පෙර දින මම් පින් කර නැත.. Pera dina mam pin kara natha...

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Oya hama deyak ma venne ekama ahase
e vage oya hama deyakma ekama minihata venna puluvan :D[/COLOR][/SIZE][/QUOTE]

ඒක ඇත්ත මල්ලියා.. :yes:
වැරදෙන හැම වෙලාවක දී වගේම වැටෙන හැම වෙලාවකදීමත් ආපහු නැගිටලා යන්න පුලුවන් නම් ඒක තමා අගේ.. අදුරු අතිතය අමතක කරල අපි ඉදිරියට යමු ..:) :)
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
niro123 said:
:( :( :( :(

sanwedii nirmaneyak!!..

ewagema nirmanayath lassanai...:)

ස්තුතියි නන්ගා ..:)
දුකයි තමා .. මොනා කරන්නද..:(
ටිකක් උත්සාහ කරලා හැදුවා... ගොඩක් ස්තුතියි...:) :)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    Oya hama deyak ma venne ekama ahase
    e vage oya hama deyakma ekama minihata venna puluvan :D[/color][/size]
    අදුරු අතිතය අමතක කරල අපි ඉදිරියට යමු ..:) :) [/quote]

    ekama thama math kiyanne
    cheer up sis
    :D:D:D
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Zeus said:
    අදුරු අතිතය අමතක කරල අපි ඉදිරියට යමු ..:) :)

    ekama thama math kiyanne
    cheer up sis
    :D:D:D[/QUOTE]

    o.k. bro...:) :) :) :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    malkavi said:
    ehenam awulak ne.....:) :) :) :) :) :)


    මට දැනෙන හැගීම ඔයාට දැනෙන්න ඕනිම කියල නියමයක් නැහැ නෙ.. :)
    කොහොමත් මල් කවිය ටිකක් වෙනස් කියල දැනුනා..:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sagari said:
    මට දැනෙන හැගීම ඔයාට දැනෙන්න ඕනිම කියල නියමයක් නැහැ නෙ.. :)
    කොහොමත් මල් කවිය ටිකක් වෙනස් කියල දැනුනා..:lol:

    hehhehee.....eka nam aththa thamai...hamotama eka wage danenne nehene........

    malkaviya wenas..?? :lol: :lol: ow habai..........echcharama sanwedi ne oya adara katha walata......:yes: :yes:
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    malkaviya wenas..?? :lol: :lol: ow habai..........echcharama sanwedi ne oya adara katha walata......:yes: :yes:[/QUOTE]



    ඒක තේරුන නිසා තමා මුලින් ම කමක් නැහැ කීවෙ.. ;)
    කොහොම හරි බැලුවට හරි ස්තුතියි..:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sagari said:
    malkaviya wenas..?? :lol: :lol: ow habai..........echcharama sanwedi ne oya adara katha walata......:yes: :yes:



    ඒක තේරුන නිසා තමා මුලින් ම කමක් නැහැ කීවෙ.. ;)
    කොහොම හරි බැලුවට හරි ස්තුතියි..:)
    [/QUOTE]

    hehehee......nangi kohomada eka danne...?? :lol: :lol: :lol:

    habai ithin galhithak nemi harida..?? :P :P :P
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    hehehee......nangi kohomada eka danne...?? :lol: :lol: :lol:

    habai ithin galhithak nemi harida..?? :P :P :P[/QUOTE]

    මමත් ටික කාලයක් නෙ EK ඇවිත්.. ටිකක් විතර කට්ටිය ගැන දන්නවා..:yes:

    ගල් හිතක් නෙවේ නම් මල් හිතකුත් නෙවේ ද ?:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sagari said:
    hehehee......nangi kohomada eka danne...?? :lol: :lol: :lol:

    habai ithin galhithak nemi harida..?? :P :P :P

    මමත් ටික කාලයක් නෙ EK ඇවිත්.. ටිකක් විතර කට්ටිය ගැන දන්නවා..:yes:

    ගල් හිතක් නෙවේ නම් මල් හිතකුත් නෙවේ ද ?:P
    [/QUOTE]

    hehehee.........galuth ne maluth ne...madyama parathipadawa.............:lol: :lol:

    eka kokatath hondai.........nethi wenna deyak nehene...eka nisa awulak ne.......:) :) :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    hehehee.........galuth ne maluth ne...madyama parathipadawa.............:lol: :lol:

    eka kokatath hondai.........nethi wenna deyak nehene...eka nisa awulak ne.......:) :) :)[/QUOTE]


    මැද මාවත .. ඒක තමා හොදම..:yes:

    මොනවා නැති උනත් තමන්ට තමන් විතරක් වත් ඉතිරි වෙනවා නම් ඒ ඇති.. :)
    වැරදි දෙයක් කියනවා නම් සොලි..මට තේරෙන හැටිද මන්දා .. ගොඩක් ලොකු සිදුවීමක් නිසාද මන්දා මෙහෙම වෙලා තියෙන්නෙ...:confused:
     

    Suhai

    Member
    Jun 6, 2008
    1,380
    3
    0
    aneeeeeeeee..................

    godak lassana nirmanayak......

    loku adarayak........thiyanawa ma kaviya..........lassanai hode......:) :)