හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් කල යුත්තේ කුමක්ද ?
[FONT="]දියුණු සමාජ වල හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් මාර්ග ඉන්ජිනේරුවන් පාර සර්වේ කරති. විසිබිලිටි වැඩි කරති, මාර්ගයට යොදා තිබෙන තාර වල සංයුතිය වෙනස් කරති. එහෙත් ලංකාවේ හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් පොලිසිය හන්දියේ පෙරේත ගොටු තබති පිරිත් කියවති.[/FONT]