පොන්#යො

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    https://m.facebook.com/story.php?story_fbid=2271199393114634&id=2263139513920622

    ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
    සමාජය පිරිහිලා

    අනූ ගණන්වල ඉඳල එහෙම තමා බං. උඹල ගහගන නැද්ද? හරිය කියනවා නෙමේ. කොලු කං ඔහොම තමා. හොඳ වෙලාවට ඒ කාලෙ සෝෂල් මීඩියා තිබ්බෙ නෑ. තිබ්බනං ඒ කාලෙ අපි කරපු ගොං කං වලට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ :D :D :D
     
    • Like
    Reactions: a2mdb and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනූ ගණන්වල ඉඳල එහෙම තමා බං. උඹල ගහගන නැද්ද? හරිය කියනවා නෙමේ. කොලු කං ඔහොම තමා. හොඳ වෙලාවට ඒ කාලෙ සෝෂල් මීඩියා තිබ්බෙ නෑ. තිබ්බනං ඒ කාලෙ අපි කරපු ගොං කං වලට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ :D :D :D

    මන් මොකටද ගහගන්නෙ:dull:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මමත් ඔබ වගේ මං පොඩි කාලේ
    ඔහොම කලා මට මතක තියේ //
    මං පොඩි කාලේ
     
    • Like
    Reactions: Mohowk

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලත් එක්ක හිටිය නිසා... බැනල හරි යවන්න තිබ්බා. අරුගෙ ආත්ම ගරුත්වය මොනවා උනත්.. නේ...
     
    • Like
    Reactions: Mohowk

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලත් එක්ක හිටිය නිසා... බැනල හරි යවන්න තිබ්බා. අරුගෙ ආත්ම ගරුත්වය මොනවා උනත්.. නේ...

    බඩියව මතක් උනා..
    ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම

    උන්නද මලාද දන්නෙත් නෑ දැන්..

    2.gif
     
    • Like
    Reactions: Mohowk

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බඩියව මතක් උනා..
    ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම

    උන්නද මලාද දන්නෙත් නෑ දැන්..

    2.gif

    :yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    Kolla patta buru petiyekne. Ohoma set pitin iddi gahanna yanna hoda ne. Aniwa kanna wenwa. Shape eke maru wela passe eka ekata wenama poriyal eka set krnna oni
     
    Last edited:
    • Like
    Reactions: Mohowk

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    1 ඔන් 1 කොම්බැට් ඉතිං ලෙසියෙන් යන එව්වා නෙමෙ නෙ බන් ? ඔය ඉස්කොල වල චන්ඩි කියලා ඉන්නෙ සෙට් එක ඉන්න කන් විතරයි. එහෙම නැත්තම් ඉස්කොලෙ තියෙන්නෙ තමන්ගෙ ගෙවල් පැත්තෙනම් අන්න උන් සෙරම පාතාලෙ.
    ඉතිං ඔව්වා ඔහොම තමා .
    අපෙ කාලෙත් උනා. ඉස්කොල වල් වල ලොල්ලො වගෙ හිටිය උන්ට නම් ඉතිං මෙව්වා අවුල් ඇති.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩියව මතක් උනා..
    ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම

    උන්නද මලාද දන්නෙත් නෑ දැන්..

    2.gif
    බඩුවක් ගහන්න ගිහිං නේද.. මට මතකයි :sorry::sorry:
     
    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    https://m.facebook.com/story.php?story_fbid=2271199393114634&id=2263139513920622

    ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
    සමාජය පිරිහිලා

    නෙදකින් 30ක් විතර එකෙක්ට ගහනවා කෙල්ල ඉස්සරහ ලොල්
    අපේ කාලේ මේ වගේ උන්ට කිව්වේ පොප්සියෝ කියලා :rolleyes::yes:
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ape kaaleth ohoma thamai bn. wenasak na :D

    Ee kale mathak una oi. Class giya kale. :dull:

    මමත් ඔබ වගේ මං පොඩි කාලේ
    ඔහොම කලා මට මතක තියේ //
    මං පොඩි කාලේ
    :rolleyes:
    කෙල්ලත් එක්ක හිටිය නිසා... බැනල හරි යවන්න තිබ්බා. අරුගෙ ආත්ම ගරුත්වය මොනවා උනත්.. නේ...
    Ow. Mat kiynne eeka
    1 vs 1 නම් ඉතින් අවුලක් නෑ..
    මොන පොන්නයො රැලක් ද ඒ
    Eeka thmai
    බඩියව මතක් උනා..
    ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම

    උන්නද මලාද දන්නෙත් නෑ දැන්..

    උෟ දැන් නැත්තෙ අැයි බන්, අර බලුපැටියෙක් dp ekta dan htiya ekath na. Pathirana. Radioactive
    Mun aluth acnt walin awithda
    2.gif

    Kolla patta buru petiyekne. Ohoma set pitin iddi gahanna yanna hoda ne. Aniwa kanna wenwa. Shape eke maru wela passe eka ekata wenama poriyal eka set krnna oni
    :yes:
    1 ඔන් 1 කොම්බැට් ඉතිං ලෙසියෙන් යන එව්වා නෙමෙ නෙ බන් ? ඔය ඉස්කොල වල චන්ඩි කියලා ඉන්නෙ සෙට් එක ඉන්න කන් විතරයි. එහෙම නැත්තම් ඉස්කොලෙ තියෙන්නෙ තමන්ගෙ ගෙවල් පැත්තෙනම් අන්න උන් සෙරම පාතාලෙ.
    ඉතිං ඔව්වා ඔහොම තමා .
    අපෙ කාලෙත් උනා. ඉස්කොල වල් වල ලොල්ලො වගෙ හිටිය උන්ට නම් ඉතිං මෙව්වා අවුල් ඇති.
    20 withara ekekuta ghna ekada bn pirimikama ubalage
    Uba campus wennathi
     
    • Like
    Reactions: Mr.Myself

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෙදකින් 30ක් විතර එකෙක්ට ගහනවා කෙල්ල ඉස්සරහ ලොල්
    අපේ කාලේ මේ වගේ උන්ට කිව්වේ පොප්සියෝ කියලා :rolleyes::yes:
    :yes:
    උඹ ඉස්කෝලෙ යද්දි ගහගනම නැද්ද :O

    Na
    Mata kllk htiye na
    Ahnda oma loku wali setwelama na:dull:
     
    Last edited: