තමන්ගෙ පර්සනල් ඔපීනීයන් එක ඕපන් මයින්ඩ් එක කියල හිතන් ඉන්න අනාතයෙක්.
ඔය වගෙ එකෙක් එක්ක ආර්ගිවු කරල බලපන්, කවදාවත් තම්න් දෙයක් නොදන්න බව පිලිගන්නෙ නෑ.
බැරි වෙලාවත්, ඌව හිර උනොත් උන්ගෙ එකම ලොජික් එක 'මන් කියන්නෙ මට ඔන දේ'
හරි ඕපන් මයින්, ලොජික් තියන එවුන් සින්හල ජාතියෙ හරි අඩුයි, එක අන්තෙකට ගියපු
පොරත්ව මානසිකයො තමයි ඉන්නෙ.