පෙලගැසෙමු

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
25a0qky.jpg


අපි මොකද කරන්නෙ ?
 
  • Like
Reactions: dj ice cold

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හ්ම්ම්ම්.. මොන කරන්නද දෑනුවත් කරන එක ඈරෙන්න... අපිට ලොකේ ඉන්න හෑම මිනිහම හදන්න බෑනේ.... අනික බුදු දහම කියන දේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල.... එක නිසා ඔය මොනදේ කරත් එක නෑති කරන්න බෑ..... අනික ලොකේ තියෙන හෑම දෙයක්ම නෑතිවෙනව... එක හෑම දෙකටම පොදු දෙයක්........
    අපිට බෑනේ ඔය සමහර ආගම් වල ඉන්න මිනිස්සු වගේ.. අපේ ආගමට අගෞරව කරා කියල මිනිස්සු මර මර යන්න එක ඔක්කොටම වඩා තිරිසන් වෑඩක් නේ... අපි ඔක්කොම දෑන ගන්න ඔනි... මිනිහෙක් මේ ලෝකෙට එනකොට කිසිම ආගමක් නෑ... එකා මිනිහෙක් විතරයි... ඊට පස්සේ තමා ආගමක් තියෙන්නේ... එක නිසා ඔය ඔක්කොටම වඩා මොනිස් කමට ගරු කරන්න ඔනි
     
    • Like
    Reactions: subspace

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මෙකයි හැමදාම, ඔයවගේ දේවල් අහන දකින්න ලැබෙනවා
    ඒත් කවුරුත් ඕවට මුකුත් කියන්නෙ නෑ...
    ලොකුලොක්කො සද්දනෑ...
    පර්ලිමෙන්තුවට ගිය ස්වාමීවහන්සේලා සිවුරට උඩින්
    සාටකේ පලදගෙන ඉන්නවා...ඉතින් හැමදාමත් බෞද්ධ අපි කලේ බොරුවට පෙට්‍රල් පුච්ච ගත්ත එක, ලොකු ලොකු එවුන් බුද්ධාගම පිටින් ගියා වැවමැද බන්ගලාවට....දුප්පත් බෞද්ධ අපිට කිසිම දෙයක් නෑ..
    හැමදාම අපි කරන්නේ මේවාගෙ දේවල් වලට කෑගහගහ කාලේ නාස්ති කරන එක, හඩනගන එක...ඒක හොදයි.හැබයි, අපි හඩ නගන්නේ ජාතික බලවේගෙක ඉත්තො වෙලා...
     

    hirasdadon

    Junior member
  • Sep 14, 2008
    109
    2
    18
    හෙන පරන නිව්ස් එකක් බන් මේක..
    ගාල්ලේ පැත්තේ හාමුදුරු කෙනෙක් මේ කාන්තාවට අවවාද කරලා වෙන ඇඳුමක් දීල තියෙනවා...
    මේ කාන්තාව සමාව ඉල්ලලා අර ඇඳුම ඇඳගෙන ගිහින් තියෙනවා....

    මොනවා වුනත් දැනුවත් හෝ නොදැනුවත්ව හරි අන් ආගම් වලට අපහස කිරීම එච්චර ඇඟට ගුණදායක නැහැ!!