හැබැයි මේකෙන් වෙන්නේ පෙරේරා ඇන්ඩ් සන්ස් කොම්පැණි එකට ප්‍රචාරයක් ලැබෙන එක, මිනිස්සු ඔරිජිනල් කොම්පැණි එකට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. මේ වගේ ඉන්ඩිරෙක්ට් මාකටින් වුනු තැන් තව තියෙනවා, පැරසිටමෝල් වලිය, පුරුදු පැනඩෝල් වෙනුවට තව අලුත් පෙත්තක් ආව. උන් අරකට වඩා අපේ ගණන් අඩු කියා කියා හිටිය, දැන් ඒ කොම්පැණි එක නැහැ. කාලයක් පෙප්සි දැන්වීමක් ගියා කොකා කොලා සුපර් මෑන් ඇඳන් ඉන්නේ පෙප්සි කේප් එකක්.
කොකා කොලා එවුන් කට වහන් හිටිය. පෙප්සි එවුන්ට සීන් එක තේරුනේ පහු වෙලා.


