පොඩි ඵකාට ග්‍රැස්ටයිටීස් 😲

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපේ අයිය කෙනෙක්ගෙ පොඩි ඵකාට ග්‍රැස්ටයිටීස් හැදිල.තාම අවුරුදු 7යි.බඩ රිදෙනව කියල කෑ ගහනවලු නිතරම.උෟ උදේට කන්නෙම සීරියල් කිරි ඵක්ක..නැත්නම් පාන් ජෑම් ඵක්ක..බත් වැඩිය කන්නෙත් නෑ..ඩොකා කියල වහාම සීරියල්/පාන් දෙන ඵක නවත්තන්න කියල.මම මේ කල්පනා කරේ අපි පොඩි කාලේ අපිට ඔහොම ලෙඩ හැදුනේ නැහැනේ..අැත්තම කියනවනම් අපිට නම් ඔය සීරියල් චීස් බීස්, පීසා තිබ්බෙ නැහැ.පාන් කෑවෙත් අඩුවෙන්නෙ..මුංඅැට,කව්පි, මඤ්ඤොක්කා වගේ දේවල් තමා වැඩියෙන් කෑවේ..ඒ උනාට අපි නිරෝගියි..දැන් ඉන්න උන් කන්නෙම කිසිම ගුණයක් නැති කෑම නිසා පොඩි කාලෙ ඉඳන්ම ලෙඩ..දැන්මම ලෙඩ හැදෙනව කියන්නෙ හිතා ගන්න පුළුවන් තව අවුරුදු 10ක් 20ක් යනකොට...😌😌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මටත් ගැස්ට්‍රයිටීස් හැදිලා එක පාරක් Hospitalized වෙලා හිටියා.
    එතකොටත් කීවේ ක්ශිනික ආහාර පාන් ශෝටීස් කන්න එපා කියලා.
    ඒවාගෙන බිසබීජ එන්න පුලුවන් ලු.
    එතකොටත් ග්‍රැස්ට්‍රයිටීස් හැදෙන්න පුලුවන් ලු..
     
    • Like
    Reactions: dxx

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,503
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    ස්ට්‍රෙස් එකටත් ගැස්ට්‍රයිටිස් ට්‍රිගර් වෙනවා
    දැන් අහන්න එපා පොඩි උන්ට මොන ස්ට්‍රෙස්ද කියලා, උන් ඉස්කෝලේ යනවා, හෝම් වර්ක් තියෙනවා, ඉස්කෝලේ වලි තියෙනවා උන්ටත් සෑහෙන ප්‍රශ්න තියෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ado podi ekata gastritis neme. Gluten allergy ati. Gluten allergy unama oka enawa. Cereal bread wala gluten tiyenawa.

    Allergy test karanna kiyapan.

    ඩොකා තමා කියල තියෙන්නෙ බං.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Lankawe docala ohe kiyanawa ban. Man kiyanawata allergy test karala balapan. Ekko Gluten allergy (most likely) or lactose allergy from milk (cows).

    My sister got gluten allergy and I know the symptoms.

    Check the below links.

    https://www.healthline.com/nutrition/lactose-intolerance-101

    https://www.healthline.com/nutrition/signs-you-are-gluten-intolerant#TOC_TITLE_HDR_3

    මම කියන්නම් මචං.ඩොකානම් ridgeway hospital ඵකේ ඩොකෙක් හැබැයි..
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මම කියන්නම් මචං.ඩොකානම් ridgeway hospital ඵකේ ඩොකෙක් හැබැයි..
    I might be wrong but Sri Lankan doctor say gastritis without even testing. Just do allergy test and confirm.

    If its allergy all you have to do is avoid certain foods.
     
    • Like
    Reactions: aravinda86

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ළමයගෙ අම්ම තාත්ත තණකොළ වෙන්න ඇති කන්නේ.. ඉස්කෝලේ ගිහින් නැති, දැනුමක් නැති ජෝඩුවක් වෙන්න ඕන. ඕන කෙනෙක් දන්නව සමබල අහාර වේලක් කෙසේ වෙතත් රතු බත් ටිකක් එක්ක එලවලු මාලුවක් කෑවේ නැත්නම් වෙන වැඩේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සුවඳෑල් හෝ හීනැටි හාලේ දියබත් - ඒ කියන්නේ ඒ හාලෙ බත් මැටි හට්ටියක ඉව්වාම අඩියේ අල්ලන ටිකට පහුවදා උදේ පොල්කිරි අමු මිරිස් රතු ළූණු දාලා නටවලා ලොකු කෑලි පොඩි කොරලා හිස් බඩ පොවන්න (තව රෙසිපි ඕන තරම් නෙට් එකේ තියේ) - දින 21කින් බඩේ දැවිලි අමාරුකම් යන්න ඕනා - හැබැයි සෙම තියෙනවා නම් සෙම ඇවිස්සෙනවා. ඒ නිසා සෙම නැත්තම් විතරක් දෙන්න.

    හැබැයි ලෙඩේ නිට්ටාවටම සුව නෑ - දේශීය වෛද්‍යවරයෙක් ලවා දරුවාගේ ප්‍රතිශක්තිය වඩවගන්න ඕන.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    Ado podi ekata gastritis neme. Gluten allergy ati. Gluten allergy unama oka enawa. Cereal bread wala gluten tiyenawa.

    Allergy test karanna kiyapan.
    උබ කියන කතාව හරි මම ලන්කාවේ නෙමෙයි ඉන්නේ.
    මෙහේ ගුලුටෝන් ෆ්‍රී කෑම වෙනම තියේ සුපර් එකේ.
    ගොඩක් ඒ අය කන්නේ කොර්න් වලින් හදපු පාන්. රයිස් වලින් හදන කෑම. උබට කියන්න සමහර උන් පාන් කුඩු ටිකක් කැවුනත් අම්බානක ඇලජික්. මම හිතන්නේ ඔය ලෙඩේ එන්නේ ජාන වල පොඩි අවුලකින්. ඔක වෙන්නත් පුලුවන් 90% ක්ම :eek:
     
    • Like
    Reactions: Bigspin

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    උබ කියන කතාව හරි මම ලන්කාවේ නෙමෙයි ඉන්නේ.
    මෙහේ ගුලුටෝන් ෆ්‍රී කෑම වෙනම තියේ සුපර් එකේ.
    ගොඩක් ඒ අය කන්නේ කොර්න් වලින් හදපු පාන්. රයිස් වලින් හදන කෑම. උබට කියන්න සමහර උන් පාන් කුඩු ටිකක් කැවුනත් අම්බානක ඇලජික්. මම හිතන්නේ ඔය ලෙඩේ එන්නේ ජාන වල පොඩි අවුලකින්. ඔක වෙන්නත් පුලුවන් 90% ක්ම :eek:
    Yes. Mamath UK ban inne. I know what you saying. Sri Lankan doctors not even testing properly but saying its gastritis. Its really impossible to get gastritis by that age, even if that kid only eating cereal or bread.

    Me dawas wala Lankawe wedding ekata awa.

    Lankawe gluten free harima adu ban. Only in some big Colombo supermarkets. My sister take gluten digest tablet whenever she eat outside (restaurants etc). You need to take the pill just before you eat.

    Only option is eat stuff made out of rice/corn flour.
     
    • Like
    Reactions: netnet

    පාන් පිටි කියන්නේ තනිකරම ජරාවක්. කෑම හදන්න ලේසි නිසාද මන්දා මේ ජරාව මෙච්චර ෆේමස්.