පොඩි ඵකාට ග්‍රැස්ටයිටීස් 😲

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචෝ ළමයට හොඳ තැනකින් චැනල් කරල චෙකප් එකක් කරවන්න. පුලුවන්නං කැමරාවක් දම්මල බලවන්න.

    මට ඔය වගේ සිද්දියක් සම්බන්ධව ටිකක් නරක අත්දැකීමක් තියෙනව. මම ඒක මොකක්ද කියල කියන්න යන්නෙ නෑ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක නිට්ටාවට සුව කර නොගත්තොත් - පොඩි එකාගේ කොණ්ඩ්ඩේ තඹ වෙයි , හැලෙන්න ගනියි, ඉස් හොරි එන්නත් පුළුවන්, අළුතෙන් එන කෙස් ඉදිලා සුදු වෙන්න පුළුවන්. විළුඹ පැලෙන්න පුළුවන්. පීනස එන්න පුළුවන් , ඒක කල් ගියොත් ඇදුම එන්න පුළුවන්. ක්‍රීඩා කොරන්න බැරි වෙන්න පුළුවන්. දක්ෂතා අඩු වෙන්න පුළුවන්.