පෙර ආ කර්මේ........ ;)

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,289
    113
    එකමත් එක රටක
    හික විලා යන්ට බියිට් කරට පස්සේ ඉග්නෝ කරලා .
    තෝ වගේ පොන්නයෙක් පැනලා යන එක හැර මොක්කක් කරන්ටද ,

    ඉග්නෝ කරානම් ඇයි reply කරන්නේ ,
    කොරොත් කරන්නේ පොන්න වැඩ
    JBUxfI0.jpg

    මගේ ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා උබ පොන්නයෙක් උනත් ඉතින් මම reply කරනවා..
    ත්‍රෙඩ් ලිස්ට් එකේ පෙනුනොත් විතරයි ඒකත් . නැත්නම් උබ මගේ ත්‍රෙඩ් බැලුවට මම උබව මේකේ ignore කරල තියන එකම එකා.. :lol:
    තව බම්ප් කරපං මේක. මම එවෙලේම ත්‍රෙඩ් ලිස්ට් එකේ දැක්කොත් රිප්ලයි කරනවා. පොන්නයාගේ notification එන්නේ නෑ ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,289
    113
    එකමත් එක රටක
    මට ටික වෙලවක් තියා මේක මීටර්වෙන්න. කොලු බාගෙ සින්දුවක් ගහල නෙද
    අයියෝ තාම ඇහුවේ නැද්ද?? ඩේසි ආච්චිට කොහෙන්ද මන්ද එකපාරම මැණික් මල්ලක් ලැබුන හැටිත් තියනව. :lol:
    අරූ සින්දුවේ පහරන ටික ඇරුනම අනිත් උන් දෙන්න කියන ටික හොදයි.

    ඉරෝස්න්ට චිචී බේබි කියද්දී හොදයි , මම ඒකම කිව්වම කුණුහරප කියනව. :lol:
    ------ Post added on May 6, 2021 at 11:34 AM
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    JBUxfI0.jpg

    මගේ ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා උබ පොන්නයෙක් උනත් ඉතින් මම reply කරනවා..
    ත්‍රෙඩ් ලිස්ට් එකේ පෙනුනොත් විතරයි ඒකත් . නැත්නම් උබ මගේ ත්‍රෙඩ් බැලුවට මම උබව මේකේ ignore කරල තියන එකම එකා.. :lol:
    තව බම්ප් කරපං මේක. මම එවෙලේම ත්‍රෙඩ් ලිස්ට් එකේ දැක්කොත් රිප්ලයි කරනවා. පොන්නයාගේ notification එන්නේ නෑ ..
    මන් කිවේ උබ නියම පොන්නයෙක් කියල .
    ඉන්ගෝ කරලා හැබැයි relpy කරනවාලු .අනේ මෙහෙම ජිවිත :rofl::rofl:

    /*මේකේ ignore කරල තියන එකම එකා..*/

    එදා බිය්ට් එක තාම රැවු පිලිරවූ දෙනවා නේද ,:no::no:
    හා හා බන් උබ ආයේ බිය්ට් කරන නෑ නෑ ....
    උබට emoj එකක් විතරයි දාන්නේ අය .
    එකට මට නියම පොන්නයෙකුගේ ෆොටෝ එකෙක් ඕනි ,
    උබ closeup එකක් එපපන් කෝ :love::love::love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කර්මේ වෙන්නේ කොහොමද බන් , පැහැදිලි කරපංකෝ ? චිචී කියන්නේ ගොන් පොන්නයෙක්නේ

    චිචී පොන්නයාගේ සින්දුව හින්දද කර්මේ වෙන්නේ ....

    මේක කියන්නේ බයියෙක් කියල හිතල උත්තර දීපන්කො ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,289
    113
    එකමත් එක රටක
    කර්මේ වෙන්නේ කොහොමද බන් , පැහැදිලි කරපංකෝ ? චිචී කියන්නේ ගොන් පොන්නයෙක්නේ

    චිචී පොන්නයාගේ සින්දුව හින්දද කර්මේ වෙන්නේ ....

    මේක කියන්නේ බයියෙක් කියල හිතල උත්තර දීපන්කො ?
    ඒ සින්දුවේ කෑල්ලක් බන්.. 🤟
    උබ බයියෙක් නෙවෙයි නේ. මම උබට බයියා කියල තියනවද ?? :rofl:
    අනික මේක දාල තියෙන්නේ Jokes වල ..
    1620282518235.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,410
    86,661
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදේ බන්. මම සින්දුවේ එක පේළියයි කිව්වේ.
    ඉතුරු පේලි ටිකත් එකින් එක කිව්වා නම් මූ ඒවටත් බනිනව කුණුහරපෙන්. 😁

    Eka peliya gane sarin sare ohoma comment dala passe mehema karamu. 😍
     
    • Haha
    Reactions: dilann