පෙරේද රෑ මගෙ යාලුවට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,190
    602
    113
    අඩෝ පන්දාහක ටිප් එකක් කියන්නේ පොඩි සීන් එකක් නෙවෙයිනේ, යාලුවා එදා රෑ නම් හොඳටම සතුටු වෙලා ඇති. කතාවෙ ඉතුරු ටිකත් දාපන්කෝ අහන්න ආසයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,009
    1
    63,351
    113
    Mother Earth
    ඒකනේ උබට කිව්වෙ ඔය ස්කූටර් හුත්ත විකුණල දාල ඉලෙක්‍රික් බයික් එකක් ගන්න කියලා. උබත් බයිසිකලේ කාව හරි නග්ගගෙන යන්න. බල්ලව තියන් ගියා නම් හරි. කස්ටමර්ස්ලට බල්ලව පෙන්නලා මේ මගේ ළමයා කිව්වම ටිප් එක දෙයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,434
    18,511
    113
    35
    Spain
    යකෝ උඹ ඔය කතා ෆේස්බුක් එකේ ලියපන්, ගෘප් එකේ නම දාපන් අනුරාධ මාමාගේ ඩයරිය කියල. සයිඩ් ඉන්කම් එකක්. මම ජෝක් එකක් නෙවේ කරන්නේ. අවුරුද්දෙන් ලක්ෂයක් ඉන්න ගෘප් එකක් හැදේවි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒකනේ උබට කිව්වෙ ඔය ස්කූටර් හුත්ත විකුණල දාල ඉලෙක්‍රික් බයික් එකක් ගන්න කියලා. උබත් බයිසිකලේ කාව හරි නග්ගගෙන යන්න. බල්ලව තියන් ගියා නම් හරි. කස්ටමර්ස්ලට බල්ලව පෙන්නලා මේ මගේ ළමයා කිව්වම ටිප් එක දෙයි. 🤷‍♂️
    උගෙ ලයිට් බිල ආවම විස්තරේ මම දාන්නං
     
    • Love
    Reactions: Candid-B