඇතයි කරඩුව වඩමවන්නේ:lol:
    මම දන්නවා දැන් උඹට ඕනෙ මෙ ප්‍රශ්නෙට දේශපාලණික මතයක් ගෙන්න.ගෙන්ල්ලා ‍Spoil කරලා දාන්න.:lol:
    මම කිව්ව‍ානේ ජනාධිපතිත් පෙරහැර රැකගන්න කටයුතු කරනවා.එක රටේ ඉන්න ඕනේම නායකයෙකු ගේ වගකීමක්.:nerd:

    අනික අපේ සංසකෘතිය ලබ්බක් නෙමෙයි.අපේ සංස්කෘතියට අපිට වටිනවා.එක් උඹට ලබ්බක් වුනාට.:oo:

    එක දෙයක් කියන්නම් සංස්කෘතිය විනාස කිරිමේ අරමුණ පමණයි ඔතන උඹලාගේ තියෙන්නේ උඹ කොච්චර නිවැරදි කරන්න හැදුවත් එක සාධාරණය කරන්න බැහැ උඹට..:nerd:

    අලියාට හේණුඩුව භාවිතා කරන අවස්ථා,සහ හෙණ්ඩුව භාවිතා කරන අකාරය පොඩ්ඩක් පහැඳිළ කරන්න.උඹට දැනුම ඇතිනේ.දැන් උඹ කියන්නෙ අලියාට හෙණ්ඩුවෙන් ආතල් එකට අයිනවා කියලා නේ.අලි,ඇතුන්ගේ නිල ගැනත් උඹට දැනුමක් ඇති..?:nerd:

    ..දැන් උඹ ‍කර්මය ගැනත් උඹ දන්නවා ඇතිනේ එහෙනම් උඹේ බොරු සත්ව හිංසාව පැත්තකින් තියලා කර්මය ගැන විග්‍රහ කරලා පෙන්වන්න බලන්න.!:nerd:
    විශේෂයෙනම් ජනක කර්මය ගැනයි උපපීළක කර්මය ගැනයි.

    ඔතන සතාට හිංසනයක් කිරිමේ පරමාර්ථයෙන් කරඬුව වඩමවන්නේ නැහැ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ පාලි පාඨයට අනුව ඔමේ අදහස විග්‍රහ කරන්න.:nerd:

    දැන් උඹේ සත්ව හිංසනයට අනුව.....

    එංගලන්ත මහ රැජිනත් උඹ කියන විදියට සතුන්ට හිංසා කරන කෙනෙක්:lol:.‍ඔච්චර එංලන්තයේ වහානෙ ‍තියෙද්දි යන්නේ අශවයෝ පෙරටු කරගත් කරත්තයක.

    බල්ලෙකු දම්‍මැවලින් බැඳගෙන් මහජන අාරක්ෂාව සඳහා කුඩු කරලා ඇති කරන බල්ලන් පවා උඹේ හිංසනය අයිති වෙනවා.දැන් බෞද්ධ ර‍ටේ අපි සත්ව හිංසනය කියලා පෙලිසි,හමුදා වල ඉන්න බල්ලොත් නිදහස් කරමු.:lol:

    ඇයි සෆාරි වල යන අලි පවා උඹේ කියන සත්ව හිංසනය අයිති වෙනවා.මොකද පෙරහැරක් පවත්වන්නෙ අවුරුද්දක කිහිප වතාවයි.නමුත අලි සෆාරි වලි අලියා දුක් විඳිනවා මුළු දවසෙම.දැන් උඹේ සතව හිංසනය තොකනද පිහිටා තියෙන්නෙ කියලා මට ගැටළුවක් එනවා.:oo:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එන.ජි.ඕ පකක් නෙවෙයි. උබ හිතන්නේ ඔය අලි නිකන්ම කරඩුව පිටේ ටිබ්බහම ලස්සනට නට නට යනවා කියලද?:lol:

    ඔය අලින්ව ඕකට පුරුදු කරන එක මහා පව්කාර වැඩක්. පෙරහැරේ අලියා කුලප්පු නොවෙන්න උව බැඳලා දවස්ගනන් බෙරගහනවා සද්දෙට උ එකට පුරුදු වෙනකම්. අලියා කියන්නේ ඉතාමත් සංවේදී සතෙක්. සද්දන්ත ඇගක් තිබ්බට සද්ද වලට උ පට්ටෙට අප්සට් වෙනවා. ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න තමයි පෙරහරේ අලි නටනවා වගේ වැනෙන්නේ. මනුස්සයෙක් උනත් ස්ට්‍රෙස්ස් එක වැඩි වෙලාවට නියපොතු කනවා කකුල් හොල්ලනවා, ඒ වගේම තමයි අලියත්. උබල හිතන්නේ මේ අලියත් හෙන ගවුරවයෙන් ආතල් එකට නටනවා කියල. නමුත් එතන තියෙන්නේ වෙනම සිද්දියක් :baffled: අලි පැටව පවා බලපන් පෙරහැරේ යද්දී බෙල්ල වටේ කිලෝ ගානක දම්වැල් එල්ලලා හෙන්ඩුවෙන් ඇන ඇන ගෙනියන්නේ. උබත් ආසද උබේ බෙල්ලටයි කකුල් වලටයි දම්වැල් ඔතල උලකින් ඇන ඇන පාරේ අරන් යනවට :)

    අලියා එහෙම දුක් විදිනවට තමයි ඌට කන්න බොන්න දීල හොදට සලකන්නෙ. නැත්නත් කැලේ තියලා වෙඩි කාලා මැරෙන්න අරින්නද? අලියා කියන සතා සිංහල සංස්ක්රැතියට බද්ද වෙච්ච සතෙක් නිකන් ඇන්ජීඕ කිව්වට අලින්ව එහෙම අරින්න දෙන්න බැහැ. මොකද ලෝකෙ කොහේවත් නැති විදියට අලින්ට සලක්න්නෙ මේ රටේ විතරයි...
     
    අනිවාරයෙන්ම...:)
    11.gif
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පෙරහැර නවත්වන්න දගලන ගෑණි ගැන නම් බෞද්ධයා චැනල් එකේ කුසලධම්ම හාමුදුරුවෝ කෙලින්ම කිව්වා....

    ලින්ක් එකක් තියෙනවා නම් දාපන් මචන් .