පෙෂර්බලන එකක් ගන්න ඕනි

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    යකෝ omron දැන් එච්චර ගණන්ද? මම 5200ට ගත්තේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    Omron is usually acceptable. So are several others too. All low priced devices tend to be inaccurate. Only clinical grade devices have reasonable accuracy. Nothing beats the old mercury sphygmomanometer.
    Using a digital BP causes two kinds of inaccuracies.. one from the operator of the device and the other from the device itself.
    Look how smart the world

    :yes::yes: ඉසිපිරිතාලවලත් ගොඩක් තියන්නේ මේක . අඩුගානේ ඒවා ගන්න යන්න එපා
    මාත් සල්ලි කීයක් ගියත් කමක් නෑ කියලා Omron එකක් අරන් දුන්නා. Rs13800ක් ගියා. රීඩීන් එක ගොඩක් නිවරදියි කියලා ඩොක්ටත් කියලා තිබුනා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේක හොද නැද්ද. නයින්වේල්ස් හොස්පිටල් එකේ ඩොකෙක් ලග තියනව දැක්කා

    csm_ri-champion_N_f89b27c6f0.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    මේක හොද නැද්ද. නයින්වේල්ස් හොස්පිටල් එකේ ඩොකෙක් ලග තියනව දැක්කා

    View attachment 242785

    gannawa nam Omron ekak ganna , lankawe Omron 1 series 15000/= eka indiyawe 5000/= wenne e nisa rata inna kenekta kiyala genna ganna , mama Omron 10 series ekak yaluwekta kiyala genna gaththa 35/= kata
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    746
    93
    gannawa nam Omron ekak ganna , lankawe Omron 1 series 15000/= eka indiyawe 5000/= wenne e nisa rata inna kenekta kiyala genna ganna , mama Omron 10 series ekak yaluwekta kiyala genna gaththa 35/= kata
    1 Indian Rupee = 3.45 Sri lankan Rupee
    5000 INR= Rs 17250
     
    • Angry
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    1 Indian Rupee = 3.45 Sri lankan Rupee
    5000 INR= Rs 17250
    මගුලක් කියනවා උඹ හිතුවද LKR නුයි INR නුයි පැටලෙන එකෙක් කියලා , මම කිවුවේ Omron 1 series LKR 15000/= වෙන එක ඉන්දියාවෙන් ගත්තොත් LKR 5000/= විතර වෙන්නේ කියලා
     
    • Wow
    Reactions: Any.key