බම්ප් කරන්න හිතුන ලස්සන reply ටිකක් දැකල![]()

කෙල නැතුව ඇරගෙන නේදදැන් දඩේ 25 000ම ගහන්ඩ ඔනෙ කියල උඩු බුරපු මීහරක් ටික කො, අන්න තොපේ නිවට ජනාධිපති හිකනලා බස් හිමියන්ට වැද වැට්ල දඩේ පාන්ඩුවෙ &කේ ගහගෙන, දැන් තොපිට සතුටුයිද????![]()

ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.
උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????
රටක විනය හදන්න නීති ඕනි ...ලංකාව පාරවල් එපා වෙනවා ....වෙනරටක ඉදලා ලංකාවට අවහම එක හොඳට තේරෙනවා .....අපිත් ඉස්සර ඕන තරම් වැරදි කරා ඒ නීතියක් නැති නිසා එත් ඒ සෙල්ලම් පිට රට ගිහින් කරන්නේ නැහැ ඒ නීති අකුරටම තියෙන නිසා ද ඒ මිනිස්සු (වැඩි පිරිසක් ) එක ලේ වලටම වට්ටගෙන ......
දැන් බලපන්කො සිගරට් බොන එක ලංකාවේ ප්රසිද්දියේ කරන එක නැවතිලා නේද ? ඒ උනාට පිටරටවල එහෙම නැහැ ..ඒ නිතිය බල්ඩ් වලට වැදිලා හින්ද ...