පේලේ මැරිලා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,426
    58
    16,007
    113
    පෙලේ ගැන දන්නේ නැති උනුත් ඔන්න FB එකේ ෂෙයාර් කරනවා රිප් ලෙජන්ඩ් කිය කිය
    එ‍්කනෙ. ඇත්තටම කිව්වොත් මාත් දන් නෑ ඉතින්. වීඩියෝ එකක් හදන්න කරුණු හොයලා දැන ගත්ත ටික තමයි. 😊
     
    • Haha
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොකක්ද බං පව් අසු දෙකක් ජිවත්වුණා මදිද?? ලෙජන්ඩ්ලා උනා කියලා මැරෙන්නේ නැතුව ඉන්න බැහැනේ
     
    • Like
    Reactions: dilann

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,426
    58
    16,007
    113
    මොකක්ද බං පව් අසු දෙකක් ජිවත්වුණා මදිද?? ලෙජන්ඩ්ලා උනා කියලා මැරෙන්නේ නැතුව ඉන්න බැහැනේ
    82 අද කාලෙ හැටියට වැඩි ගතියක් නෑ