කොරෝනා වයිරසය එක්වර ලක්ෂණ නොපෙන්වයි. එය දැන ගන්නා විට පෙනහලු 50 % ක් ආසාදනය වී ඇත..එනිසා තායිවානයේ විශේෂඥ වෛද්‍යවරු විසින් සරල ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔබ සෑම උදෑසනකම අවදි වීමෙන් පසු ,දිගු හුස්මක් ගෙන තත්පර දහයක් එය රඳවාගෙන සිටින්න.. සාර්ථකව කැස්ස ,මහන්සිය, අපහසුතාවක් ,තද ගතියක් නොමැතිව ඔබට හුස්ම අල්ලාගෙන සිටීමට හැකි වුවහොත් ගැටලුවක් නොමැත. දිනපතා පිරිසිදු වාතය ඇති විට මෙම පරීක්ශාව සිදු කර බලන්න..
උගුර වියළීමට ඉඩ නොදෙන්න..විනාඩි 15 කට වතාවක් හෝ වතුර පානය කරන්න..එවිට වයිරස් තත්වයක් ඇත්නම් වතුර මඟින් එය හේදී යයි. පිරිසිදු වෙයි.නිතර ජලය පානය කරන්න.. පෙනහලු වලට වයිරසය ඇතුළු වීමට ඉඩ නොදෙන්න..කරුණාකර තවත් අයෙකු දැනුවත් කරන්න..

අනික් උනුත් පෝලිමේ ඉන්න නිසා මාත් පෝලිමට ආව කියල අහපු එකෙක් කිව්වේ![]()