පව් නේ
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Dec 30, 2022 #2 පෙලේ ගැන දන්නේ නැති උනුත් ඔන්න FB එකේ ෂෙයාර් කරනවා රිප් ලෙජන්ඩ් කිය කිය
IndrajithGamage Well-known member Oct 6, 2022 13,768 1 15,509 113 Dec 30, 2022 #3 Srilankan1 said: පෙලේ ගැන දන්නේ නැති උනුත් ඔන්න FB එකේ ෂෙයාර් කරනවා රිප් ලෙජන්ඩ් කිය කිය Click to expand... එ්කනෙ. ඇත්තටම කිව්වොත් මාත් දන් නෑ ඉතින්. වීඩියෝ එකක් හදන්න කරුණු හොයලා දැන ගත්ත ටික තමයි. Reactions: Candid-B
Srilankan1 said: පෙලේ ගැන දන්නේ නැති උනුත් ඔන්න FB එකේ ෂෙයාර් කරනවා රිප් ලෙජන්ඩ් කිය කිය Click to expand... එ්කනෙ. ඇත්තටම කිව්වොත් මාත් දන් නෑ ඉතින්. වීඩියෝ එකක් හදන්න කරුණු හොයලා දැන ගත්ත ටික තමයි.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 30, 2022 #4 මොකක්ද බං පව් අසු දෙකක් ජිවත්වුණා මදිද?? ලෙජන්ඩ්ලා උනා කියලා මැරෙන්නේ නැතුව ඉන්න බැහැනේ Reactions: dilann
dilann Well-known member Jul 6, 2018 67,301 166,574 113 එකමත් එක රටක Dec 30, 2022 #5 ඉතින් කවදාහරි මැරෙනවා නේ.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,768 1 15,509 113 Dec 30, 2022 #6 Ryan08 said: මොකක්ද බං පව් අසු දෙකක් ජිවත්වුණා මදිද?? ලෙජන්ඩ්ලා උනා කියලා මැරෙන්නේ නැතුව ඉන්න බැහැනේ Click to expand... 82 අද කාලෙ හැටියට වැඩි ගතියක් නෑ
Ryan08 said: මොකක්ද බං පව් අසු දෙකක් ජිවත්වුණා මදිද?? ලෙජන්ඩ්ලා උනා කියලා මැරෙන්නේ නැතුව ඉන්න බැහැනේ Click to expand... 82 අද කාලෙ හැටියට වැඩි ගතියක් නෑ