පෙර_ආත්මේ

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මචං තව විස්තර ලැබුනොත් පිම් එකකුත් දාපන් රෙප් දෙන්න බෑලු මේ වෙලාවේ එඩ්ගා කේසි ගැන තව හොයල එවපන් කොල්ලෝ.. තැන්ක්ස්

    මචෝ 'සංසාර මන්දිර' කියන පොත කියවපන් හාමුදුරු කෙනෙක් translate කරලා තියෙන්නේ (කන්නි මහර සුමංගල හිමි )
    එඩ්ගා කේසි ගේ research ගොඩක් ගැන තියනවා.
    දෙවැනි පොත 'bridaay murphy සහ අන්තරා භවය'
    මේ දෙක කියෙව්වොත් උඹ ආයේ පව් කරන් නැ
    ;););)

    good luck
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එඩ්ගා කේසි සතුව තිබුණ මේ හැකියාව ඔහුට නැති වුණ කතාවත් හරිම අපූරුයි..,,කේසිගේ මේ හැකියාව යොදාගෙන සමහරු අනර්ථ ක්‍රියා කරන්න ගියා..ඒකේ ප්‍රතිළුලය විඳින්න උනේ.. කේසිට...මේ ලෝකෙත් කොච්චර වෙනස් ද... කේසිගෙන් පස්සේ මේ විෂයේ හිටපු දක්ෂයෙක් නේද කොන්ඩදෙණියේ හාමුදුරුවෝ..ඒ අවසානයත් යහපත් උනේ නෑ..මොකද මිනිස්සු ඒ හැකියාවෙන් අනර්ථ ක්‍රියා කරන්න හැදුව නිසා.:(:(:(:(
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මචෝ 'සංසාර මන්දිර' කියන පොත කියවපන් හාමුදුරු කෙනෙක් translate කරලා තියෙන්නේ (කන්නි මහර සුමංගල හිමි )
    එඩ්ගා කේසි ගේ research ගොඩක් ගැන තියනවා.
    දෙවැනි පොත 'bridaay murphy සහ අන්තරා භවය'
    මේ දෙක කියෙව්වොත් උඹ ආයේ පව් කරන් නැ
    ;););)

    good luck
    සංසාර මන්දිර pdf
    https://app.box.com/s/dspjlkt2dvtbmeh1xn44 :D
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    Patta rep added. Rep denna behellu "You must spread some Reputation around before giving it to cool-sasika again."