ආදරනීය " Epic madness " සහෝදරයා වෙත...

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙම කියන්න එපා මචං. මුස්ලිම් වුනාට ශ්‍රීලංකාව වෙනුවෙන් දිවිපුදපු අය ඉන්නවා. හොදම උදාහරණය කර්නල් මුතාලිෆ්. තව ඇති මගේ මතකයට එන්නේ එයා. ඒත් සමහර මුස්ලිම් ජාතිකයන් ගැන කියන්න වචන නෑ කරන ජරා වැඩ ගැන
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං රත්තරං

    උඹේ ගොඩක් අදහස් වලට මම එකගයි මචං. අපේ පැත්තේත් හම්බ පව්ලක් අවම 4යි බං. ඕං බලපන්කෝ මේ පාර ජන සංගනන වාර්තාව ආපුවහම. උන්ට ලමයි හදාලා ඇතිවෙන්නේ නැද්ද දන්නේ නෑ. ගොඩක් පව්ල්වලට කන්න සල්ලි නෑ හැබැයි ලමයි 5 ක් විතර ඉන්නවා. ඔය අල්ලාහ් ලෝකේ දියුනු සංස්කෘති ගොඩක් කාබසිනීයා කරා. අදටත් ඔය අරාබියේ උගතෙක් කියලා එකෙක් ඉන්නවාද?
    හැබැයි මචං ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. එගොල්ලොන්ට අපේ ආදිවාසීන්ට නැති අයිතීන් ගොඩක් තියෙනවා. සත්තු අල්ලන්න. රක්ෂිත වල කූඩාරම් ගහන්න, ඇමරිකාවේ ඕනේම විශ්ව විද්‍යාලයකට අවම ලකුණු ප්‍රමාණයකින් ඇතුල් වෙන්න පුලුවන් ඒ වගේ ගොඩක් පහසුකම් ඇමරිකන් රජය දීලා තියෙනවා. ඒත් අපේ ගොං දේසපාලුවො කරන හරක් වැඩ හින්දා ඉන්න ආදිවාසීන්ටත් ප්‍රශ්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    I read and speak perfect sinhala, it's much better than my english :) I just find this more entertaining and educating, if you've got a problem with it, well..that's your problem. deal with it

    :):):) Twisted is a much better person than the ones who speak filth in their native sinhala language :yes: and we've no power to ask him to post in sinhala :lol: If anyone doesn't understand what he posts, simply ignore his replies, like I do, sometimes :eek::baffled: (with a one, two word reply :P "Yeah, cool", "Lol", "hahaha..ela ela" etc :baffled:)

    Hope this will help someone :rolleyes::P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :):):) Twisted is a much better person than the ones who speak filth in their native sinhala language :yes: and we've no power to ask him to post in sinhala :lol: If anyone doesn't understand what he posts, simply ignore his replies, like I do, sometimes :eek::baffled: (with a one, two word reply :P "Yeah, cool", "Lol", "hahaha..ela ela" etc :baffled:)

    Hope this will help someone :rolleyes::P

    this thread is from 2012 do you realize? :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar267406_325.gif