පෙරහැර කාලෙට එන අලි දුක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1629864570206.png


    1629864593461.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තමන්ගෙ පර්සනල් ඔපීනීයන් එක ඕපන් මයින්ඩ් එක කියල හිතන් ඉන්න අනාතයෙක්.
    ඔය වගෙ එකෙක් එක්ක ආර්ගිවු කරල බලපන්, කවදාවත් තම්න් දෙයක් නොදන්න බව පිලිගන්නෙ නෑ.
    බැරි වෙලාවත්, ඌව හිර උනොත් උන්ගෙ එකම ලොජික් එක 'මන් කියන්නෙ මට ඔන දේ'

    හරි ඕපන් මයින්, ලොජික් තියන එවුන් සින්හල ජාතියෙ හරි අඩුයි, එක අන්තෙකට ගියපු

    පොරත්ව මානසිකයො තමයි ඉන්නෙ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක දෙවනියට කියලා තියන අදහසේ ඉතින් වරදක් කියන්න බැහැ නේ. නාමය, ගෝත්‍රය අතහැරලා සබ්බ දුක්ඛ නිස්සරණත්තාය කියලා ශ්‍රමණ භූමියට පිළිපන් අය හරක් මරන්න එපා කියලා "සමාජයට" "නීති" පනවන්න උත්සහ කරන එක...

    ගිහියන්ට නම් පුළුවන්. ඒකතමා සංසාරෙ තියන ෆන් එක නේ? කෝකවත් නිවැරදිම දේමයි කියලා කාටවත්ම ඒකාන්ත කරලා කියන්න බැහැනෙ.
     
    Last edited: