පෙරහැරේ අලි කථාවට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පෙරහැරේ අලි කථාවට

ඇතුලට වරෙන්.........................................................................................................................................................................................................................................

බටහිර උන් කෑගහනවානේ අපි අලි යූස් කරනවා කියලා පෙරහැරවල් වලට, එතකොට උන් අශ්වයේ යූස් කරන්නේ? ඒවා හොදයිද? :confused: කෝ බන් උන්ට කඩේ යන උන් ටික.

youtube icon eka uda click karala balanna, direct balana ba
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට වැඩියෙන් ම කහන්නේ ඔටාරා ගුණවර්ධන ගේ අහවල් තැන......
    එයා මොනා ද දන්නෙ නෑ කියන්නේ?????
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එංගලන්තෙන් එන උන් නම් සෑහෙන්න ආසයි ඔය අලි වැඩේට
    මොකද සමහර උන් පෙරහැර බලන්න එන්නෙත් ඇත්තු වගේ භයානක සත්තු පෙරහැරක ගෙනියන්නෙ කොහොමද බලන්න
    එංගලන්තෙන් එන උන්ට නෙමෙ ලංකාවෙ උන්ටනෙ කසන්නෙ ඇත්තු අරන් යන එකට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    අලියා ලොකුයිනේ ඒ හින්දා වෙන්න ඇති බන්..:D
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    සිරා සිද්දිය බං. ඕක මටත් හෙනම කෙස් එකක්. දැන් ඇවිල්ල සත්තුන්ගේ නිදහසට කෙල වෙලා කියල පෙන්නේ පෙරහැරේ යන අලියගේ විතරද ? ඌ වැඩිම උනොත් පෙරහැරක යයි අවුරුද්දටම තුන් හතර වතාවක්. වැඩිය ඕන නෑ, ඔටාරගේ animal welfare වලට දං වැල් දාල ඇදන් එන බල්ලෝ ටික බලපන්කෝ. ඔය දැන් ගෙවල් වල ඇති කරන බල්ලෝ කුඩු වල ඉන්නේ සංතොසෙන්ද එතකොට ? උන් ඇවිල්ල සත්තු නෙමෙයිද ? උන් ඇවිල්ල අමුතු ජාතියක්. අපේ අලියා ඇවිල්ල අම්මට පට්ටම දුක් කෙස් එකක් මේ යක්කු කියන විදිහට. ඕව ඇවිල්ල ඒ රෝප්පේ හොදට මාර්කට් කරන්න පුළුවන් සබ්ජෙක්ට් නේ බන්. කරන තරමට තමා කරල පීදෙන්නේ. මොක උනත් අපේ රටේ හේනේ ඕක තමයි. හැම එකාම හේතු හදාගන්නේ අපේ කමට අරින්න. උන්ගේ උන්ට, උන් යැපෙන මහ තැන් වල උන්ට ඕන ලබ්බක් හොදා....යි :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan