පොට්ට නව්ෆර් මියයයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දණ්ඩනය හිමිවී සිටි මොහොමඩ් නව්ෆර් අද (28) මියගිය බව බන්ධනගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    ඔහු පොට්ට නව්ෆර් ලෙසද හඳුන්වයි.

    වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව බූස්ස බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර එහිදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබුණි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතව නව්ෆර් මියගිය බවය.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අනේ මගේ හිතවතා. ඔබට නිවන් සුව. :(:(
    නමේ හැටියට නිවන් යන්න විදිහක් නෑ
    ස්වර්ගස්ථ වෙනවා වගේ සීන් එකක් වෙන්න ඇත්තේ
    කියපු විදිහට හිටිය නං දැන් ඇති කෑලි 72 ත් වට කරගෙන
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    නඩුකාරයෙක්ට වත් කොන්ද නොනමන්න යැයි ක්‍රියාවෙන් ඔප්පු කළ අපේ මිනිසා. ඔබ අනෙක් වෙළෙන්දන් අතර මිණි පහනකි. සුබ ගමන් මිත්‍රයා
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ෆොන්සේකා නොහිටිය නං ප්‍රභාකරන් උනත් කොවිඩ් හැදිලා මැරෙන්න තිබුණා.
     
    • Haha
    Reactions: shenat

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ෆොන්සේකා නොහිටිය නං ප්‍රභාකරන් උනත් කොවිඩ් හැදිලා මැරෙන්න තිබුණා.
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මලාද වාෂ්ප උනාද දන් නැහැ . Covid කියලා body eka වත් පෙන්නන් නැහැ නේ. එහෙව් රට මේක
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    එක ඇසකින් ඔබ කල මෙහෙය නොතේරුන රටක සිටීමට වීමම ඔබගී අභාග්‍යයක් මිත්‍රයා. ඇස් දෙකකින් මීට වැඩි දෙයක් කිරීමට අප අතරම් ඉපදේවා.. සුභ ගමන්!!