පොඩි කොල්ලො ගහපු ගුරුවරයාගේ පැටිකිරිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    https://www.facebook.com/nirantha.edirisinghe?hc_location=ufi

    උගෙ ප්‍රොෆයිල් එක බලපන්කො ඒකෙ ශෙයාර් කරල තියෙනව වීඩියෝ. ඒව මෙකේ දාන්න බෑ පොඩි උන්ගෙ මූනවල් තියෙනව.

    මොන පක්ෂෙද නන් දන්නෙ නෑ හැබැයි පොර නන් මානසික ඩයල් එකක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    https://www.facebook.com/nirantha.edirisinghe?hc_location=ufi

    උගෙ ප්‍රොෆයිල් එක බලපන්කො ඒකෙ ශෙයාර් කරල තියෙනව වීඩියෝ. ඒව මෙකේ දාන්න බෑ පොඩි උන්ගෙ මූනවල් තියෙනව.

    මොන පක්ෂෙද නන් දන්නෙ නෑ හැබැයි පොර නන් මානසික ඩයල් එකක්

    මූට බරපතල වැඩ අැතිව අවුරුදු 20ක්වත් හිරේට යැව්වොත් දැනට ඕව කරන කරන්න හිතන් ඉන්න උන් හරි බය වෙයි..අරාබි නීතියෙ අගය තේරෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට.ෂික්
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    476
    83
    mekage FB eke thiyenne podi kollo badagena inna photo mane..ara sidu geth sahenna photos thiyenawa mu dapuwa