වැඩිය එපා එකෙක් නැද්ද? හොරා කාපු නැති හොරකයි කියල හිතෙන්නේ නැති
ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.
පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.
සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?
අරගලයට ජය
ඇත්තටම හොඳ එක මිනිහෙක් නැද්ද බන් එකෙක්? මෙච්චර රටට කෙලවෙලා තියෙද්දිත් තවමත් තමන්ගේ බලය රැක ගන්න දඟලන උන් විතරයි දැක්කේ. එකෙක්ටවත් රටට $ ගේන්න රට දියුණු කරන්න අරමුණක් තියන බුද්දිමත් ගමනක් යන්න පුළුවන් අදහස් එකෙක්වත් කියන්නේ නැනේ බන් තවම.පාර්ලිමේන්තුව රැස් වෙලා මොකද මචන්ලා මුන් කරන්නේ? අනික බන් මෙහෙම රට බංකොලොත් වෙනකොට මුන්ට හොරා කන්නත් බැරි වෙනවනේ බන්.
හරියට පැහැදිලිව පේන්න වැඩක් කරනවානම් මැරෙනකම් බලයේ ඉන්න පුළුවන්නේ මිනිස්සු චන්දයක් උනත් දෙනවනේ.
සිරාවට අහන්නේ ඉන්නවනම් උඹල දන්න හොඳ දේශපාලකයෙක් කියහල්ලකෝ එහෙම උන් මෙහෙ ඉන්නවද?
අරගලයට ජය
Last edited: