පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Wature thibba energy eka current eka wela ituruwa neweida etakota yanne eliyata
පිස්සුද බන්. වතුරෙන් නෙමෙයි කරන්ට් එක එන්නේ.. චාලක ශක්තියෙන්.. උබ මේ බොරුවට නේද මෙහෙම අහන්නේ.. වතුර වෙනුවට පෙට්‍රල් ගලාගෙන ගියත් ටර්බයින් එක කරකෙනවානම් කරන්ට් එක එනවා. මෙතන කෙමිකල් රිඅක්ෂන් එකකින් නෙමෙයි වතුරෙන් කරන්ට් එක ගන්නේ.. ටර්බයින් එකට යන වතුර (IN) ඒ ප්‍රමාණයම එලියට (OUT) වෙනවා.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද බන්. වතුරෙන් නෙමෙයි කරන්ට් එක එන්නේ.. චාලක ශක්තියෙන්.. උබ මේ බොරුවට නේද මෙහෙම අහන්නේ.. වතුර වෙනුවට පෙට්‍රල් ගලාගෙන ගියත් ටර්බයින් එක කරකෙනවානම් කරන්ට් එක එනවා. මෙතන කෙමිකල් රිඅක්ෂන් එකකින් නෙමෙයි වතුරෙන් කරන්ට් එක ගන්නේ.. ටර්බයින් එකට යන වතුර (IN) ඒ ප්‍රමාණයම එලියට (OUT) වෙනවා.
    Pessimist online ei. U liyapu eka liwwe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    senal7 එකේ පාස්වර්ඩ් එක මම පොස්ට් කලානේ එළකිරියේ. කසුන් දන්නවා සින් එක. ඒ නිසා ඇඩ්මින් හරි මොඩ් හරි ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරලා. එකේ දිස්පොසිබල් මේල් එකක් දීලා තිබ්බේ. ඒ නිසා ආයේ රිකවර් කරගන්න බැහැ..
    දැන් ඉතින් මොකෙන් ආවත් වැඩක් නෑ ඔය ඉන්න විදිහකට හිටපන් එක්කෝ :yes:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඕනේ නැ දකින්න ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින අනුන්ට කහින පිටිපස්සෙන් අනින බනින!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම කවදාවත් රෙප් ගන්න ත්රෙඅඩ් දාලා නැහැ. අච්චර කොටු තියනවා, මෙච්චර රෙප් පවර් තියනවා වගේ දේවල් කියල නැහැ. මම එළකිරි ආවේ ෆන් එකට. ෆ්‍රී ටයිම් තියන නිසා. ඒ කාලේ ඉදන් හරියි කියලා හිතෙන දේ කිව්වා. මිනිස්සු බැන්නත් මම මගේ මතේ හිටියා. ගොඩක් මට මතක හිටිනවා අඩුයි දැන්. එකක පාස්වර්ඩ් එක අමතක උන ගමන් ඉස්සර කලේ වෙන එකක් හදපු එක. පස්සේ ටෙක්ස්ට් ෆයිල් එකක පාස්වර්ඩ් යුසර්නෙම් ලියාගෙන හිටිය. නිල කොටු ගන්න, සින් ඉයර් වෙන්න මට ඕනෑකමක් නැහැ. මගේ මතේ කිව්වා මම ගියා.. උබ කිව්ව අනිත් එක 100%ක් ඇත්ත. මට සල්ලි දාලා යන්න කිසිම අවුලක් නැහැ. ගැනීට මම කිව්වේ මම මළොත් වෙන එකෙක් එක්ක ගියත් මම කැමතියි. ජිවිත කාලේ තනියෙන් ඉන්න ඕනා නැහැ. මට දාලා යන්න බැරි එකම දේ මගේ දරුවා. ඒ දරුවට තාත්තෙක් නැතිවෙන එක සල්ලි වලින් විසදනන්න බැහැ. මට ඕනේ මගේ කොල්ලා එක්ක ලෝකේ වටේ ඇවිදින්න, එකාට තනියෙන් මේ ලෝකේ හිටගන්න පුළුවන් උනාට පස්සේ එක සතයක් මම වියදම් කරන්නේ නැහැ මගේ ලෙඩකට. මට උන්නත් එකයි මලත් එකයි එදාට.

    :(:(:( you are not the only one with this problem in life. any ways see you on the other side.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    :(:(:( you are not the only one with this problem in life. any ways see you on the other side.

    මූට ඇත්තටම ළමයෙක් ඉන්නව නම් ළමයා විදෝලා විදෝලා මැරෙන්න ඕනෙ මේ පොන්නයාගෙ අත් දෙක උඩ තව කෙටි කාලෙකින්. :rofl: මේ වගේ කාලකණ්නියෙක්ට තාත්තා කියනවට වඩා ඌට වෙන හොද නියම තාත්තෙක් ඊලග ආත්මෙවත් ලැබේවි.
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මූට ඇත්තටම ළමයෙක් ඉන්නව නම් ළමයා විදෝලා විදෝලා මැරෙන්න ඕනෙ මේ පොන්නයාගෙ අත් දෙක උඩ තව කෙටි කාලෙකින්. :rofl: මේ වගේ කාලකණ්නියෙක්ට තාත්තා කියනවට වඩා ඌට වෙන හොද නියම තාත්තෙක් ඊලග ආත්මෙවත් ලැබේවි.

    ඇඩ්මින් මාව නම් බැන් කරනවා. මේවා පෙන්නේ නැහැ.. උබට මොකක්ද වෙසියේ මගේ දරුවා කලේ.. උබලගේ රටේ මහා එකා ඉදන් උබ වගේ තමා. රනිල්ගේ ඇරියස් ඉල්ලන්නේ රටේ ජනතාවගෙන්. උබට මට ගහන්න බැරි නිසා මගේ දරුවට ගහනවා. මම උබේ දරුවට මුකුත් කියන්නේ නැහැ. බල්ලෝ අපිව හැපුවට අපි බල්ලෝ හපන්නේ නැහැ. උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ. අන්තිමට කියයි උබත් මගේ ෆේක් එකක් කියල මේකේ ඇඩ්මින්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මූට ඇත්තටම ළමයෙක් ඉන්නව නම් ළමයා විදෝලා විදෝලා මැරෙන්න ඕනෙ මේ පොන්නයාගෙ අත් දෙක උඩ තව කෙටි කාලෙකින්. :rofl: මේ වගේ කාලකණ්නියෙක්ට තාත්තා කියනවට වඩා ඌට වෙන හොද නියම තාත්තෙක් ඊලග ආත්මෙවත් ලැබේවි.

    machan demaupiyo karana dewal walata daruwo pali na demapu piyo mon wage kenek unath horek minmaruwek unath e daruwage demauwpiyo wenne eka wenasak wenne na ne darunma narakama minisu thamange daruwanta adare karanawa wenask wenne nathuwa. umbata me kiyana eka kawada hari therei thathaknek una dawasata.:dull::dull::dull:
     
    Last edited:

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඇඩ්මින් මාව නම් බැන් කරනවා. මේවා පෙන්නේ නැහැ.. උබට මොකක්ද වෙසියේ මගේ දරුවා කලේ.. උබලගේ රටේ මහා එකා ඉදන් උබ වගේ තමා. රනිල්ගේ ඇරියස් ඉල්ලන්නේ රටේ ජනතාවගෙන්. උබට මට ගහන්න බැරි නිසා මගේ දරුවට ගහනවා. මම උබේ දරුවට මුකුත් කියන්නේ නැහැ. බල්ලෝ අපිව හැපුවට අපි බල්ලෝ හපන්නේ නැහැ. උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ. අන්තිමට කියයි උබත් මගේ ෆේක් එකක් කියල මේකේ ඇඩ්මින්

    උඹ වගේ කාලකණ්නියෙක්ගේ ලමයෙක් වෙන්න ඌ හෙන පවක් කරලා ඇති. ( සමහර විට උඹ එහෙ මෙහෙ වෙනකන් ඉදලා උඹේ ගෑනි වේස කමේ ගිහින් හදා ගත්තු එකෙක්ද දන්නෙත් නෑ හැබැයි) ඒ මොක උනත් ඌ උඹෙ අත පල්ලෙ සෙම හොටු පෙරන් දුක් විදලා විදලා කුණු වෙලා මැරිලා යන්න ඕනෙ ඉක්මනටම.

    පස්සෙ පව් ගෙවුනම ඌ හොද තැනක, හොද සුජාත තාත්තෙක්ට ජාතක වේවි තෝ වගේ පොන්නයෙක් ගාව නැතිව. :dull::rofl: