පෙර සූදානමක් නැති එක තමයි

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රටක් විදියට කෙළවිලාම යන්නේ.

    සුනාමි එනකම් සුනාමි කියන්නේ මොකද්ද කියලා. එකෙක් දන්නේ නැහැ. . එහිට මොනාද කරන්නේ කියලා කිසිම එකෙක් දන්නේ. නැහැ.

    ඒ වගේම දෙයක් තමයි මේකත්. නාය යන් කලින්ම මිනිස්සු අයින් කරලා

    වාන් අරිනකොට. වැස්සේ වහින ප්‍රමනේ එක්කේ යට වෙන්න පුළුවන් පැති සිතියම් කරලා.

    වැස්සත් එක්ක මිනිස්සු. අයින් කරන්න ක්‍රමයක් හැදුවා නම්. මෙච්චර ජීවිත හානියක් වෙන්නේ. නැහැ.

    ඔන්න බලපන් වෙන්න එපා. ඊළඟට හොඩ පාඩම් ක්. වෙන්නේ. භූමි ක්මපවක් හරි සුළි සුළඟක් හරි ආවොත්.

    එකෙක් දන්නේ නැතුව ඇති සෙෆ්ති මෙසරස්
    ඇතත්ටම මම වත් දන්නේ නැහැ. වුණාම පස්සේ තමයි. අපිට එක් ඉගෙනගන්න වෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    පෙර සූදානමක් නම් වෙන්න ඕනේ තරම් කල් තිබ්බා සති ගානකට කලින් ඉඳන් කිව්වේ ලොකු සුළි කුණාටුවක් එනවා කියලා
    මෙතැන ප්‍රශ්ණෙට හේතුව නම් ආන්ඩුවේ තියන වැඩ බැරිකම
    වෙන එකක් නෑ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Pro-active වෙන්න ගියාම රටේ නැති ප්‍රශ්නනෙ බන් ඉතින්.අන්තිම්ට ඉවර වෙන්නෙ බොරු වැඩ කරන්න සල්ලි වියදම් කලා කියලා.අඩුම ගානෙ town කීයෙන් කීයටද fire truck එකක් හරි තියෙන්නෙ.අන්තිමට army එකෙන් ගෙනල්ල ගිනි නිවන්නෙ.😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මේ දවස් වල ඔව්ව කියල කරදර කරන්න එපා. අටුකොටු පිරවිලා කියල හුත්තමයො ටික අලුත් Hilux vibe එකේ ඉන්නෙ. රටේ ප්‍රශ්න කියල ආතල් කඩන්න එපා please.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    බලය ගන්න පෙරේතකමේ කොරෝනා වෙෙරස් ඵකෙනුත් වාසි අරන් උද්ඝෝෂණ කර කර සිරස රටම අවුලවල රටට ඩොලර් ඵවන්නත් ඵපා කියලා කියපු කාලකන්ණි අමන ජෙප්පෝ වගේ වෙන්න ඕන නෑ අපිත්...පුළුවන් උදව්වක් කරපල්ලා..උන් කරපු පව් උන්ම කවදහරි ගෙනියයි...
     
    • Like
    Reactions: CohenLenstra

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    ඕවා නිකන් හරි කරන්න ගියානම් කියන්නෙ බොරු වැඩ කලා කියලා. දේශපාලන වාසි එක්ක් හැම එකම කරන හොඳ වැඩ නරක විදිහට දාපු එක තමා මේ රටවල් වලට මෙහෙම වෙන්න හේතුව. කවදාවත් එකා වගේ නැගිටින්න උත්සහයක් නෑ දෙයක් උනාම නොකරපුවගෙ අඩුපාඩුයි හුත්තවල් තමා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,073

    ,minissun ehema kiyanne ewa eweleta withrayi,
    ohoma hithana eka thama minissunge adupadauwa. wishehsyen jeppange. hama dekama adupadu dakina ewun.,
    habayi wadak karanneth na.

    minissunta therum yanwa passe karapu dewal wala hoda naraka,
    ethkota ganata credit eka yanwa. karapu minissunta.

    dan fb share wenne arthike kohoma wethth me wage situation ekakata
    gota+ shave hitiya nam hodayi kiyala

    anna ewage

    jeppo (dan gov eka) warning tika hari deela wadeta prepare wela army ekath ready pita thiyan hitiya nam mechchara loku impact ekak na
    minis jeewitha walata.

    palaweni warning eka gala watichcha eka. kadugannwa.
    ethanin passeth dawas keeyak thibbada.

    gota corona waladi gathha decision tika rate pakhsa beda nathuwa hamoma agaya kara
    eke impact eka passe lokuwata danunata

    ewele...

    habayi jeppo - dan gov eka e kaleth eke adupadu dakka,
    habayi jeppo - samanya minissu eka agaya kara

    including elakiri jepi mal yaye set ekath athuluwa.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ewa eweleta withrayi,
    ohoma hithana eka thama minissunge adupadauwa

    මේක නම් 100%ක් හරි. අර සුළි සුළඟක් අත් ගාවවක් තියාගෙන එනවා කියලා. බෝට්ටු එහෙම ඇදලා. ඒවා අයින්. කරන්න කියලා ලොකුන්ගේමක් දුන්නා අන්තිම ට. කුණාතුවා ආවේ නැහැ අරුන් දෙන්නාට බැන්නා පළු යන්න. මීනා වුණත් ගොටා කරිසිස් මැන් හැබැයි මිනිහාට ඔවා විතරයි මැන්ජ් කරන්න පුළුවන් රටක් කරන්න නම් බැහැ.
     
    • Like
    Reactions: CohenLenstra

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    පෙර සූදානමක් නම් වෙන්න ඕනේ තරම් කල් තිබ්බා සති ගානකට කලින් ඉඳන් කිව්වේ ලොකු සුළි කුණාටුවක් එනවා කියලා
    මෙතැන ප්‍රශ්ණෙට හේතුව නම් ආන්ඩුවේ තියන වැඩ බැරිකම
    වෙන එකක් නෑ
    True.

    විනාශකාරි දරුනු කාලගුන අනාවැකි සුමාන ගානකට කලින් සිට තිබ්බ.අර පහල කඩුගන්නා නාය යාම ඉදිරි අනතුරේ සිග්නල් එක කලින්ම දුන්නට වගකිවයුතු නායකයො ඒව ගනන්ගත්තෙ නෑ ඕන ගොනෙක්ට තේරෙන්න ඕන ඊලගට වෙන්න පුලුවන් ඒවට සූදානම් වෙන්න.වෙන වෙන මගුල් වලට පොලොව පැලෙන්න කය්ය ගගහ හිටිය තග දදා හිටිය,හොර කන්ටේනර් රිලීස් කරකර හිටිය තමන්ගෙ රටේ මිනිස්සු ඉන්න අවධානමට තබේකට තැකුවෙ නෑ..ගෝටාව දිරෙව්වෙනැතත් පොර කොරෝනා එනකොටම රටේ හිටපු හොදම වැඩ්ඩො ටික කමිටු වලට දාලා බලයත් දීල වෙන්න කලින් ඇක්ශන් ගත්ත.

    කොරෝනා ආපු කාලෙ මේඋන් නම් හිටියෙ රටම මලගෙයක් වෙනව එහෙනම් බලපන්කො කමිටු වලට දාන ගොන්න හැත්තට මේව හිතන්න තියා උන්ට බුලත් කඩයක් දාන්න දැනුමක්නෑ
    කාලගුන නෙවෙ මොකකටත් බය නෑ ලබන අවුරුද්දෙන් වහින ණගර ටිකයි ඒ වැස්සෙ මිලිමීටර් ගානයි අදම කියන්නම් අපි ෆුල් ඩිගිටල් කිව්ව.ඒ මොකවත් නැතුව පිලිම උස්සල උස්සල ආගමට දහමට කොචොක් කරකර හිටිය ඉතින් ආපදා වලට සූදානම් වෙන්න මොන ඕන කමක් ද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ගෝටාව දිරෙව්වෙනැතත් ඵොර කොරෝනා එනකොටම රටේ හිටපු හොදම වැඩ්ඩො ටික කමිටු වලට දාලා බලයත් දීල වෙන්න කලින් ඇක්ශන් ගත්ත.
    Gattha Action Wala sera wedi kamatama porta Kalin gedara yannath una
    Corona kale Jeppo hitia nam mini waladaganna thaenak Hoyana ekath prashnayak wenava
     
    • Like
    Reactions: Rochel and Tonto

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,073
    113
    මේක නම් 100%ක් හරි. අර සුළි සුළඟක් අත් ගාවවක් තියාගෙන එනවා කියලා. බෝට්ටු එහෙම ඇදලා. ඒවා අයින්. කරන්න කියලා ලොකුන්ගේමක් දුන්නා අන්තිම ට. කුණාතුවා ආවේ නැහැ අරුන් දෙන්නාට බැන්නා පළු යන්න. මීනා වුණත් ගොටා කරිසිස් මැන් හැබැයි මිනිහාට ඔවා විතරයි මැන්ජ් කරන්න පුළුවන් රටක් කරන්න නම් බැහැ.

    ow eka thama
    me rate wune me thramak kal
    wadeta galapena kena ethana nositeema
    suddagen passe idan.

    76 wasarak kiya kiya kiyewwata eka thama wune.,

    galapena pudgalaya mokak hari hethuwakata hitiye na, adala kaledi. adala thana.,

    passe thamayi therenne,

    mathaka thiyaganna gota wagema thama namaluth

    mun karana wada handa uth pipenna chance eka enwa

    munta lassanata wada tika karagena yanna puluwankama thiyeddi therenne nathi kama experience nathi kama handa anagannwa.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    වහින වැස්සට ෆුල් ප්ලෑන් කරන්න බැරි පාලකයො පාලකයොද ? අපි ආවම ඩිගිටල් වලින් මිලිමීටර් ගානපවා කියල ඒව ප්ලැන් කොරනව කිව්ව කය්යත් හරියටම පෝය දෙකෙන් ජාතික ආරස්සාව හඩනව බන්කු අරන් ටියුශන් ඒන්න කිව්ව වගෙම උනා.ඩිගිටල් වැඩ්ඩ මමයි වැඩ්ඩමමයි කියකිය ඉන්නකොටම නහය උඩින් වතුර ගියානේද දැන්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ ත්‍රෙඩ් එකේ බොරුවට කිබුල් කදුළු හලන්න එපා. ඒකට වෙනම ත්‍රඩ් එකක් දාන්න මම කිව්වේ. මේකෙන් මුළු ඔක්කොම කරපු ආණ්ඩු ගැන
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ ත්‍රෙඩ් එකේ බොරුවට කිබුල් කදුළු හලන්න එපා. ඒකට වෙනම ත්‍රඩ් එකක් දාන්න මම කිව්වේ. මේකෙන් මුළු ඔක්කොම කරපු ආණ්ඩු ගැන

    images
     
    • Haha
    Reactions: Chamithacc

    planner123

    Well-known member
  • May 22, 2018
    8,704
    14,923
    113
    මේ ත්‍රෙඩ් එකේ බොරුවට කිබුල් කදුළු හලන්න එපා. ඒකට වෙනම ත්‍රඩ් එකක් දාන්න මම කිව්වේ. මේකෙන් මුළු ඔක්කොම කරපු ආණ්ඩු ගැන
    Marila ipadune nathi ayata nam mathakai kalin aandu weda karapu hati, mun weda karana hati.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    සුනාමි එනකම් සුනාමි කියන්නේ මොකද්ද කියලා. එකෙක් දන්නේ නැහැ. . එහිට මොනාද කරන්නේ කියලා කිසිම එකෙක් දන්නේ. නැහැ.
    ඒ වගේම දෙයක් තමයි මේකත්
    නෑ, 2004 වෙද්දි ලංකාවෙ විතරක් නෙවෙයි මේ කිට්ටුව කිසිම රටක මිනිස්සු සුනාමි ගැන දැනන් හිටියෙ නෑ. ඒ කාලෙ සාමාන්‍ය මිනිස්සුන්ට internet තිබුණෙ නෑ. පැය ගාණකට කලින් warning දුන්නාට ඒවායි බරපතලකමක් දන්න අය හිටියෙ නෑ. ලංකාවෙ මිනිස්සු අහලා තිබුණෙ අවුරුදු ගාණකට කලින් මුහුද ගොඩගලපු කතාවක් මිසක් සුනාමි රැල්ලක් ගැන නෙවෙයි. ඒ වෙච්ච දේට කාටවත් මුකුත් කරන්න දෙයක් නෑ.

    ඒත් මේක ගැන දවස් ගාණක ඉඳලා දන්නවා, අනික මීට කලින් ගංවතුර නාය යෑම් වෙද්දි ඒවයි වැඩකරපු විදිය හැමෝම දැකලා තියෙනවා. මිනිස්සුන්ගෙත් වැරැද්දක් තියෙනවා warning දුන්නාම ගණන් ගන්නෙ නැති, ඒත් ඊට වඩා ලොකු අඩුපාඩුවක් පේන්නම තියෙනවා ආණ්ඩුවෙ තීරණ ගන්න විදියෙ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    පෙර සූදානමක් නම් වෙන්න ඕනේ තරම් කල් තිබ්බා සති ගානකට කලින් ඉඳන් කිව්වේ ලොකු සුළි කුණාටුවක් එනවා කියලා
    මෙතැන ප්‍රශ්ණෙට හේතුව නම් ආන්ඩුවේ තියන වැඩ බැරිකම
    වෙන එකක් නෑ

    අනුර දින්නා නම් නවීන තාක්ෂණයෙන් ගං වතුර කල්තියා අදුර ගන්න තිබ්බා බන් 😕 බලපං කෝ ලංකාවේ මිනිස්සු ඉල්ලන් කෑවේ