පෙර හරට මඩ ගහනවා .

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    පෙර හරට මඩ ගහනවා .

    පරණ ක්ලිප් එකක් දාගෙන මේ පෙරහැර යන වෙලාවේ පෙර හරට මඩ ගහනවා .
    අලියෙක් කුලප්පු උනහම මෙල්ල කරන්නේ ඔලුව අත ගාලද ? එකට විදිහක් තියනව....
    ඇත්ගොවුව අමානුෂික විදිහට ගහනවා බන් උන්ට ඉස්සෙල්ල අචාර දර්ම පද්දතියක් නීති පද්දතියක් හදන්න ඕනේ බන්

    මේ පහල පොස්ට් එක බලන්න උන් එකතු වෙලා මද ගහන්නේ


    https://www.facebook.com/savingganesh/?fref=nf
    Behind the Scenes in Sri Lanka - the Kandy Temple's Perahera - Happening NOW!
    These are temple elephants used in the Kandy Esala Perahera - an event that's considered to be the holiest Buddhist event in Sri Lanka. Elephants have been used in this 'perahera' (procession) from time immemorial as the elephant was considered the royal animal back in the day. So to this day, they relive the past glory by following this age old tradition of carrying the tooth relic on a tusker's back. Other officials also ride on the back of the elephants. However, what has changed, probably since the days of the kings, is how these animals are treated. As you can see in this video, they are brutally abused by their so called 'caretakers' - mahouts who pretend to be their 'family' are stabbing them and maiming them away from the public eye. This never before seen candid footage has captured this to the shock and horror of many. In the video, the man who is yelling (sounds like a mahout) is saying "Anapiya anapiya! Kakulata!" (Anapiya - stab it, Kakulata - in the leg). You can then see the men with bull hooks stabbing them hard in the foot and leg area.
    The Kandy Esala Perahera is visited by thousands of locals, and many foreign tourists from all over the world flock to Kandy in the month of August to see this. You need to realize that what you are patronizing and supporting is animal cruelty of the highest order.
    It's really extremely shocking to see supposedly the most 'venerated' elephants such as the ones serving in this buddhist Esala perahera being brutally abused in this manner. The public think that these animals are treated like royalty and consider them 'BLESSED' as these animals are the 'CHOSEN ONES' that carry the most important relics and individuals in the holy ceremony. Hopefully now they will see the Esala perahera for the sham that it is. And if the ESALA perahera, which is meant to be the most prestigious and holy of peraheras treats it’s elephants in this manner, then you can just imagine how the temple elephants who serve in lesser known peraheras are treated.
    Please do NOT support this animal cruelty by going to see Sri Lanka’s Kandy Esala Perahera. Let your voice be heard, please go to Trip Advisor and leave your comments: https://www.tripadvisor.com/Attraction_Review-g304138-d1002…


    http://www.earthisland.org/journal/index.php/elist/eListRead/saving_the_sri_lankan_elephant/

    https://www.facebook.com/groups/150843798611932/
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    viirs_9apr2015.jpg

    සිංහල වෙලත් කොන කපාගන්න දගලන උබ වගේ එකෙක් දැක්කමයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දන්වැල් දමා බද බල්ලන් පිළිකන්නේ.
    කෑමට ගනිති මස ගව, එළු, කුකුලන්නේ
    පෙරහැර කරන්නට යන අලි දුටු පරයන්ගේ
    අහිමි ඩොලර් කදුලක් විය කිබුලන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන්ට පෙරහැර නවත්තන්න පුදුම කුලප්පුවක් තියෙන්නේ .....:angry::angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුළු ලෝකෙටම ඉන්නේ බවුද්දයෝ විතරයි සිංහල උන් විතරයි
    ඒ හින්ද උන් කරන ඒවා මුළු ලෝකෙටම පේනවා
    අනිත් සේරම සුද්දවන්තයෝ
    ඇස කන් පියවිලා තියෙන්නේ
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    ඒ පාර මුන් බ්ලොග් ලියන්නත් පටන් අරන් ... මුන් ෆුල් ට්‍රයි එකක් දෙනවා අපේ පෙරහැර නවත්තන්න.. සුද්දන්ට එන්න එපා කියන්න.. අපිට සුද්දෝ ඕනේ නැහැ බන්..... අපි පෙරහැර කරන්නේ සුද්දන්ට පෙන්න නෙමෙයි නේ

    http://philippajacks.co.uk/2013/08/elephants-on-parade-cool-or-cruel/comment-page-1/#comment-122555
    https://bailaman.blogspot.com/2009/...howComment=1471583964415#c8583744002281872526