සල්ලි බොරු කිව්වට කමක් නැහැ.. මට වැදුනේ ඊයේ මුන් මම දුන්නු උපදෙස් බොරුයි කිව්වා.. මම මලත් උබලට මම ඊයේ ත්‍රෙඩ් එකක් දාලා කිව්වා ඩොලර් එකට වෙන දේ. කියක් හරි හොයාගන්න උබලට. එත් උබලා මගේ වලට හෙන ඉල්ලනවා..
mokadda wenne
සල්ලි බොරු කිව්වට කමක් නැහැ.. මට වැදුනේ ඊයේ මුන් මම දුන්නු උපදෙස් බොරුයි කිව්වා.. මම මලත් උබලට මම ඊයේ ත්‍රෙඩ් එකක් දාලා කිව්වා ඩොලර් එකට වෙන දේ. කියක් හරි හොයාගන්න උබලට. එත් උබලා මගේ වලට හෙන ඉල්ලනවා..
වෘතිය වටිනාකමක් නැහැ බන් සමහර උන්ට. මම හිතුවේ නැහැ ඌ එහෙම එකෙක් කියලා. මගෙන් ඉල්ලුවේ හැරියට් එංගලන්තේ රාජිනීගේ ඔටුන්න ඉල්ලනවා වගේ එකක්. එක නොදුන්නහම ඌ මාත් එක්ක වලියට ආවා. මට එක අවුලක් නැහැ කියන්න බැහැ. ඇත්තටම ඌ එහෙම කරපු එක මට වැදුනා. ඌ හොද එකෙක්. එත් එහෙම උනේ කොහොමද කියලා හිතාගන්න බැහැ.. සේනාල් එකෙන් ඉන්නකොට සල්ලි නැහැ කිව්වම අම්මගේ ඇස් ඔපෙරේෂන් එකට ඕකා සල්ලි දෙන්නම් කිව්වා. එහෙම හොද පොරක්. එත් දැන් වෙනස් වෙලා.. හොදට හිටපු එකෙක් වෙනස් උනාම දුකයි.
හොඳ මිනිස්සු කියල ජාතියක් මේ ලෝකෙ නෑ බන්. කොයි කිල්ලොටෙත් හුනු ටික ටික තියෙනව.උබලා තමා මිනිස්සු.. දැන් තමා මට මොකෝ උනේ කියලා අහන්නේ..මේ මනුස්සයට මොකෝ මේ වෙලා තියෙන්නේ![]()
උඹ එක නමකින් නෑනේ ඉතින් කොහොමද හොයන්නේඋබලා තමා මිනිස්සු.. දැන් තමා මට මොකෝ උනේ කියලා අහන්නේ..
මේකේ අලුතෙන් අකවුන්ට් හදන උන්ගෙන් බාගයක් මගේ කියලනේ රට්ටු කියන්නේ.. ඉන්වෙස්ට් කරන්න කියලා හිතන් හිටියේ බන්. මතකද මම කිව්වා වත්තේගම එකෝ ටුවරිසම් කරලා දිය කඩිත්තකින් හයිඩ්රො පවර් ගන්න ඕනා කියලා.. ඒ ප්‍රොජෙක්ට් එකට මෙහෙන් බඩුත් අරන් යන්න හිටියේ.උඹ එක නමකින් නෑනේ ඉතින් කොහොමද හොයන්නේ![]()
මේකේ අලුතෙන් අකවුන්ට් හදන උන්ගෙන් බාගයක් මගේ කියලනේ රට්ටු කියන්නේ.. ඉන්වෙස්ට් කරන්න කියලා හිතන් හිටියේ බන්. මතකද මම කිව්වා වත්තේගම එකෝ ටුවරිසම් කරලා දිය කඩිත්තකින් හයිඩ්රො පවර් ගන්න ඕනා කියලා.. ඒ ප්‍රොජෙක්ට් එකට මෙහෙන් බඩුත් අරන් යන්න හිටියේ.

හොඳ මිනිස්සු කියල ජාතියක් මේ ලෝකෙ නෑ බන්. කොයි කිල්ලොටෙත් හුනු ටික ටික තියෙනව.




හයිඩ්රො පවර් ප්ලාන්ට් ගහපුවහම වතුර සවුත්තු වෙනවද ඔයි.. ක්ලින් එනර්ජි නේ..වතුර සවුත්තු කරන්න හිටිය උබට ඔහොම වෙලා මදි![]()
ඉතින් ඇත්තනේ එක අකවුන්ට් එකකින් වරෙන්කො ඉවරයි නෙ. ඔහොම දවස පතා අකවුන්ට් මාරුකරන එකෙක්ව විස්වාස කරන්න බෑ නේන්නං සත පහකට.මේකේ අලුතෙන් අකවුන්ට් හදන උන්ගෙන් බාගයක් මගේ කියලනේ රට්ටු කියන්නේ.. ඉන්වෙස්ට් කරන්න කියලා හිතන් හිටියේ බන්. මතකද මම කිව්වා වත්තේගම එකෝ ටුවරිසම් කරලා දිය කඩිත්තකින් හයිඩ්රො පවර් ගන්න ඕනා කියලා.. ඒ ප්‍රොජෙක්ට් එකට මෙහෙන් බඩුත් අරන් යන්න හිටියේ.
ඉතින් ඇත්තනේ එක අකවුන්ට් එකකින් වරෙන්කො ඉවරයි නෙ. ඔහොම දවස පතා අකවුන්ට් මාරුකරන එකෙක්ව විස්වාස කරන්න බෑ නේන්නං සත පහකට.




හයිඩ්රො පවර් ප්ලාන්ට් ගහපුවහම වතුර සවුත්තු වෙනවද ඔයි.. ක්ලින් එනර්ජි නේ..

හයිඩ්රො පවර් ප්ලාන්ට් ගහපුවහම වතුර සවුත්තු වෙනවද ඔයි.. ක්ලින් එනර්ජි නේ..
නැහැ බන්. මේක එහෙම එකක් නෙමෙයි. ඩෑම් එකක් ගහලා වතුර රිසර්ව් කරලා නෙමෙයි හදන්නේ. නිකන් වත්ත පහල ගලාගෙන යන වතුර පහරක චාලක ශක්තිය විතරයි යුස් කරන්නේ. විබවයක් නැහැ. ඒ කියන්නේ කොහොමත් ගලාගෙන යන වතුරණේ..minissunta bonnath watura nati kale water sources winasha wenawane. Hydro power project thawath nam karanna epa.
Oka wena hati pahadiliwa dala thibba thread ekaka
පෙසමිස්ට් කාරයත් ඕක තමා එදා කිව්වේ. වතුරෙන් කරන්ට් එක එනවා කියලා. දෆාක්..uba energy conversion ekak ne karanne ethkota wathura nathi wela current eka enwa![]()