Itin drushtiya tiyenawane e kiyanneදෘස්ටිය නැති වුනාට ජීවත් කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?

Itin drushtiya tiyenawane e kiyanneදෘස්ටිය නැති වුනාට ජීවත් කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?

Itin drushtiya tiyenawane e kiyanne![]()
Sowan kiyanne intellectual knowing ekakda mama kiyanne drushtiyak kiyala.දෘස්ටිය කියන්නේ එකක්, රාගය කියන්නේ තව එකක් afaik, according to the theory
Sowan kiyanne intellectual knowing ekakda mama kiyanne drushtiyak kiyala.
Hari eth drushtiya intellecual understanding ekak neda.sakkaya dittiya denagatta witarane.sakka lya dittiya duru unanan kohomath mamekwa berganna yanne naneසෝවාන් කියන්නේ සංකල්පයක්
Hari eth drushtiya intellecual understanding ekak neda.sakkaya dittiya denagatta witarane.sakka lya dittiya duru unanan kohomath mamekwa berganna yanne nane
විශ්වාසෙට තමා ගන්න වෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා .දෘස්ටිය නැති වුනාට ජීවත් වෙන්න කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?
දැන් මෙහෙම හිතන්න, සෝවාන් කෙනාට වයිෆ් එක්ක, තමාටම බැදීමක් තියෙනවා. වයිෆ්ට/ තමන්ට එක්කෙනෙක් පිස්ටල් එකක් දික් කරන් ඉන්නවා, වයිෆ්/ තමන් බේර ගන්න අරුට වෙඩි තියනවා ටක් ගාලා.
විශ්වාසෙට තමා ගන්න වෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා .
ඉබේම රහත් වෙන්නේ ඇයි කියන එකට උත්තරය තම ඔය. ගොන්පාට් කැමති නැති අය ඉක්මටනට ගෙවිලා යනවා මොකද හැම අත්දැකීමක් ම ගේන්නේ ගොන්පාට් හැගීමක්.
ගොන්පාට් අවුලක් නැති අය හෙමින් 7 පාරක් ඉපදිලා ගෙවන් කරනවා
oka unata passe hitha wada deida sowan kenekta.minehk maruna kiyala.nattan manussa sanchyawen nidahas daඔයාට ඔය අවස්ථාව ආවොත්? ත්තපර 3 න් අරූ වෙඩි තියනවා. ඊට කලින් ඔයා තියන්න ඕනේ.
(මන්නම් වෙඩි කියනවා)
------ Post added on Sep 2, 2025 at 9:00 PM
oka unata passe hitha wada deida sowan kenekta.minehk maruna kiyala.nattan manussa sanchyawen nidahas da
එහෙම වේවි කියල හිතන එකයි එහෙම වෙන එකයි වෙනස්. එහෙම උනානම් කියලා හිතන එක සාමාන්‍ය ස්වභාවය එහෙම හිතලා ගන්න ඒවා live අත්දැකිමටත් වඩා විහිලු බව තේරෙන්න ගන්නවා. ඒ හින්ද තමා අනාගතේ එල්ලිලා ඉන්න බැරි වෙන්නේත් හා අතීතයේ එල්ලෙන්න බැරි වෙන්නේත්.ඔයාට ඔය අවස්ථාව ආවොත්? ත්තපර 3 න් අරූ වෙඩි තියනවා. ඊට කලින් ඔයා තියන්න ඕනේ.
(මන්නම් වෙඩි කියනවා)
අපෝ බැ 7 වැඩියෙන් පුලුවන්නම් එහෙමත් ඉදලා අනාගාමී වෙලා pure abodes ඔක්කොගෙම ඉදලා යන්න ඕනේ
------ Post added on Sep 2, 2025 at 9:00 PM
හැමෝම ටිකක් එක කතාව කියනවත් වගෙ
එහෙම නම් ඇතිව පැවත නැති වීමක් ගැන කියන්න පුළුවන් ද?![]()