ඇතෙකු පිට දන්ත දාතුව වැඩම කල යුතු යන්න අදහස ආවේ දෙවානම් පියතිස්ස රජු මිහිදු හිමිගෙන් කල ප්රශනයකදි.මිහිදු හිමියන් උපදේශයක් දුන්නා ථුපාරාමය නිම කරන තෙක් ඇතෙකු පිට ධාතුන් තැනපත් කල යුතුයි යන්න.ඔතන ඉඳන් තමයි පෙරහැරෙ ඇතෙකු පිට දාතන් වහන්සේ වඩමවන්න සංසකෘතියට බිහි වුනේ ආවේ.එතන සතෙකුට හිංසා කිරිම මුලකරගත් නරක චේතනාවක් නැහැ.මේකතාව බොරුවක්, අලිඇතුන් පෙරහැර සදහායොදාගත්තෙ ද්‍රවිඩ බලපෑමෙන් කියන එක පට්ට පල් බොරුවක්, ඈත් අතීතයේදී ගාම්බිරත්තය, ගෞරවය පෙන්වීමට අලි අතුන් යොදාගත්ත ඕනෙ තරම් අවසත්තා තියනවා විශේසයෙන්ම මහවන්ශයේ එක් තැනක සදහන් වෙන්ව ධන්ත දාත්තූන් වහනේ අනුරාදපුරයට වඩම්මවමින් සිටියදී ශ්‍රී ධන්තදාතූන් වහන්සේ වඩම්මවමින් හස්ථිරාජයා එක්ස්තානය නැවතුනු බවත් ,එ ස්තානයේ ථූපාරාමය නම් චයිත්ය ඉදිකල බවත්..
ඒත් මගෙ ලොකු විවේචනයක් තියන්ව පන්සල්වල අලිඇතුන් සහ වෙනත් සතුන් ඇතිකිරීම පිලිබදව
ඒ වගේම සත්තුන්ව කූඩු කරල තියන සත්ව උද්‍යාන ගැන තියෙන්නෙත් ලොකු විවේචනයක්...
සතෙකු උපදින්නේ මුලු ජීවිත කාලයම කූඩුවක් තුල ගාල්වී සිටින්න හෝ යදම් වලින් ගැට ගසා සිටීමට නොවේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි
ඔව් නමුත් අලියා.ඇතා පෙරහැර සංසකෘතියෙන් ඉවත් කරන්න මෙතන කුමන්ත්‍රණයක් යනවා.ඔබ කියන ආකාරයට බැලුවොත් ස්තව හිංසනය සියළු දෙට බලපානවා සහෝ.ගෙවල් වල,මහජන ආරක්ෂාව පිණිස ඇති කරන සුනඛයින් ටත් මේ සත්ව හිංසනය බලපානවා.මොකද ඒ අයටත් නිදසේ සිටිමට අවස්ථාව සලාසා දිය යුතුයි.මම එකෙන් ඔබ දකින දේ සම්බන්ද විවෙඡනය කරන්න යන්නෙ නැහැ.නමුත් එතන නරක චේතනාවක් නැහැ සතෙකු පන්සලක රැක බලාගත්තත්.නමුත් අනවශ්‍ය ලෙස උගෙන් වැඩ ගන්නවානම් අන්න එතන වැරදි.අන්තවාදීව හිතන්න යන්න ඕනෙත් නැහැ.
මාත් සත්වවෙදියෙක් හැටියට දෙහිවල සත්ව උද්‍යානය අනුමත කරන්නෙ නෑ.මොකද ඒ සතුන්ට එතන නිදහසක් නැහැ.120 අඩු හිලෑ අලි ගහනයෙ අලි ඇතුන් බොහො ප්‍රමාණයක් කුඩා කල සිට හිලෑ වුනු අලි ඇතුන්.අනික් කරුණ තමයි කුඩා කලම අභාදිත වු,නැතිනම් රැහෙන වෙනවුනු අලි පැටවුන් හිලැ,අලි ඇතුන් ගහනය පාලනය කිරිමට යොදාගන්න එක. මේ අය ඒ අවදියෙම මේ පරිසරයට පුරුදු වෙනවා.නිතිවිරොධිව අලි ඇතුන් ඇල්ලිම,ලඟ තබා ගැනිම අනුමත කරන්නෙ බෑ.නමුත් අද වෙන්නෙ මේ අය බොරු චොදනා කරලා පෙරහැර සංසකෘතියෙනුත් අලි ඇතුන් ඉවත් කරන්න උත්සහ කරනවා.අනෙක් පැත්ත මේ හරහා සිදු වෙන්නෙ අබෞද්ධ පිරිස් බෞද්ධයා විවේචනය කිරිම.අලි සෆාරි වල බොහො අවස්ථාවන නීති විරොධි කටයුතු සිදුවෙනවා පමණක් නොවෙයි.අලියාය ඇතාට හිරිහැරයක් සිදු වෙනවා.අලියෙකු පෙරහැරකට සහභාක කරගන්නෙ වැඩිම උනෙතා සරයක් දෙසැරයක් හො තුන් සැරයක්.නමුත් සෆාරි වලිදි අලියා උදේ ඉඳන් හැන්දා වෙනකම්ම දුක් විඳිනවා.කවුරුත් ඒ ගැන වැඩිය උලුප්පලා කතා කරන්නෙ නෑ.කතා කරන්නෙ පෙරහැර සංසකෘතිය ගැන පමනයි.





අලි පැටව පවා බලපන් පෙරහැරේ යද්දී බෙල්ල වටේ කිලෝ ගානක දම්වැල් එල්ලලා හෙන්ඩුවෙන් ඇන ඇන ගෙනියන්නේ. උබත් ආසද උබේ බෙල්ලටයි කකුල් වලටයි දම්වැල් ඔතල උලකින් ඇන ඇන පාරේ අරන් යනවට 
