නැහැ..සින්දුව කියන එකා සින්දුව කියද්දි තමන්ගේ බිරිඳව දකින්නෙ අතීත කාලෙ විදියට,සින්දුවේ ඒ ටිකෙන් කියන්නෙ ඇය ගැන විතරයි,පලවෙනි තැන බිරිඳට,දෙවෙනි තැන තමන්ට,සින්දුවේ තුන්වැන්නෙක් නෑ,සිය පුතු කියන්නෙ ඒ තේරුමෙන්,පැහැදිලිද මන්ද...![]()
ඔයිට වඩා සරලව මෙහෙම කියමු.... ගෑණි වෙන එකෙක් එක්ක යාළු වෙලා ළමයෙක් හදා ගන්නව. ඒක දැනගෙන මනුස්සයට ගෑනි එපා වෙනවා (පෙරදිනයක තමයි පෙම් කලේ. දැන් ප්‍රේමය නෑ.). නමුත් දාල යන්න හිත හදා ගන්න බෑ. ගෑණි දරුවා නළවනවා දැකල ඔහු අතීතය මෙනෙහි කරනවා...
ඔය විදිහට ඕන අතකට ඕක ගෙනියන්න පුළුවන්...
එතකොට බැඳපු දෙන්නෙකුට වලංගු තේරුම් දෙකකුයි බැඳපු නැති දෙන්නෙකුට වලංගු එක තේරුමකුයි ලැබෙනවා.
