පේපැල් එකක් හැක් උනා

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    පේපැල් එකක් හැක් උනා

    මචංලා මගේ පේපැල් එකක් හැක් උනා උ එකෙන් ඊබේ එකෙන් බඩු වගයක් ඔඩර් කරලා තිබිබා මම ඩෙස්පියුට් දැමිමාම එවා රිෆන්ඩි වෙලා තිබිබා මම බැන්ක් එකට කොල් කරලා කාඩි එක අයින් කරලා තිබ්බේ දැන් එ් රිෆනඩ් වලට මොනවද වෙන්නේ පෙපැල් බැලන්ස් එකට අැඩි වෙලා නැනේ...
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කාර්ඩ් එක අයින් කලා නම් රීෆන්ඩ් එක paypal එකට එනවා
    කාර්ඩ් එක අයින් කරද්දි ප්‍රොසෙස් වෙන්න පටන් අරන් නම් තිබ්බෙ දවස් 3 - 7 ඇතුලත බැංකු පොතට සල්ලි එනවා :D
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මටත් උනා ඔහොම සීන් එකක්.
    දැන් එ් හේතුව නිසා Card එක remove කරලා මොකක්හරි item එකක් order කරනකොට විතරයි මම add කරන්නේ
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    vpn use karaddi parissamen bn salli awith ne bank eken kiyanawa paypal ekkata kiyannlu kiwwa gaman limit karai
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    remove kara kara add karanna puluwanda bn eka parai neda puluwan

    මටත් උනා ඔහොම සීන් එකක්.
    දැන් එ් හේතුව නිසා Card එක remove කරලා මොකක්හරි item එකක් order කරනකොට විතරයි මම add කරන්නේ


    remove kara kara add karanna puluwanda bn eka parai neda puluwan