පෙරුම් දම්

dil4creation

Member
Jul 25, 2010
12
0
0
Colombo
දන්නවද ? මම ඔයා දිහා බල බල අවුරුද්දක් හීල්ලුවා ......
එත් ..... මම කොහොම හරි ඒ තනිකම දරාගත්තා .....

නමුත් ......අද ......
ඔයා මගේ ළඟ නැති එක මොහොතකට මට දරාගන්න බෑ ,,,,,
එතරම්ම මම ඔයාට ආදරේ .....
:love: