පෙර වැරදි නැති රට ගැන හිතන පිරිසිදු දේශපාලකයෙක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අරගල භූමියෙන් ගියා සෙට් එකක් ගංජා ගහනවා ශැන්ග්‍රිලා එක ගාව , කොල්ලෝ එනවා කෑලි බලන්න සුද්දියෝ දිහා බල බල අරකි බලපන් මේක බලපන් ලු. පාරේ උන් පිස්සු බල්ලො වගේ හෝන් ගහනවා . සුලු පිරිසක් දේශනාව අහගෙන හුරේ දානව .

    මටනම් මේක විහිලුවක් ඇල්ජිරියා හොංකොං ඒවා දකිනකොට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?
    මේ රටට ඕනේ කරන්නේ දිවිහිමියෙන් පන්සිල් රකින මං වගේ පුද්ගලයෙක් තමයි :D
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වැඩිය එපා එකෙක් නැද්ද? හොරා කාපු නැති හොරකයි කියල හිතෙන්නේ නැති :baffled: ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.

    පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
    හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.

    සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?

    අරගලයට ජය💪
    Most of them in JVP
     
    • Wow
    Reactions: Any.key

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    වැඩිය එපා එකෙක් නැද්ද? හොරා කාපු නැති හොරකයි කියල හිතෙන්නේ නැති :baffled: ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.

    පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
    හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.

    සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?

    අරගලයට ජය💪
    උබට ඕක ගැන සරල උදාහරණයක් දෙන්න. ඔය නො ලිමිට් , කැන්ඩි වගේ ඒවගේ කැෂියර් සොෆ්ට්වෙයාර් වල ඉස්සර ඩේ එන්ඩ් රිපෝට් එක අරගත්තට පස්සේ තමා කෑෂ් බැලන්ස් කරන්න තියෙන්නේ. එක නිසා කැෂියර් ට දවස ගානේ රුපියල් 500ක් 1000 වගේ ගානක් එනවා.(වෙන්නේ එකේ තියනවා සල්ලි වලින් සෙල් එක. අරු ගානට ඒ ගාන දෙනවා ඉතුරු ටික සාක්කුවේ ) ඊළගට එකට එන එකටත් ටික කාලෙකින් මේ වැඩේ අහු වෙනවා . දැන් උගෙන් පස්සේ එන එකත් එකම කරනව මිසක් සිස්ටම් එකේ තියන අවල කියන්නේ නැනේ බන්.. ඔන්න ඕක තමා අපේ රටේ දේශපාලනේට වෙලා තියෙන්නේ. මේ සිස්ටම් එකෙන් හොදට ගහන්න පුළුවන විදිහට හදලා තියෙන්නේ. මන්ති කෙනෙක් උනොත් ලංකාවේ ඇතුලේ ඕනේ දෙයක් පුළුවන්. ඔන්න ඔය සිස්ටම් එක වෙනස් කරන්න තමා ඕනේ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    දේශපාලකයන් අතර මතයක් තියෙනවා බන් කොච්චර කෑවත් උන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. උන් මොනව කලත් මෝඩ මිනිස්සු චන්දේ දෙනවා බොරුවට වැඩ කලා කියල වැඩක් නෑ කියල.
    මේ සීන් එක නිසා හොද මිනිහෙක් උඩට යන්නේ නෑ. හොද මිනිස්සු ආවත් podi පොලිටිකල් campaign එකක් කරල ඌව චාටර් කරල දාන්න පුළුවන් මිනිස්සු නිකන්ම පිලිගන්නවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොඩ්ඩක් පැහැදිලි කරොත් ???
    Thread 'විපක්ෂ වලට රට ගොඩ ගන්න පුළුවන්ද' https://elakiri.com/threads/විපක්ෂ-වලට-රට-ගොඩ-ගන්න-පුළුවන්ද.2045907/

    පාර්ලිමේන්තුවේ විසදුමක් බලාපොරොත්තු වෙන්න බෑ ජනතාවටම මේක කරන්න වෙනවා
     
    • Sad
    Reactions: Any.key

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    දෙන්නෙක් ඉන්නවා, දැනුවත්ව පෙර වැරදි නෑ

    01. Shanakiyan Rasamanickam
    02. Imtiaz Bakeer Markar
     
    • Like
    • Wow
    Reactions: Any.key and fdk

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සුළුජාතික උගතෙක් රාජ්‍ය නායකයා කරගන්න. මීට වඩා පැහැදිළිවම හොඳක් වෙනවා. හැබැයි ඒ මනුස්සයා ආරක්‍ෂා කරගන්නත් ඕන. මොකද බලය නැති වෙච්ච ලේ මාපිල්ලු ටික උන්ට පුළුවන් හැම දෙයක්ම කරාවි ආපහු බලය ගන්න
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිස්සනායක
    උගත් ,බුද්ධිමත් ,ක්‍රියාශීලී හොරකම් කර නැති ,පළපුරුදු විශ්වාසසවන්ත පොදු ජනතාව අතර ඉන්න නායකයෙක් .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hoda minissu kiyala kawuruth na me loke...

    Ubata hoda eka , apita hoda na...
    apita hoda eka ubalata hoda na

    But ochchara ahana nisa kiyannam... Ranil... :yes:
    NO RANIL HE IS IN LOVE WITH RAJAPAKSAS MORE THAN ANYONE NEVER 👎 not became of anything he is talented but useless since his connection with rajpaksha never end

    MAHA MODA MINISSU ME RATE INNE THADI HORA PAULAKATA CHANDE DUNNA TIYANA JARAMA HISTORY EKA DAKA DAKA
    DAN MUN HOUANWA FULL PURE CHARACTERS
    AI BAN LANKAWE MINISSU MECHARA MODA ?