අපේ අයිය කෙනෙක්ගෙ පොඩි ඵකාට ග්රැස්ටයිටීස් හැදිල.තාම අවුරුදු 7යි.බඩ රිදෙනව කියල කෑ ගහනවලු නිතරම.උෟ උදේට කන්නෙම සීරියල් කිරි ඵක්ක..නැත්නම් පාන් ජෑම් ඵක්ක..බත් වැඩිය කන්නෙත් නෑ..ඩොකා කියල වහාම සීරියල්/පාන් දෙන ඵක නවත්තන්න කියල.මම මේ කල්පනා කරේ අපි පොඩි කාලේ අපිට ඔහොම ලෙඩ හැදුනේ නැහැනේ..අැත්තම කියනවනම් අපිට නම් ඔය සීරියල් චීස් බීස්, පීසා තිබ්බෙ නැහැ.පාන් කෑවෙත් අඩුවෙන්නෙ..මුංඅැට,කව්පි, මඤ්ඤොක්කා වගේ දේවල් තමා වැඩියෙන් කෑවේ..ඒ උනාට අපි නිරෝගියි..දැන් ඉන්න උන් කන්නෙම කිසිම ගුණයක් නැති කෑම නිසා පොඩි කාලෙ ඉඳන්ම ලෙඩ..දැන්මම ලෙඩ හැදෙනව කියන්නෙ හිතා ගන්න පුළුවන් තව අවුරුදු 10ක් 20ක් යනකොට...


