පෙරුම්කායම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    89645942_906139043163717_2291031011334553600_n.jpg

    උබලත් ගතතද
     
    • Like
    Reactions: Sai_baba

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අනික් උනුත් පෝලිමේ ඉන්න නිසා මාත් පෝලිමට ආව කියල අහපු එකෙක් කිව්වේ :rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    කොරෝනා වයිරසය එක්වර ලක්ෂණ නොපෙන්වයි. එය දැන ගන්නා විට පෙනහලු 50 % ක් ආසාදනය වී ඇත..එනිසා තායිවානයේ විශේෂඥ වෛද්‍යවරු විසින් සරල ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔබ සෑම උදෑසනකම අවදි වීමෙන් පසු ,දිගු හුස්මක් ගෙන තත්පර දහයක් එය රඳවාගෙන සිටින්න.. සාර්ථකව කැස්ස ,මහන්සිය, අපහසුතාවක් ,තද ගතියක් නොමැතිව ඔබට හුස්ම අල්ලාගෙන සිටීමට හැකි වුවහොත් ගැටලුවක් නොමැත. දිනපතා පිරිසිදු වාතය ඇති විට මෙම පරීක්ශාව සිදු කර බලන්න..
    උගුර වියළීමට ඉඩ නොදෙන්න..විනාඩි 15 කට වතාවක් හෝ වතුර පානය කරන්න..එවිට වයිරස් තත්වයක් ඇත්නම් වතුර මඟින් එය හේදී යයි. පිරිසිදු වෙයි.නිතර ජලය පානය කරන්න.. පෙනහලු වලට වයිරසය ඇතුළු වීමට ඉඩ නොදෙන්න..කරුණාකර තවත් අයෙකු දැනුවත් කරන්න..
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0

    ela machan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    වෙන වෙන පිස්සු විකාර වගේ මේවා එකපාරට කුණු ගොඩට දාන්න බැ . පහුගිය අවරුදු 100ට කලින් හැම රටකම මිනිස්සු ඉතුරු වෙලා හිටියනේ මොනවා හරි බීගෙන .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    කරනව නම් බිස්නස් තමයි මේ දවස්වල. face masks, පෙරුම්කායම්, කොත්තමල්ලි, ඉඟුරු.. මේ ළඟදි face masks විකුණපු කොල්ලෙක් ඇල්ටො එකක් ගත්තා. මගේ යාළුවෙක්. මාර යක්කු බන් ඉන්නෙ. :P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    කොරෝනා වයිරසය එක්වර ලක්ෂණ නොපෙන්වයි. එය දැන ගන්නා විට පෙනහලු 50 % ක් ආසාදනය වී ඇත..එනිසා තායිවානයේ විශේෂඥ වෛද්‍යවරු විසින් සරල ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔබ සෑම උදෑසනකම අවදි වීමෙන් පසු ,දිගු හුස්මක් ගෙන තත්පර දහයක් එය රඳවාගෙන සිටින්න.. සාර්ථකව කැස්ස ,මහන්සිය, අපහසුතාවක් ,තද ගතියක් නොමැතිව ඔබට හුස්ම අල්ලාගෙන සිටීමට හැකි වුවහොත් ගැටලුවක් නොමැත. දිනපතා පිරිසිදු වාතය ඇති විට මෙම පරීක්ශාව සිදු කර බලන්න..
    උගුර වියළීමට ඉඩ නොදෙන්න..විනාඩි 15 කට වතාවක් හෝ වතුර පානය කරන්න..එවිට වයිරස් තත්වයක් ඇත්නම් වතුර මඟින් එය හේදී යයි. පිරිසිදු වෙයි.නිතර ජලය පානය කරන්න.. පෙනහලු වලට වයිරසය ඇතුළු වීමට ඉඩ නොදෙන්න..කරුණාකර තවත් අයෙකු දැනුවත් කරන්න..

    Holding your breath is not an indicator of whether you have the new coronavirus, and drinking water doesn’t protect against it

    https://apnews.com/afs:Content:8635070312