පෙරියම්මුල්ලෙ කැනල් රෝඩ් එක

AnuradhaRa

Well-known member
  • යද්දි බයේ බෑ බං

    වාහනයක් ඇගට කපල හරි වාහනේකට ඉඩ දෙන්න හරි ගිහින් බයික් එක පෙරලුනොත් කෙලින්ම ඇලේ නවතින්නෙ

    ඇලේ වතුර වල හැටියට හාපික් දාල තමා නාන්න වෙන්නෙ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    යද්දි බයේ බෑ බං

    වාහනයක් ඇගට කපල හරි වාහනේකට ඉඩ දෙන්න හරි ගිහින් බයික් එක පෙරලුනොත් කෙලින්ම ඇලේ නවතින්නෙ

    ඇලේ වතුර වල හැටියට හාපික් දාල තමා නාන්න වෙන්නෙ
    අඩෝ කාලෙකින් ගියේ නෑ ඒ පැත්තේ 😌
     
    • Haha
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    යද්දි බයේ බෑ බං

    වාහනයක් ඇගට කපල හරි වාහනේකට ඉඩ දෙන්න හරි ගිහින් බයික් එක පෙරලුනොත් කෙලින්ම ඇලේ නවතින්නෙ

    ඇලේ වතුර වල හැටියට හාපික් දාල තමා නාන්න වෙන්නෙ
    මම හිතන්නෙ උඹ ඇලට වැටුනොත් ඉන්න මාලු ටිකට තමා හාර්පික් දාල නාන්න වෙන්නෙ :sneaky: :sneaky:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,658
    113
    මම හිතන්නෙ උඹ ඇලට වැටුනොත් ඉන්න මාලු ටිකට තමා හාර්පික් දාල නාන්න වෙන්නෙ :sneaky: :sneaky: (2)
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,056
    113
    ෆුල් ක්ලින් කරල ගත්ත නම් නියම ප්ලේස් එක බන්. හරියට හැදුව නම් සුද්දොන්ගෙන් පුරවන්න තිබ්බ ඕක...
     
    Last edited:
  • Aug 21, 2026
    76
    40
    18
    යද්දි බයේ බෑ බං

    වාහනයක් ඇගට කපල හරි වාහනේකට ඉඩ දෙන්න හරි ගිහින් බයික් එක පෙරලුනොත් කෙලින්ම ඇලේ නවතින්නෙ

    ඇලේ වතුර වල හැටියට හාපික් දාල තමා නාන්න වෙන්නෙ
    ඒකට පොන්න පිස්සො මොලයක් තියන්න්ස් ඕන. උබ වගෙ ගොඩෙ පද්දෙක්ට ඕවා හරියන්නෙ නැ. දෙන්න මූන නිල් වෙන්න පකයට
     
    • Wow
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,056
    113
    ඒකට පොන්න පිස්සො මොලයක් තියන්න්ස් ඕන. උබ වගෙ ගොඩෙ පද්දෙක්ට ඕවා හරියන්නෙ නැ. දෙන්න මූන නිල් වෙන්න පකයට
    උඹ අනුරදට පොන් එකකුත් දුන්න නේද? අයි මේ බනින්නේ දැන්? පිස්සුව තදවෙලාද
     
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ අනුරදට පොන් එකකුත් දුන්න නේද? අයි මේ බනින්නේ දැන්? පිස්සුව තදවෙලාද
    ඌ නෙමේ මේ ඉන්නෙ

    Canal Road එකේ අව්ලක් නෑනෙ මචන්.. Anderson Road එකේ තමා බය
    අහ් මට පාරවල් දෙක පැටලුණා එක ළග පාරවල් නිසා
    Anderson පාර ගැන තමා මාත් කිව්වෙ
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    ඌ නෙමේ මේ ඉන්නෙ

    අහ් මට පාරවල් දෙක පැටලුණා එක ළග පාරවල් නිසා
    Anderson පාර ගැන තමා මාත් කිව්වෙ
    Anderson පාර ගැන තමා මාත් කිව්වෙ ?

    You’re doing deliveries in Negombo, so why are you driving on Anderson Road?