~පෙරේරාගේ වන් හුන්~
කට්ටියම දන්නවා ඇති නේද එළකිරි Community එකේ 2 වෙනියට වැඩිම rep points තියෙන Mr .Perera ගැන??
ඔන්න අද මම කියන්න හදන්නේ Mr.Perera & Mrs .Perera ගේ ආදර අන්දරය ගැන. මේ ආදර කතාව Romeo Juliet කතාවටත් වැඩ ලස්සනය්.
ඔන්න පෙරේරා දවසක් හොරෙන් CGR එකට පැන්න කෝච්චියක ඇන වගයක් ගලවන්න. පෙරේරා ගේ ඉස්සර රස්සාව වෙලා තිබ්බේ කොච්චි වල ඇන ගලෝල විකුණන.
ඔන්න දවසක් මේ වැඩේ කර කර ඉද්දි මිනිහට එක පාරම ඇහුන ස්ත්‍රී පරානයක් අඩන සද්දයක්. මිනිහට කර කර හිටිය වැඩෙත් අමතක වෙලා දිව්වා සද්දේ ඇහෙන පැත්තට. මෙන්න බොලේ රේල් පාරක් අය්නේ ගැණු ළමයෙක් හොදටම අඩනවා. විස්තර අහන කොට තමය් දන්නේ මේ ගැණු ළමය කෝච්චියෙන් වැටිලා.
පෙරේරා ගේ හිත ටිකක් විතර උණු උනා. ඉතින් පෙරේරා එයා ඇදගෙන හිටපු T shirt එක ගලෝල ඒ ගැණු ළමයට පෙරෙව්වා. ඊට පස්සේ ඉනෙන් උඩ තනිකර හෙළුවෙන් පෙරේරා මේ ගැණු ලමයව ගෙදර එක්කගෙන ගියා. මග දිගට මිනිස්සු බලපු විදිහ ඔයාල හිත ගන්න කෝ. ඔන්න ඔහොම තමය් Mr.Perera & Mrs.Perera හමු උනේ.
කෙල්ල පෙරේරා ට කැමති උනාට මොකෝ කෙල්ලගේ ගෙදරින් පෙරේරා ට කැමති වෙලා නෑ. ඒකට හේතුව තමය් නැන්දම්මලට මෙයා ඒ කලේ කරපු රස්සාව ආරංචි උනා එක. ඒත් 2න වැඩේ නම් අත හරියේ නෑ.
ඔන්න ඔහොම පලවෙනි අව්රුද්ද,දෙවෙනි අව්රුද්ද, තුන්වෙනි අව්රුද්දත් ගලාගෙන ගියා.ඔය කාලේ අතරේදී උන සිද්දි නම් ගොඩය්.කට්ටිය ඔක්කොම දන්නවා ඇති නේ L board එකක් ගහගෙන 2න යද්දී පෙරේරා පාරේ හිටපු කෙල්ලෙක්ට ඇහැක් ගහන්න ගිහිල්ල උන වැඩේ එහෙම.
මේ 2නගේ ආදරේ ඔන්න ඔය විදිහට අව්රුදු 3ක්ම ගෙවිල ගිහිල්ල අද ( ඒ කියන්නේ 2011-1-2 ) එයාලගේ ආදරේ 4 වෙනි අව්රුද්දටත් ඇවිල්ල. ඇත්තටම මම මේ වෙලාවේ සුබපතනවා Mrs.Perera ට මොකද අව්රුදු 4 කම අමාරුවෙන් හරි පෙරේරා එක්ක හිටපු එක ගැන.
ඇත්තටම මම ප්‍රර්ථනා කරනවා ජීවිතේ තියෙන පුරාවටම මේ දෙන්නට එකට ඉන්න හම්බ වෙන්න කියල.
එහෙනං එළකිරි එකේ කට්ටියම එකතු වෙලා අත් 2ක උස්සල එහෙම දාමු හොද සද්දයක් අපේ පෙරේරා couple එක වෙනුවෙන්.
කියන්න අමතක උන නේ.මේ දවස් වල මේ 2න කුලියට ගෙයක් හොයනවා. ඒ වෙන මොකකට වත් නෙමෙය් පැනල ගියාම ඉන්න. එළකිරි එකේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පෙරේරා ට පොඩි help එකක් කරලා දෙන්න.(කුලියට ගන්න ගෙදර අනිවාර්යෙන් රේල් පාරක් අය්නේ තියෙන එකක් වෙන්න ඕනෙලු)
ඔන්න අද මම කියන්න හදන්නේ Mr.Perera & Mrs .Perera ගේ ආදර අන්දරය ගැන. මේ ආදර කතාව Romeo Juliet කතාවටත් වැඩ ලස්සනය්.
පළමු හමුවීම
ඔන්න දවසක් මේ වැඩේ කර කර ඉද්දි මිනිහට එක පාරම ඇහුන ස්ත්‍රී පරානයක් අඩන සද්දයක්. මිනිහට කර කර හිටිය වැඩෙත් අමතක වෙලා දිව්වා සද්දේ ඇහෙන පැත්තට. මෙන්න බොලේ රේල් පාරක් අය්නේ ගැණු ළමයෙක් හොදටම අඩනවා. විස්තර අහන කොට තමය් දන්නේ මේ ගැණු ළමය කෝච්චියෙන් වැටිලා.
පෙරේරා ගේ හිත ටිකක් විතර උණු උනා. ඉතින් පෙරේරා එයා ඇදගෙන හිටපු T shirt එක ගලෝල ඒ ගැණු ළමයට පෙරෙව්වා. ඊට පස්සේ ඉනෙන් උඩ තනිකර හෙළුවෙන් පෙරේරා මේ ගැණු ලමයව ගෙදර එක්කගෙන ගියා. මග දිගට මිනිස්සු බලපු විදිහ ඔයාල හිත ගන්න කෝ. ඔන්න ඔහොම තමය් Mr.Perera & Mrs.Perera හමු උනේ.
කෙල්ල පෙරේරා ට කැමති උනාට මොකෝ කෙල්ලගේ ගෙදරින් පෙරේරා ට කැමති වෙලා නෑ. ඒකට හේතුව තමය් නැන්දම්මලට මෙයා ඒ කලේ කරපු රස්සාව ආරංචි උනා එක. ඒත් 2න වැඩේ නම් අත හරියේ නෑ.
ඔන්න ඔහොම පලවෙනි අව්රුද්ද,දෙවෙනි අව්රුද්ද, තුන්වෙනි අව්රුද්දත් ගලාගෙන ගියා.ඔය කාලේ අතරේදී උන සිද්දි නම් ගොඩය්.කට්ටිය ඔක්කොම දන්නවා ඇති නේ L board එකක් ගහගෙන 2න යද්දී පෙරේරා පාරේ හිටපු කෙල්ලෙක්ට ඇහැක් ගහන්න ගිහිල්ල උන වැඩේ එහෙම.
මේ 2නගේ ආදරේ ඔන්න ඔය විදිහට අව්රුදු 3ක්ම ගෙවිල ගිහිල්ල අද ( ඒ කියන්නේ 2011-1-2 ) එයාලගේ ආදරේ 4 වෙනි අව්රුද්දටත් ඇවිල්ල. ඇත්තටම මම මේ වෙලාවේ සුබපතනවා Mrs.Perera ට මොකද අව්රුදු 4 කම අමාරුවෙන් හරි පෙරේරා එක්ක හිටපු එක ගැන.
ඇත්තටම මම ප්‍රර්ථනා කරනවා ජීවිතේ තියෙන පුරාවටම මේ දෙන්නට එකට ඉන්න හම්බ වෙන්න කියල.
එහෙනං එළකිරි එකේ කට්ටියම එකතු වෙලා අත් 2ක උස්සල එහෙම දාමු හොද සද්දයක් අපේ පෙරේරා couple එක වෙනුවෙන්.
පසුව ලියමි

happy anniversary machoo 