පෙලොසි ගේ තායිවාන සංචාරය

ඇමරිකාව කරපු දේට රටක් වශයෙන් විරෝධය පළ කළ යුතුද?

  • ඔව්

    Votes: 15 53.6%
  • නැහැ

    Votes: 13 46.4%

  • Total voters
    28

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම කියන්නෙ අපි රටක් හැටියට චීනයේ ස්වෛරී භාවය අභියෝගයට ලක්‌ කිරීම ගැන අප්‍රසාදය පළ කරල චීනෙට අපේ මිත්‍රත්වය පෙන්විය යුතුයි.
     
    • Like
    Reactions: Bart_Allen

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම කියන්නෙ අපි රටක් හැටියට චීනයේ ස්වෛරී භාවය අභියෝගයට ලක්‌ කිරීම ගැන අප්‍රසාදය පළ කරල චීනෙට අපේ මිත්‍රත්වය පෙන්විය යුතුයි.
    තායිවානෙට ගියාම චීනෙ ස්වයිරී බාවය අ‌හෝසි වෙන්නෙ කෝමද මිතුරේ
     
    • Like
    Reactions: Bart_Allen

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    තායිවානෙට ගියාම චීනෙ ස්වයිරී බාවය අ‌හෝසි වෙන්නෙ කෝමද මිතුරේ

    තායිවානෙ චීන කෑල්ලක් කියල ඇමෙරිකාවයි UN එකයි පිලිගන්නෙ. thats one china policy.
     
    • Like
    Reactions: Bart_Allen

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    තායිවානෙට ගියාම චීනෙ ස්වයිරී බාවය අ‌හෝසි වෙන්නෙ කෝමද මිතුරේ
    පවු යකෝ ත්‍රෙඩ් එක පටන් ගත්තා විතරයි තාම පළවෙනි පිටුව ඉවරත් නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තායිවානෙ චීන කෑල්ලක් කියල ඇමෙරිකාවයි UN එකයි පිලිගන්නෙ. thats one china policy.
    ආහ් අන්න ඒම කේස් එකක් තියනවා නේහ්..
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අපිට කරන්න පුළුවන් දෙයක් නැ. ඒ වුණාට america ඕක කරේ තයිවන් වලට අදරෙට නෙවේ නේ. Biden ලොක්කන්ගේ rate එක ආයේ වැඩි කරගන්න එකයි, උන් තමා තාම ලෝක පොලිස් කරය කියලා පෙන්නන ඒකට යි මට තේරෙන විදියට නම්.

    හැබයි උන් ඕක කරන්න මුළු ලෝකෙම අමාරුවේ දැම්මා. නිකන් හරි china ඔකට ගැහුවා නම් ආයේ කෙලින්ම ලොක යුද්ධයක් නේ.

    මට නම් china වලට තියෙන අකමැත්තටත් වඩා USA වලට තියෙනව අකමැත්ත වැඩි. Super power කීපයක් අතරේ බලේ බෙදිලා යන ඒක හොදයි USA වගේ එක රටක් ලොකු බලයක් තියාගන්නවා ට වඩා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    UN ekai international community ekai Crimea Ukraine vala part ekak vidiyatai pili ganne.. Pelosi Crimea valatath yaida 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    USA කරන්නේ උන්ගේ බලය තියා ගන්න අනිත් රටවල් කොට වනවා .
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපිට කරන්න පුළුවන් දෙයක් නැ. ඒ වුණාට america ඕක කරේ තයිවන් වලට අදරෙට නෙවේ නේ. Biden ලොක්කන්ගේ rate එක ආයේ වැඩි කරගන්න එකයි, උන් තමා තාම ලෝක පොලිස් කරය කියලා පෙන්නන ඒකට යි මට තේරෙන විදියට නම්.

    හැබයි උන් ඕක කරන්න මුළු ලෝකෙම අමාරුවේ දැම්මා. නිකන් හරි china ඔකට ගැහුවා නම් ආයේ කෙලින්ම ලොක යුද්ධයක් නේ.

    මට නම් china වලට තියෙන අකමැත්තටත් වඩා USA වලට තියෙනව අකමැත්ත වැඩි. Super power කීපයක් අතරේ බලේ බෙදිලා යන ඒක හොදයි USA වගේ එක රටක් ලොකු බලයක් තියාගන්නවා ට වඩා.
    චීනා ඕකට ගහන්නෙ නැහැ කියල මම හිතුව. පෙලොසි ගොඩ බහින්න කලින් මම ඒක වෙන ත්‍රෙඩ් දෙකක කිව්වා. තවම ඇමරිකාවට තරම් power projection එකක් කරන්න චීනට බැහැ. හැබැයි ඕනි නම් තායිවානය අත්පත් කරගැනීමක් වෙයි, පෙලොසි ගියාට පස්සෙ. US forces එක්ක චීන direct counter කරන්නෙ නැහැ. අනික super power definition එක අනුව දැනට එහෙම රටවල් තියෙන්නෙ එකයි. ඇමරිකාව විත‍රයි! චීනෙ තවම super power එකක් නෙවෙයි. ඇමරිකාව තමන්ගෙ global 1st position එක රැකගන්න tension එකේ ඉන්දැද්දි චීනෙ උන්ට අභියෝග කරන දෙවෙනියාගේ තත්වේ ආතල් එකේ භුක්ති විඳිනවා!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන් ඕනා දෙයක් කරගත්තාවේ......
    උබලට පෙට්‍රල් තියනවා ද ? කිරි, අල ළුණු කෑවද.................???
    සල්ලි ගැහුවට උද්දමනය නගින්නේ නෑ....
    ඕනා අපිට නම් තියන ප්‍රශ්න......
     
    • Love
    Reactions: N A K A M U R A