පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ ව&#350

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සත් බුදු වරුන්ගෙන් විවරණ ලැබ යටගිය ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක් නැවත මතුකර ලෝක සත්වයා සසර දුකින් මුදවාලීමට පෙරුම් පිරූ සිව්පිළිසිඹියාපත් අරිහතුන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයට නිරයගාමී පදපරම කැණහිලෙකුට කෙසේනම් අභියෝග කළ හැකිවේද ?

මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829

Skylark
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    සත් බුදු වරුන්ගෙන් විවරණ ලැබ යටගිය ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක් නැවත මතුකර ලෝක සත්වයා සසර දුකින් මුදවාලීමට පෙරුම් පිරූ සිව්පිළිසිඹියාපත් අරිහතුන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයට නිරයගාමී පදපරම කැණහිලෙකුට කෙසේනම් අභියෝග කළ හැකිවේද ?

    අනේ බන් හිකනලෝ, උඹ නේද බුදු හාමුදුරුවෝ පරිණත වෙලා නොසිටි නිසා කියා මේකේ ලියා බුදුන්ටත් අපහාස කලේ? උඹ ඒ කල අපහාසයම ඇති උඹට වැහි නැති හෙන ගහන්න. බලපන්කෝ උඹේ ජාති-සෝතාපන්න කියාගන්න කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ වැඩ කරද්දි සත්තු මරන්න සපෝට් කරපු ගොබ්බ ගුරාට වෙන දේ, වහරකයා ගිය මාර්ගයේම යන්න පුලුවන්