පෙර නුදුටු බස් රථ විනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දඩේ 25 000ම ගහන්ඩ ඔනෙ කියල උඩු බුරපු මීහරක් ටික කො, අන්න තොපේ නිවට ජනාධිපති හිකනලා බස් හිමියන්ට වැද වැට්ල දඩේ පාන්ඩුවෙ &කේ ගහගෙන, දැන් තොපිට සතුටුයිද????:lol::lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් දඩේ 25 000ම ගහන්ඩ ඔනෙ කියල උඩු බුරපු මීහරක් ටික කො, අන්න තොපේ නිවට ජනාධිපති හිකනලා බස් හිමියන්ට වැද වැට්ල දඩේ පාන්ඩුවෙ &කේ ගහගෙන, දැන් තොපිට සතුටුයිද????:lol::lol::lol::lol:
    කෙල නැතුව ඇරගෙන නේද :lol:
    දැන් දඩේ කීයද කීල්ස් පොන්නයෝ :rofl:
     
    • Like
    Reactions: fdk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    මනුස්සයෝ හරියට එක දෙයක් කියහං. ලබන ආත්මෙවත් ප්‍රතිපත්තිගරුක මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙈🙈

    රටක විනය හදන්න නීති ඕනි ...ලංකාව පාරවල් එපා වෙනවා ....වෙනරටක ඉදලා ලංකාවට අවහම එක හොඳට තේරෙනවා .....අපිත් ඉස්සර ඕන තරම් වැරදි කරා ඒ නීතියක් නැති නිසා එත් ඒ සෙල්ලම් පිට රට ගිහින් කරන්නේ නැහැ ඒ නීති අකුරටම තියෙන නිසා ද ඒ මිනිස්සු (වැඩි පිරිසක් ) එක ලේ වලටම වට්ටගෙන ......


    දැන් බලපන්කො සිගරට් බොන එක ලංකාවේ ප්‍රසිද්දියේ කරන එක නැවතිලා නේද ? ඒ උනාට පිටරටවල එහෙම නැහැ ..ඒ නිතිය බල්ඩ් වලට වැදිලා හින්ද ...

    දඩ නැතුව, නීති නැතුව, හරියට නීති ක්‍රියාත්මක කරන්නෙ නැතුව කටින් විතරක් හදන රටවලුත් තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad